Renew revenue license - Shit

Honert

Well-known member
  • Aug 21, 2017
    1,447
    642
    113
    කවුද බං මේ සයිට් හදන්නේ.

    Screenshot 2021-11-11 at 4.10.54 AM.png

    එක්කෝ සයිට් එක ඩවුන්.

    එක්කෝ අන්තිමට ස්ටෙප් එකේදී ගේට්වේ එකෙන් පේමන්ට් එක කැපිලා, මුන්ගේ සයිට් එකෙන් අන්සක්සස් කියලා ගහනවා. ඒවා රිෆන්ඩ් වෙන්න සති දෙකක් ඉන්න ඕනේ.

    එක්කෝ තඩි struts errors ගහනවා.

    නිවාඩු දාන්න විදියක් නැති නිසා මේ මගුලෙන් රිනිව් කරගන්න හැදුවේ. මදැයි ඉතිං.

    අපේ රාජ්‍ය සේවකයෝ මීට වඩා රෙස්පොන්සිබල් වෙන්න ඕනේ නැද්ද බං.
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,978
    8,225
    113
    Chilaw
    පිස්සුද, ඕවා හරියට පිළිවෙලකට කලොත් එහෙම හැමෝම ඕවා use කරනවනේ, එතකොට හොරාකන්නේ කොහොමද :angry:
     
    • Like
    Reactions: Honert

    Honert

    Well-known member
  • Aug 21, 2017
    1,447
    642
    113
    පිස්සුද, ඕවා හරියට පිළිවෙලකට කලොත් එහෙම හැමෝම ඕවා use කරනවනේ, එතකොට හොරාකන්නේ කොහොමද :angry:

    අයිස් ගහන කාලකන්නි වේ#ගෙ පුතාල බන් ඉන්නවා ඇත්තේ.

    ඇමරිකාවටත් software හදන ලංකාවේ ගවමන්ට් සයිට් වල තත්වේ තමා ඕක :(
     
    • Like
    Reactions: Elv888

    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,820
    1
    3,807
    113
    JAPAN
    වෙනරටක නම් ඔට වගේ ෆේලියර් එකක් හෙන ලොකු ඉසූ එකක් ඒත තාක්ශනයෙක් ලෝකෙ ඉස්සරහින්ම ඉන්න ලන්කාවට නම් ඕව සුලු දේවල්.වෙලාවක් තිබ්බොත් ඕක මේන්ටේන් කරන ව්කා ඕක හදයි එච්චර ගනන් ගන්න එපාඅ
     
    • Like
    Reactions: Honert

    Leb

    Well-known member
  • Jun 11, 2007
    603
    245
    63
    ගොඩක් ඔය වගේ site හදන්නේ ඕවගේ වැඩ කරන පියන්ල වගේ dial process improvement කියල මුලින් internally site එක හදනවා ඊට පස්සේ ලොක්කෝ ටික හිතනවා පොර වැඩ්ඩ කියල site එක publish කරනවා
    ලංකාවේ බහුතරයක් මිනිස්සු කරන්නේ තමන් කරන්න ඕනේ දේ නෙවෙයි මම ගොඩක් company වල දැකල තියනවා non it dial internal system හදල තියනවා ඒවගේ මාර issues ගොඩක් තියෙන්නේ ඒ මදිවට පොරටෝක් දෙනවා රෙද්දේ රෙවිල ඉද්දිත්
     
