ඔව් රිද්මි තමයි. තව අර wine එකක් තියෙන්නේ "වැල්පෙනෙල ක්ලාසිකො" කියල...රිද්මී
ඔව් රිද්මි තමයි. තව අර wine එකක් තියෙන්නේ "වැල්පෙනෙල ක්ලාසිකො" කියල...රිද්මී
ආදරේට එහෙම තමයි.රිද්මී
ආයේ නග්ගල ගමු...නැග්ගා..
.
.
. ඩිසපොයින්ටඩ්
.
.
ආයෙ බැස්සා..![]()
Rep වලින් හාල් 100ට ගන්න පුලුවන්ද?rep capapan muge
58,000 kamak nedda? (128-8)Poco X3 Pro ekak balapan
Miita maasa 2-3ta kalin nam 60000ta aduwen thibba
Note 10 Pro overpriced e kaaleth
උබ ආවෙත් අරව බලන්නනේ? (ලොකුවට ගණන් ගන්න එපා බං. අහන දේ නිර්මාණාත්මකව ඇහුවා.)jara_thread
Sorry ban... kattiya genna gannai ehema kale..Mewa carry wada lokka...![]()
ow idealz eke 58K man gatththey with free gift pack.ආදරේට එහෙම තමයි.
ආයේ නග්ගල ගමු...
------ Post added on Nov 11, 2021 at 11:00 AM
Rep වලින් හාල් 100ට ගන්න පුලුවන්ද?
------ Post added on Nov 11, 2021 at 11:03 AM
58,000 kamak nedda? (128-8)
------ Post added on Nov 11, 2021 at 11:06 AM
උබ ආවෙත් අරව බලන්නනේ? (ලොකුවට ගණන් ගන්න එපා බං. අහන දේ නිර්මාණාත්මකව ඇහුවා.)
------ Post added on Nov 11, 2021 at 11:10 AM
Sorry ban... kattiya genna gannai ehema kale..
------ Post added on Nov 11, 2021 at 11:14 AM

check this .. i got no issues.. my review is thereමමත් Thread එකක් දැම්ම, ඒත් ගත්තේ නෑ තාම.
Samsung - රත්වෙනවා, Slow වෙනවා, A series හොඳ නෑ
Redmi, Poco, Xiaomi - Restart අවුල, On වෙන්නේ නෑ
iPhone - ගණන් වැඩියි
පොදුවේ බැටරි ඉක්මනට බහිනවා.
දැන් මොකක්ද එතකොට හොඳ?
![]()
yakooo.. ubath xioami ne use karanee????????රෙද්මි අරම් පස්සේ නාහෙන් අඩපන්කෝ මේකේ පත හෑලී ලිය ලියා![]()
A52 A72 wage A series phone avul kiyala hodatama sure da? M series nam avul kiyala kiyanava.මමත් Thread එකක් දැම්ම, ඒත් ගත්තේ නෑ තාම.
Samsung - රත්වෙනවා, Slow වෙනවා, A series හොඳ නෑ
Redmi, Poco, Xiaomi - Restart අවුල, On වෙන්නේ නෑ
iPhone - ගණන් වැඩියි
පොදුවේ බැටරි ඉක්මනට බහිනවා.
දැන් මොකක්ද එතකොට හොඳ?
![]()
You got no issuesyakooo.. ubath xioami ne use karanee????????
මං ලගත් තියෙන්නෙ Note 10 pro එකක්, දැනට අරන් මාස 6ක් වගේ වෙනව. phone එකේනම් මට තාම අවුලක් සෙට් වුනේ නෑ, cam, display, refresh rate අනම්මනම් නම් හොදටම තියෙනව. මේකෙ signal issue එකක් තියෙනව කියල කියනව youtube rewiew වල, ඒත් මට නම් එහෙම අවුලක් සෙට් වුනේ නෑ. 55යි ගනිද්දි. දැන්නම් කීයද දන්නෙ නෑ මචන්. ඔය සියොමිලගෙ phoneවල උන්ගෙ ඇඩ් පෙන්නන සීන් එක මේකෙ නෑ. ඒ නිසා කරදර නෑ.. හොදයි.. phone එක slow වෙලා නෑ, freez වුනේ නෑ තාම, ගනිද්දි ram/ storage එහෙම පොඩ්ඩක් වැඩි එකක් ගනින්, phone එක රත් වෙන සීන් නෑ, මට මතක් වෙන ඒව ලිවුවෙ, උබට මොනවද දැනගන්න ඕන? එළකිරි මගෙත් එහෙමම තමයි....View attachment 150719View attachment 150722View attachment 150723
මං ලගත් තියෙන්නෙ Note 10 pro එකක්, දැනට අරන් මාස 6ක් වගේ වෙනව. phone එකේනම් මට තාම අවුලක් සෙට් වුනේ නෑ, cam, display, refresh rate අනම්මනම් නම් හොදටම තියෙනව. මේකෙ signal issue එකක් තියෙනව කියල කියනව youtube rewiew වල, ඒත් මට නම් එහෙම අවුලක් සෙට් වුනේ නෑ. 55යි ගනිද්දි. දැන්නම් කීයද දන්නෙ නෑ මචන්. ඔය සියොමිලගෙ phoneවල උන්ගෙ ඇඩ් පෙන්නන සීන් එක මේකෙ නෑ. ඒ නිසා කරදර නෑ.. හොදයි.. phone එක slow වෙලා නෑ, freez වුනේ නෑ තාම, ගනිද්දි ram/ storage එහෙම පොඩ්ඩක් වැඩි එකක් ගනින්, phone එක රත් වෙන සීන් නෑ, මට මතක් වෙන ඒව ලිවුවෙ, උබට මොනවද දැනගන්න ඕන?
ඔය බලහන්කො ඉතින්A52 A72 wage A series phone avul kiyala hodatama sure da? M series nam avul kiyala kiyanava.
A series kiyanne ban upper mid range. M series kiyanne budget range ekak. Elakiri ekema thread wala kiyala thibba M series ganna epaa kiyala. Hebei mage wife use karanne M21 ekak. Thaama avulak welaa na. Karumayak set vunoth thamai umba kivva wageඔය බලහන්කො ඉතින්බන්, එකෙක් කියනවා A series හොඳ නෑ, M series හොඳයි කියල, තව එකෙක් කියනවා අනිත් පැත්ත. තව එකෙක් කියනවා Samsung ගන්නම එපා කියල. හැම Brand එකටම එක එක කතන්දර. ඒ මදිවට GSMArena එකේ Opinion වල රට පහක මගුල් තියෙනවා. මටනම් දැන් හිතිල තියෙන්නේ කිසිම ෆෝන් එකක් තමන්ට ඕන විදියට නෑ, වියදම් කරන ගානට තියෙන තමන්ට කැමති එකක් ගන්න ඕනේ. කරුමයක් තියෙනවනම් වාතයක් සෙට් වෙයි.
machan, Redmi Note 10 pro eka hodai da?mage wife ta A 51 ekak aran dunan softlogic eken birthday gift ekakta.. before warranty period over, AMOLED Burn issue eka awa and also cable charging fault due to charging port issue.. under warranty hada gaththa naththan display eka 21000.. charging port replacement is 6000 from samsung authorized service center infront of British council.. eka repair karan awa witharai after one day ear speaker eka ahenne nathuwa giya.. passse apahu gihin free repair karagatta same day... math A 52 ganna idala passe redmi note 0 pro eka gatta.. now i don't regret for making that decision. Camera also performing well better than samsing mid rangers.