උබලගෙ ෆෝන් එක full charge කරාම battery එක සම්බ්න්ද ඇප් එකේ කොපමන පැය ගනනක් යුස් කරන්න පුලුවන් කියල වැටෙනවද? battery saver වගේ මෝඩ් නැතුව නෝමල් මෝඩ් එකේ.
ow bun....man full charge karala dawas dekahamarak adinawa (Note 10 pro).. netflix baluwath dawas ekahamarak adinawa... ai ubata mokadda pennanne.. screen shot ekak dapan...උබලගෙ ෆෝන් එක full charge කරාම battery එක සම්බ්න්ද ඇප් එකේ කොපමන පැය ගනනක් යුස් කරන්න පුලුවන් කියල වැටෙනවද? battery saver වගේ මෝඩ් නැතුව නෝමල් මෝඩ් එකේ.
paya 50-60k kiyanne pattane. mage 28 hours wage.SAMSUNG - 2.0 - 2.5 days [shows]
mokadda ube phone eka.. ara lagadai gatta poco ekada.paya 50-60k kiyanne pattane. mage 28 hours wage.
එහෙම පෙන්නුවට DATA on කරගෙන නිතරම පාවිච්චි කරනකොට පැය 30 - 40 ක් යනකොට 30% විතර අඩු වෙනවා මචන්.උපරිමේ දවස් දෙකක් තමයි ඉතින්paya 50-60k kiyanne pattane. mage 28 hours wage.
උබ එක දිගට කාලයක් බැටරි එක බරට පාවිච්චි කරා නන් ඒත් දැන් එහෙම පාවිච්චි කරන්නේ නැත්තං අලුත් result එක එන්න ටික දවසක් යනවා.paya 50-60k kiyanne pattane. mage 28 hours wage.
බහින් නැතුවම තියා ගන්න ආසයි කියලා ඌ කියන්නේදවස් කීයකට වගේද ඔයාට බැටරි එක තියෙන්න ඕන?![]()

පිස්සු ඕයි මුන්ටබහින් නැතුවම තියා ගන්න ආසයි කියලා ඌ කියන්නේ![]()
its like this.. 99% will keep it for sometimes... not more than 5 minutes...අඩේ ඉබේටම ඒ අවුල ෆික්ස් වෙලානේ. මම සීයට සීයක් චාජ් කරල එක දිගට ඊයෙ රෑ ගේම් ගැහුව යූටියුබ් බැලුව පැය 8කට ලංවෙන්න යූස් කරා 18%ක් වගේ ආවම මම චාජ් කරා හොද නැති නිසා.
වෙන ෆොන් වල මීට වඩා ඇති ඒත් පැය 8කට එහා ඩිස්ප්ලේ ඔන් එකේ තියන් දෙයක් කරන්න පුලුවන්නම් ඒ හොදටම ඇති මොකෝ ජීවිතේට උපරිම පැයකට එහා මම ෆොන් එකේ ඉන්නෑ.
ඊයෙ බං වැඩේ කියන්නේ ෆුල් චාජ් එකෙන් පස්සේ ටක්ගාල 99%ට වැටුනට 99%යෙ ගොඩක් වෙලා තිබ්බ. පැය ගානක්.
මුකුත් අප්ඩේට් ආවෙත් නෑ හැබැයි. බැටරිය සීසන් වෙනව වගේ සීන් එකක් තියෙනවද දන්නෑ. මම හෙන අවුලෙන් හිටියෙ බැටරිය ෆෝල්ටි එකක් කියල.
මගෙත් ඔහොම තමයි 99 ඉදල පොඩි වෙලාවක් යනව සීයට යන්න. එත් සීයෙ ඉදන් අනූ නවයට එනව ටිකක් ඉක්මනට පස්සෙ අනූනවයෙ ගොඩක් වෙලා තියෙනව. ඊට පස්සෙ නෝමලි ටික ටික අඩුවෙනව. SOT මගේ අවුලක් නෑ මම ටෙස්ට් කරල බැලුව.its like this.. 99% will keep it for sometimes... not more than 5 minutes...
before reaching to full charge, at 99% it shows how many minutes left to reach 100% as per the below image
View attachment 146525
this is after full charge
View attachment 146526
------ Post added on Oct 5, 2021 at 8:28 AM