මෝඩ සජියගේ තවත් මෝඩ වැඩක් , ගම් වල ඉන්නේ මිනිස්සු ටික අරන් ඇවිත් මේ කරන ඔලමොට්ටල වැඩෙන් වෙන්නේ තවත් රටට කෙල වෙන එක , අමාරුවෙන් ඔලුව උස්සන් ඉන්නේ රට , මේ වැඩෙන් හොම්බෙන් යනවා , තවත් කොරනා වැඩි වෙයි . දොස්තර පු* ඉරාගෙන කොරනා වලට බේත් කරනවා මුන්ගේ ගොන් වැඩ වලින් තවත් වැඩි වෙනවා . මෝඩ සජියා ඔය විරෝදතා කරට උට චන්ද වැඩි වෙන්නේ නැ , පරණ මෝඩ සෙට් එකට තව ටිකක් විතර චන්ද එයි .විරෝදතා කරා නොකරා දැන් ගෝටා ඇතුළු ආණ්ඩුව මිනිසුන්ට එපා වෙලා ඉන්නේ ආයේ චන්දෙකින් ගෝටා ට දිනන්න බැ ගෝටා නම කියද්දීත් අප්පිරියි මිනිසුන්ට . මේ යක්කු ටික තවත් මේ රට විනාස කරලා තමයි නවතින්නේ . ආණ්ඩුව එහෙන් රට විනාස කරනවා ,මුන් මෙහෙන් විනාස කරනවා . මොන මගුලක් ද බන් මේ


