naha hama package ekema thiyanawa + Siyatha HDderana HD ekata salli gevanna oneda?
aniwa, gov eken karanna yanna gobba japanese ISDB-T. euro DVB-T2 neme. free or low interest loan ekka dena nisa namata digital karanna ISDB-T implement karanna yanne.බලපන් ඒකෙත් හැටි... එක්කෝ රජය මැදිහත් වෙලා infrastructure වැඩි දියුණු කරන්න ඕන terrestrial broadcasting improve කරන්න... රජය ඒක කරනවද නැද්ද මන්දා කොහොමහරි වෙන්නේ IPTV/SAT-TV providers ලා වැඩි වෙන එක.. කාගෙ අම්මට බනින්නද කියල තේරෙන්නේ නැහැ.
boru wada nan epaITN da koheda 4K kiyala loku boruwak kara mathakai

බලපන් ඒකෙත් හැටි... එක්කෝ රජය මැදිහත් වෙලා infrastructure වැඩි දියුණු කරන්න ඕන terrestrial TV broadcasting improve කරන්න.. (මේ රජයේ වැරැද්දක් ම නෙවේ කලින් ආපු එවුනුත් කරපු දෙයක් නැහැ) . රජය ඒවා කරනවද නැද්ද මන්දා කොහොමහරි වෙන්නේ private sector එකේ IPTV/SAT-TV providers ලා වැඩි වෙන එක.. කාගෙ අම්මට බනින්නද කියල තේරෙන්නේ නැහැ.

Hiru TV also joined
ela elaHiru Tv anna HD deela
