දිව්‍ය ලෝක වල විස්තරේ ඔන්න ගෙනාවා

hodakolla

Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    පින් කරලා‌ අවුරුදු කෝටි ගනන් ඕවල ඉන්න පුළුවන් එකේ ඇයි බං නිවන් ලබන්න ට්‍රයි කරන්නෙ‌‌. පිං කරලා ඕකකට යමුකෝ. අවුරුදු කෝටි ගානක් ආතල් එකේ ඉන්න කොට ලෝකෙ විනාස‌ වෙලා කිසිම ජීවයක් නැති වෙලා තියෙයි‌‌. එතකොට ආයි ඉපදෙන්න විදිහකුත්‌ නැති නිසා දිව්ය ලෝකෙම තියා ගනියි.

    na mcn ayusha iwara una gaman aye wena khe hri upadinwane ethakota pawal balawath unoth apayae unath yanna plwn bn
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    na mcn ayusha iwara una gaman aye wena khe hri upadinwane ethakota pawal balawath unoth apayae unath yanna plwn bn
    දිවයලෝකෙ ඉන්න ගමන් පිං කරන්න බැරිද?
    අසරණ මිනිස්සුන්ගෙ ප්‍රශ්ණ වලට උදව් කරලා වගේ?
    අවුරුදු‌ 80ක මනුස්සයෙක්ට පිංකරලා දිවයලෝකෙ යන්න පුළුවන් නම් අවුරුදු කෝට් ගානක් ඉදිද්දි කොච්චර පිං කරන්න පුළුවන්ද?

    අවුරුදු ගාන ඉවර වෙලා චුත වුනත් මොකද බං අවුරුදු කෝටි ගානක් ආතල් එකේ ඉදලා.
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    දිවයලෝකෙ ඉන්න ගමන් පිං කරන්න බැරිද?
    අසරණ මිනිස්සුන්ගෙ ප්‍රශ්ණ වලට උදව් කරලා වගේ?
    අවුරුදු‌ 80ක මනුස්සයෙක්ට පිංකරලා දිවයලෝකෙ යන්න පුළුවන් නම් අවුරුදු කෝට් ගානක් ඉදිද්දි කොච්චර පිං කරන්න පුළුවන්ද?

    අවුරුදු ගාන ඉවර වෙලා චුත වුනත් මොකද බං අවුරුදු කෝටි ගානක් ආතල් එකේ ඉදලා.

    mehemane ema pin kranna plwn eth normally kynne divyaloke gyta passe ehe tyna sapa sampath dakkama aye pin krnna mathak wenne na kyl

    ekane divyaloke yana ayagenuth banaa ahnna bawana krnna yannne tika denai ne
     
    • Like
    Reactions: adowhybn

    Dhanushka.N

    Well-known member
  • Sep 15, 2007
    5,591
    3,047
    113
    40
    කැන්ඩි...
    පරනිර්මිත වසවර්තිය
    අවසාන දිව්‍ය ලෝකයයි. වැඩිම කම් සැප ඇත්තේද මෙහිය.මෙහි වැසියන්ට තමන් වෙනුවෙන්ද අනුන් වෙනුවෙන්ද පස්කම් සැප නිර්මාණය කල හැකිය.එහෙයින් මෙහි ඇති සැපයෙහි සිමාවක්ද නැත. මෙහි ආයුෂ දිව්‍ය වර්ෂ 16000කි. මිනිස් වර්ෂ 1600 එහි එක් දිනයකි. ඒ අනුව වර්ෂ 921 කෝටි 60 ලක්ෂයක් දිව්‍ය සැප විදිමට මෙහි වැසියන්ට හැකිය. මෙහි අධිපතියා වසවර්ති දිව්‍ය පුත්‍රයා ය. නමුත් ඔහු අපි හැමෝම අකමැති අපව බියගන්වන වසවර්ති මාරයා නොවේ. මෙහි දෙවිවරුන්ට නිම්මානරති දිව්‍ය ලෝකයේ දෙවිවරුන්ට මෙන් තමා කැමති කැමති සැප සම්පත් මවාගත නොහැකි අතර ඔවුන් විඳින්නේ අනුන් මවා දුන් සැප සම්පත්ය.
    methana podi parasparayak tiyenawa neda.
     
    ow bn mkakda prashne ahnna???
     
    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    ඕවයේ Russian ගෑණු ළමයි ඉන්නවද? 🤗

    ...........ජෝක් එකට කිව්වේ සහෝ. හොද ලිපියක් :) (y)
    සැප සම්පත් පමණක් නොව තමාට කැමති රූපයද මවා ගැනිමේ හැකියාව ඔවුන්ට ඇත.
     
    this_is_doge

    Well-known member
  • Oct 10, 2020
    537
    617
    93
    visthara karhanko
    meke vidyathmaka paththak nadda:confused:

    විද්‍යාවයි ආගමයි ගලපන්න බොහොම අමාරුයි මචන්. මොකද විද්‍යාවේ පර්යේෂණ නියැදි නිගමන වගේ දේවල් සම්බන්ද වන හින්දා. ආගම විද්‍යාවේ සන්සිද්දි වලින් තීරණ ගන්න ගියොත් අපි අමාරුවේ වැටෙනවා. මම නම් හිතන්නේ අපිට අවබෝධ කල හැකි මට්ටමේ දේවල් අවබෝධ කරගෙ හිටියොත් ඇති ගලපන්න යන්නේ නැතුව. මේක පගේ පව්ද්ගලික අදහසක් විතරයි මචන්.
    Mageth pawdgalika mathaya mekama thamai.

    Eth meka gana thawa hoyanna kamathi kenekuta theory of relativity study karanna puluwan.

    තුසිතය
    මෙහි ආයුෂ දිව්‍ය වර්ෂ 4000 කි. එහි එක් දිනක් මිනිස් වර්ෂ 400 කි.
    Satellite/Space station wage ewa 4-10 kilometers per second speeds walin yanawa. Ewata theory of relativity balapaana nisa polawata sapekshawa ewala time yanne hemin. eka nisa dawasakata microsecond 40ka wage wenasak enawa.
    The effect of gravitational frequency shift on the GPS due to general relativity is that a clock closer to a massive object will be slower than a clock farther away. Applied to the GPS, the receivers are much closer to Earth than the satellites, causing the GPS clocks to be faster by a factor of 5×10−10, or about 45.9 μs/day. This gravitational frequency shift is noticeable.
    Polawen udata yana tharamata e time difference eka wenas wenawa. ISS ekata gihin diga kaalayak idala ena astronautsla eyaala polawema digata innawata wada wayasata yanne aduwen (millisecond gaanak wage wenasa)

    Nasa eken karapu Twin astronauts study ekaka me point eka highlight karala thiyenawa.
    https://www.space.com/33411-astronaut-scott-kelly-relativity-twin-brother-ages.html
    "So, where[as] I used to be just 6 minutes older, now I am 6 minutes and 5 milliseconds older"
    Interstellar movie ekei thawa science fiction kathaa wala meka gana thiyenawa.
    Source https://en.wikipedia.org/wiki/Error...tioning_System#Special_and_general_relativity

    I'm not saying that religion can be explained through science, but i found this quite interesting. There are a lot of other things in western science that contradict with Buddhism. :yes:
     
    • Like
    Reactions: NRTG