මචන්ලා dinapala group එකේ වැඩ කරන කවුරුහරි ඉන්නවද? පොඩි දෙයක් දැන ගන්න.
කොයි කාලෙද බ්‍රෝ..දිනපාල නම් දන්නවා.ඉස්සර පේමන්ට් එකේ ඔරලෝසු හැදුවා.
Inbox poddak balanna bro,mokakda danaganna one?
කොයි කාලෙද බ්‍රෝ..
Inbox poddak balanna bro,
------ Post added on Nov 15, 2021 at 7:58 PM
කොහොමද bro දියුණු උනේ1990 වල වගේ ඔය පොරගේ තාත්තා එක්ක ඔරලෝසු කඩයක් දාන හිටියා දුම්රිය ස්ථානය ලග. දිවුණු උනේ නම් වෙනම සින් එකකින්.
1990 වල වගේ ඔය පොරගේ තාත්තා එක්ක ඔරලෝසු කඩයක් දාන හිටියා දුම්රිය ස්ථානය ලග. දිවුණු උනේ නම් වෙනම සින් එකකින්.
කොහොමද bro දියුණු උනේ
අඩේ site එකේ තියෙන්නෙ 1960 ගනන් වල පටන් ගත්ත කියලනෙ.
ඔය company එකේ දැන් තත්වෙ දන්නවද bro?ඉලෙක්ට්‍රික් බඩු වලින් තමා.රහස්‍ය දේවලුත් තියෙනව කියල කතා නම් යනවා.
ඔව් බන් ඔය ගණන් වල හරි බන්. ඔය පොර එහෙම ඒ කාලේ තමා පටන් ගත්තේ. දිවුණු උනාට පේමන්ට් එකේ ඔරලෝසු හදන එකත් නතර කරේ නෑ තාත්තා. කොට කලිසමක් ගහන පොර ඒ විදිහටම කරා. ඔය පොරට තමා ටවුන් එකේ බිල්ඩින් ගොඩක් තියෙන්නේ.
ඔය company එකේ දැන් තත්වෙ දන්නවද bro?
malli marunama mallige ewane ganita yanneඔය පොරට සල්ලි උතුරන්න තියෙනවා බන්.
හොටෙල්ස්ම ගොඩක් තියෙනවා.දිනපාල ගෘප් එක ඉලෙක්ට්‍රික් බඩුක විතරක් නෙවේ කරන්නෙ දැන්.
හැබැයි මම හිතන්නෙ පොරගෙ මල්ලි හරි uk වල දී නැති උනා.බැදල හිටියේ නම් uk සුද්දියක්. එකෙන් 50%k සුද්දිට අයිති උනා කියලා ආරංචි. මොනවා උනා ද දන්නෙ නෑ.
malli marunama mallige ewane ganita yanne
dinapalage eewa kohomada suddita yanne
Thanks brother,ඔය පොරට සල්ලි උතුරන්න තියෙනවා බන්.
හොටෙල්ස්ම ගොඩක් තියෙනවා.දිනපාල ගෘප් එක ඉලෙක්ට්‍රික් බඩුක විතරක් නෙවේ කරන්නෙ දැන්.
හැබැයි මම හිතන්නෙ පොරගෙ මල්ලි හරි uk වල දී නැති උනා.බැදල හිටියේ නම් uk සුද්දියක්. එකෙන් 50%k සුද්දිට අයිති උනා කියලා ආරංචි. මොනවා උනා ද දන්නෙ නෑ.