    • Like
    Reactions: Honert

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    උන්ට සයිට් එක හදාගන්න බැරිව නෙවේ. දැන් ඔය ආයතන හම්බකරන සල්ලි කෙලින්ම යන්නේ භාණ්ඩාගාරයට. භාණ්ඩාගාරයෙන් සල්ලි දෙන්නේ අයවැයෙන් අනුමත වුනු මුදල විතරයි. ඉතින් සොෆ්ට්වෙයා එක හදන්න නම් කැබිනට් අනුමැතිය අරගෙන මුදල් වෙන්කරලා ටෙන්ඩර් දාල පටන් ගන්න ඕන. එක නිසයි කියන්නේ රාජ්‍යසේවය අකාර්යක්ෂමයි කියල. උන්ට වැඩ බැරිව නෙවේ. ඒ රාජ්‍ය සේවයේ හැටි. මේක වෙනස් කරන්න ලේසි නැහැ. සම්පූර්ණ ඕවහෝල් එකක් කරන්න යන වියදම ලංකාවට ඔරොත්තු දෙන්නේ නෑ. කරන්න තියෙන ලේසිම දෙය නම් මේ වගේ සේවාවන් පෞද්ගලික අංශයට පැවරීම. එතකොට් පෞද්ගලික අංශයේ තරඟකාරීත්වය පවත්වාගැනීම ව්‍යාපාරය පවත්වාගැනීමට උන් හොඳ සේවයක් දෙනවා.
     
    • Like
    Reactions: Honert

    Honert

    Well-known member
  • Aug 21, 2017
    1,447
    642
    113
    Thanks kollane adahas tikata :)

    eka athakata me wedeta hari mehema online process ekak thiyanawane kiyala sathutu wemu :yes:

    උබට ඕනේ medical එකට date එකක් ගන්න ද
    na ban revenue license eka renew karaganna. dan ghillama karagannawa
    ------ Post added on Nov 11, 2021 at 11:01 AM
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    උන්ට සයිට් එක හදාගන්න බැරිව නෙවේ. දැන් ඔය ආයතන හම්බකරන සල්ලි කෙලින්ම යන්නේ භාණ්ඩාගාරයට. භාණ්ඩාගාරයෙන් සල්ලි දෙන්නේ අයවැයෙන් අනුමත වුනු මුදල විතරයි. ඉතින් සොෆ්ට්වෙයා එක හදන්න නම් කැබිනට් අනුමැතිය අරගෙන මුදල් වෙන්කරලා ටෙන්ඩර් දාල පටන් ගන්න ඕන. එක නිසයි කියන්නේ රාජ්‍යසේවය අකාර්යක්ෂමයි කියල. උන්ට වැඩ බැරිව නෙවේ. ඒ රාජ්‍ය සේවයේ හැටි. මේක වෙනස් කරන්න ලේසි නැහැ. සම්පූර්ණ ඕවහෝල් එකක් කරන්න යන වියදම ලංකාවට ඔරොත්තු දෙන්නේ නෑ. කරන්න තියෙන ලේසිම දෙය නම් මේ වගේ සේවාවන් පෞද්ගලික අංශයට පැවරීම. එතකොට් පෞද්ගලික අංශයේ තරඟකාරීත්වය පවත්වාගැනීම ව්‍යාපාරය පවත්වාගැනීමට උන් හොඳ සේවයක් දෙනවා.
    ඉක්ටා එකෙන් නෙමෙයිද ඕවා හදන්නෙ?
     
    • Haha
    • Like
    Reactions: Honert and Voltage

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    පිස්සුද, ඕවා හරියට පිළිවෙලකට කලොත් එහෙම හැමෝම ඕවා use කරනවනේ, එතකොට හොරාකන්නේ කොහොමද :angry:
    :yes:
     
    • Like
    Reactions: Honert

    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    දවස් දෙකක් වගේ ඉඳල බලපන් . මමත් කරන්න යද්දී මුලින් මටත් වෙන බග් එකක් ආව .පස්සේ හරි ගස්සල තිබ්බා .මමත් ඔන්ලයින් කරගත්තේ
     
    • Like
    Reactions: Honert

    Thilina123

    Well-known member
  • Feb 6, 2007
    2,009
    2,804
    113
    දවල් වරුවට මෙහෙම මැසේජ් එකක් තියෙනවා

    253147089_10226101713949852_8876458090932681386_n.jpg