පින් කරලා අවුරුදු කෝටි ගනන් ඕවල ඉන්න පුළුවන් එකේ ඇයි බං නිවන් ලබන්න ට්‍රයි කරන්නෙ. පිං කරලා ඕකකට යමුකෝ. අවුරුදු කෝටි ගානක් ආතල් එකේ ඉන්න කොට ලෝකෙ විනාස වෙලා කිසිම ජීවයක් නැති වෙලා තියෙයි. එතකොට ආයි ඉපදෙන්න විදිහකුත් නැති නිසා දිව්‍ය ලෝකෙම තියා ගනියි.
na mcn ayusha iwara una gaman aye wena khe hri upadinwane ethakota pawal balawath unoth apayae unath yanna plwn bn