Dinapala Group එකේ වැඩ කරන කවුරුහරි ඉන්නවද ?

Joniya

Active member
  • Oct 10, 2015
    765
    142
    43
    මචන්ලා dinapala group එකේ වැඩ කරන කවුරුහරි ඉන්නවද? පොඩි දෙයක් දැන ගන්න.
     
    • Like
    Reactions: kinkon and hitter

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,380
    6,483
    113
    කොයි කාලෙද බ්‍රෝ..

    Inbox poddak balanna bro,
    ------ Post added on Nov 15, 2021 at 7:58 PM

    1990 වල වගේ ඔය පොරගේ තාත්තා එක්ක ඔරලෝසු කඩයක් දාන හිටියා දුම්රිය ස්ථානය ලග. දිවුණු උනේ නම් වෙනම සින් එකකින්.
     
    ruwper

    Well-known member
  • Feb 15, 2010
    1,813
    769
    113
    1990 වල වගේ ඔය පොරගේ තාත්තා එක්ක ඔරලෝසු කඩයක් දාන හිටියා දුම්රිය ස්ථානය ලග. දිවුණු උනේ නම් වෙනම සින් එකකින්.
    කොහොමද bro දියුණු උනේ
     
    Joniya

    Active member
  • Oct 10, 2015
    765
    142
    43
    1990 වල වගේ ඔය පොරගේ තාත්තා එක්ක ඔරලෝසු කඩයක් දාන හිටියා දුම්රිය ස්ථානය ලග. දිවුණු උනේ නම් වෙනම සින් එකකින්.

    අඩේ site එකේ තියෙන්නෙ 1960 ගනන් වල පටන් ගත්ත කියලනෙ.
     
    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,380
    6,483
    113
    කොහොමද bro දියුණු උනේ

    ඉලෙක්ට්‍රික් බඩු වලින් තමා.රහස්‍ය දේවලුත් තියෙනව කියල කතා නම් යනවා.

    අඩේ site එකේ තියෙන්නෙ 1960 ගනන් වල පටන් ගත්ත කියලනෙ.

    ඔව් බන් ඔය ගණන් වල හරි බන්. ඔය පොර එහෙම ඒ කාලේ තමා පටන් ගත්තේ. දිවුණු උනාට පේමන්ට් එකේ ඔරලෝසු හදන එකත් නතර කරේ නෑ තාත්තා. කොට කලිසමක් ගහන පොර ඒ විදිහටම කරා. ඔය පොරට තමා ටවුන් එකේ බිල්ඩින් ගොඩක් තියෙන්නේ.
     
    • Like
    Reactions: kinkon

    Joniya

    Active member
  • Oct 10, 2015
    765
    142
    43
    ඉලෙක්ට්‍රික් බඩු වලින් තමා.රහස්‍ය දේවලුත් තියෙනව කියල කතා නම් යනවා.

    ඔව් බන් ඔය ගණන් වල හරි බන්. ඔය පොර එහෙම ඒ කාලේ තමා පටන් ගත්තේ. දිවුණු උනාට පේමන්ට් එකේ ඔරලෝසු හදන එකත් නතර කරේ නෑ තාත්තා. කොට කලිසමක් ගහන පොර ඒ විදිහටම කරා. ඔය පොරට තමා ටවුන් එකේ බිල්ඩින් ගොඩක් තියෙන්නේ.
    ඔය company එකේ දැන් තත්වෙ දන්නවද bro?
     
    • Like
    Reactions: hitter

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,380
    6,483
    113
    ඔය company එකේ දැන් තත්වෙ දන්නවද bro?

    ඔය පොරට සල්ලි උතුරන්න තියෙනවා බන්.
    හොටෙල්ස්ම ගොඩක් තියෙනවා.දිනපාල ගෘප් එක ඉලෙක්ට්‍රික් බඩුක විතරක් නෙවේ කරන්නෙ දැන්.

    හැබැයි මම හිතන්නෙ පොරගෙ මල්ලි හරි uk වල දී නැති උනා.බැදල හිටියේ නම් uk සුද්දියක්. එකෙන් 50%k සුද්දිට අයිති උනා කියලා ආරංචි. මොනවා උනා ද දන්නෙ නෑ.
     
    • Like
    Reactions: Joniya

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    ඔය පොරට සල්ලි උතුරන්න තියෙනවා බන්.
    හොටෙල්ස්ම ගොඩක් තියෙනවා.දිනපාල ගෘප් එක ඉලෙක්ට්‍රික් බඩුක විතරක් නෙවේ කරන්නෙ දැන්.

    හැබැයි මම හිතන්නෙ පොරගෙ මල්ලි හරි uk වල දී නැති උනා.බැදල හිටියේ නම් uk සුද්දියක්. එකෙන් 50%k සුද්දිට අයිති උනා කියලා ආරංචි. මොනවා උනා ද දන්නෙ නෑ.
    malli marunama mallige ewane ganita yanne
    dinapalage eewa kohomada suddita yanne
     
    • Like
    Reactions: hitter

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,380
    6,483
    113
    malli marunama mallige ewane ganita yanne
    dinapalage eewa kohomada suddita yanne

    දිනපාල කියන්නේ තාත්තා.
    තාත්තට කොල්ලෝ දෙන්නයි.
    ඒ බිස්නස් එකෙන් තමා කොල්ලො දෙන්නට 50%ක් ෂෙයාර් තිබ්බේ. හෝ ඊට අඩු වැඩි වශයෙන් ඇති.
    ඉතින් පවුලේ බිස්නස් එකෙන්, එක්කෙනෙක් මරුනාම, ඒ කෙනාට තිබ්බ අයිතිය යන්නේ එයාගේ කසාද ගැනිට. එක තමයි නිතිය.
     
    • Sad
    Reactions: asanka+++

    Joniya

    Active member
  • Oct 10, 2015
    765
    142
    43
    ඔය පොරට සල්ලි උතුරන්න තියෙනවා බන්.
    හොටෙල්ස්ම ගොඩක් තියෙනවා.දිනපාල ගෘප් එක ඉලෙක්ට්‍රික් බඩුක විතරක් නෙවේ කරන්නෙ දැන්.

    හැබැයි මම හිතන්නෙ පොරගෙ මල්ලි හරි uk වල දී නැති උනා.බැදල හිටියේ නම් uk සුද්දියක්. එකෙන් 50%k සුද්දිට අයිති උනා කියලා ආරංචි. මොනවා උනා ද දන්නෙ නෑ.
    Thanks brother,
     
    • Like
    Reactions: hitter