Local HD channels! Who will be next?

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    බලපන් ඒකෙත් හැටි... එක්කෝ රජය මැදිහත් වෙලා infrastructure වැඩි දියුණු කරන්න ඕන terrestrial TV broadcasting improve කරන්න.. (මේ රජයේ වැරැද්දක් ම නෙවේ කලින් ආපු එවුනුත් කරපු දෙයක් නැහැ) . රජය ඒවා කරනවද නැද්ද මන්දා කොහොමහරි වෙන්නේ private sector එකේ IPTV/SAT-TV providers ලා වැඩි වෙන එක.. කාගෙ අම්මට බනින්නද කියල තේරෙන්නේ නැහැ.
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,415
    16,614
    113
    Malfoy Manor, Wiltshire, England.
    බලපන් ඒකෙත් හැටි... එක්කෝ රජය මැදිහත් වෙලා infrastructure වැඩි දියුණු කරන්න ඕන terrestrial broadcasting improve කරන්න... රජය ඒක කරනවද නැද්ද මන්දා කොහොමහරි වෙන්නේ IPTV/SAT-TV providers ලා වැඩි වෙන එක.. කාගෙ අම්මට බනින්නද කියල තේරෙන්නේ නැහැ.
    aniwa, gov eken karanna yanna gobba japanese ISDB-T. euro DVB-T2 neme. free or low interest loan ekka dena nisa namata digital karanna ISDB-T implement karanna yanne.
     
    • Sad
    Reactions: Voltage

    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,483
    113
    Malabe
    ඔය මුකුත් එපා, මට HD ටෙලිසීන් ඇඩ්ස් පෙන්නන චැනල් එකක් දීපල්ලා.

    toYCngO.jpg
     
    Hasitha22

    Well-known member
  • Aug 28, 2021
    5,986
    5,229

    :(