Hoda bike Jacket ekak

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,014
    3
    118,560
    113
    Gampaha
    Ado matath ban , rainco ekath wadak nalu.

    Kalisamatai udatai dekatama ona
    රේන්කෝ ගත්ත අලුත හොඳයි. පරණ වෙද්දි ඇතුලට කාන්දු වෙනව...

    නමල බෑග් වල දාල තියාගත්තම තමයි වැඩේ වෙන්නෙ...
    එහෙමයි කියල, ඕක හැංගර් වල දාල අරන් යන්නත් බෑනෙ...😂
     
    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,286
    9,460
    113
    Heaven :p
    රේන්කෝ ගත්ත අලුත හොඳයි. පරණ වෙද්දි ඇතුලට කාන්දු වෙනව...

    නමල බෑග් වල දාල තියාගත්තම තමයි වැඩේ වෙන්නෙ...
    එහෙමයි කියල, ඕක හැංගර් වල දාල අරන් යන්නත් බෑනෙ...😂

    මෙච්චර තාක්ෂණයක් තියෙන ලෝකේ වැස්සෙ බයික් එකක නොතෙමි යන්න රෙද්දක් මගහන්න බැරිවුනානෙ බන් මේ පොන්නයොන්‍ට:baffled:
     
    hgarts

    Well-known member
  • Jan 22, 2018
    1,034
    992
    113
    Hoda bike jacket monawada ban thiyenne, me daws tikema wassata themuna
    හොද ජැකට් කියල දෙයක් මේ ලෝකේ නැහැ පුතා.... මොන එක ගත්තත් ටික දවසකින් කොහෙන් හරි තෙමෙනවා......:yes::yes::yes::yes::yes:

    රේන්කෝ ගත්ත අලුත හොඳයි. පරණ වෙද්දි ඇතුලට කාන්දු වෙනව...

    නමල බෑග් වල දාල තියාගත්තම තමයි වැඩේ වෙන්නෙ...
    එහෙමයි කියල, ඕක හැංගර් වල දාල අරන් යන්නත් බෑනෙ...😂
    සිරාම කතාව. මට වෙලා තියෙන්නෙත් ඕකම තමයි.
    ------ Post added on Nov 16, 2021 at 5:45 PM
     
    hgarts

    Well-known member
  • Jan 22, 2018
    1,034
    992
    113
    Redda haiya ona jacket ekak aran joint, mahapu than walata athulen multibond wage flex wenna puluwan gum ekak ganna.
    Wathura yanne naha eeta passe
    ෂුවර් ද ගම් එක අල්ලලා හිටිනවා කියල..... මගේ රේන්කෝ එකේ හරියටම කකුල් දෙක මැද වතුර පාර හිටිනවා චු ගියා වගේ....
     
    • Like
    • Haha
    Reactions: lkzombie and Erzo

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,461
    1
    8,629
    113
    kandy
    මම කලිසමේ මැදට කෙම්ෆ්ලික්ස් දාලා ලොකු ටේප් එකක් ගැහුවා දිගට. මාස 6ක් විතර අවුලක් නැතුව තිබ්බා දැන් ආයෙත් ලීක්. :(
     
    • Like
    Reactions: lkzombie and NRTG

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,699
    20,986
    113
    adala nene
    එහෙම එකක් නෑ පුතා හොද ජැකට් කියන්නෙ සෙලවෙන මනස
    කොච්චර හොද එකක් ගත්තත් මාස ගානක් ගියාම මැහුම් අස්සෙන් වතුර යනව 😐

    රේන්කෝ ගත්ත අලුත හොඳයි. පරණ වෙද්දි ඇතුලට කාන්දු වෙනව...

    නමල බෑග් වල දාල තියාගත්තම තමයි වැඩේ වෙන්නෙ...
    එහෙමයි කියල, ඕක හැංගර් වල දාල අරන් යන්නත් බෑනෙ...😂
    සේම් ස්ටෝරි හියර් 😐
    ------ Post added on Nov 16, 2021 at 11:34 PM
     
    lkzombie

    Well-known member
  • Feb 24, 2013
    2,585
    1,113
    113
    technoext.blogspot.com
    මම කලිසමේ මැදට කෙම්ෆ්ලික්ස් දාලා ලොකු ටේප් එකක් ගැහුවා දිගට. මාස 6ක් විතර අවුලක් නැතුව තිබ්බා දැන් ආයෙත් ලීක්. :(

    Joka themunama thama inna bari. :angry::angry:

    ara traffic police ewun gawa thiyana eka nam patta wage
    ------ Post added on Nov 17, 2021 at 11:16 AM