තඩි🕷️

Ryan08

Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    තඩි ඉවරවෙනකොට ෆ්ලූ බග් :mad:
    මම කිව්වේ මුං ඌරො කියලා. ඉස්කෝලෙටම බඩ යනවා:sick: ළමයි ගෙදර:mad:
    වින්ටර් පටන්ගන්නකොටම tummy bug එනවා කියන්නේ එපා වෙනවා රෙද්ද.ඒත් බං ඉස්කෝලෙටම බඩ යනවා කියන්නේ හෙන කේස් එකක්නේ.
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,509
    17,517
    113
    Auckland
    මොකක්ද උට්ටො මේ කියන්නෙ උබ ? දකුනු රටේ බාසාවක්ද මේ ? සින්හලෙන් ලියපන්
     
    • Haha
    Reactions: LINDA_ADERSON_22

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,222
    29,916
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    Tatte gapan :rofl:
    දැන් බඩ යකෝ යන්නේ :ROFLMAO: :ROFLMAO: තඩි ඉවරයි, තට්ටේ ගාල හරියන්නේ නෑ:ROFLMAO:
    වින්ටර් පටන්ගන්නකොටම tummy bug එනවා කියන්නේ එපා වෙනවා රෙද්ද.ඒත් බං ඉස්කෝලෙටම බඩ යනවා කියන්නේ හෙන කේස් එකක්නේ.
    කට්ටියම ගෙදර😑