Dan support na nethee
Dan support na nethee
AutoCAD Linux version එකක් නම් දන්න විදියට නෑGood post macho... අඩෝ AutoCAD Linux version එකක් තියෙනවා නේ බං...![]()
latest kernel thiyana os ekak try karanna (Manjaro)vote for Mint. But My hp laptop doesn't suspend on lid close![]()
mx linux kiyala ekak iye damma , eka melo rahak nathi os ekak ne ban
ඉස්සර ZWCAD කියලා එකක් ලිනක්ස් වලට දුන්නා. මම වැඩ කරලත් තියනවා. ඒක පට්ට. දැන් එක ලිනක්ස් සප්පොර්ට් නවත්තලා දැන් පාවිච්චි කරන්න බැහැAutoCAD Linux version එකක් නම් දන්න විදියට නෑ