කවුද බං මේ සයිට් හදන්නේ.
එක්කෝ සයිට් එක ඩවුන්.
එක්කෝ අන්තිමට ස්ටෙප් එකේදී ගේට්වේ එකෙන් පේමන්ට් එක කැපිලා, මුන්ගේ සයිට් එකෙන් අන්සක්සස් කියලා ගහනවා. ඒවා රිෆන්ඩ් වෙන්න සති දෙකක් ඉන්න ඕනේ.
එක්කෝ තඩි struts errors ගහනවා.
නිවාඩු දාන්න විදියක් නැති නිසා මේ මගුලෙන් රිනිව් කරගන්න හැදුවේ. මදැයි ඉතිං.
අපේ රාජ්‍ය සේවකයෝ මීට වඩා රෙස්පොන්සිබල් වෙන්න ඕනේ නැද්ද බං.