සජබ විරෝධය

ACHIK

Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    මෝඩ සජියගේ තවත් මෝඩ වැඩක් , ගම් වල ඉන්නේ මිනිස්සු ටික අරන් ඇවිත් මේ කරන ඔලමොට්ටල වැඩෙන් වෙන්නේ තවත් රටට කෙල වෙන එක , අමාරුවෙන් ඔලුව උස්සන් ඉන්නේ රට , මේ වැඩෙන් හොම්බෙන් යනවා , තවත් කොරනා වැඩි වෙයි . දොස්තර පු* ඉරාගෙන කොරනා වලට බේත් කරනවා මුන්ගේ ගොන් වැඩ වලින් තවත් වැඩි වෙනවා . මෝඩ සජියා ඔය විරෝදතා කරට උට චන්ද වැඩි වෙන්නේ නැ , පරණ මෝඩ සෙට් එකට තව ටිකක් විතර චන්ද එයි .විරෝදතා කරා නොකරා දැන් ගෝටා ඇතුළු ආණ්ඩුව මිනිසුන්ට එපා වෙලා ඉන්නේ ආයේ චන්දෙකින් ගෝටා ට දිනන්න බැ ගෝටා නම කියද්දීත් අප්පිරියි මිනිසුන්ට . මේ යක්කු ටික තවත් මේ රට විනාස කරලා තමයි නවතින්නේ . ආණ්ඩුව එහෙන් රට විනාස කරනවා ,මුන් මෙහෙන් විනාස කරනවා . මොන මගුලක් ද බන් මේ

    :yes::yes::yes:
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    කොළඹ ආපු හපොයියො ටික හෝ ගාන පොකුණ බලන්න ගෝල්ෆේස් ඇවිල්ල....

    ට්‍රැෆික් එකේ කට්ට කෑව....
    හැබැයි සුරාබදු එකට නම් ජය ඇති අද.
     
    • Haha
    Reactions: PHBhagya

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    ගූ ගිහිල්ලා නේද. තාම ජවිපෙ පටන් ගත්තේ නෑ

    මම නම් හිතන් නෑ JVP මේ වෙලාවේ සජිත් වගේ මෝඩ වැඩ කරයි කියල.උඹ UNP කාරයෙක් නේද ?🤭
     
    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,183
    1,618
    113
    JVP එක ගැන ලොකු පැහැදීමක් නැත. ඒත් දෙන්න එකෙක් වෙන එකෙක් නැත. අරුත් එකයි මුත් එකයි ජෙප්පා හොදයි කියලා JVP එකට චන්දේ දෙනවා.
     
    • Like
    Reactions: sakuntha1996

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    ප්‍රශ්නේ සරලයි.. ආණ්ඩුව මිනිස්සුන්ට දිගට හරහට අරිද්දි. උබේ මතේ අනුව මිනිස්සු මොකද කරන්න ඕන ?
     
    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    257817490_1859887180861818_567232867062555302_n.jpg

    257826240_1859887224195147_6113173514750296129_n.jpg

    252307670_1859887510861785_2028089791917120668_n.jpg

    257563121_1859887424195127_3634718246594557657_n.jpg

    • Like
    Reactions: Anatha sinhalu

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    මෝඩ සජියගේ තවත් මෝඩ වැඩක් , ගම් වල ඉන්නේ මිනිස්සු ටික අරන් ඇවිත් මේ කරන ඔලමොට්ටල වැඩෙන් වෙන්නේ තවත් රටට කෙල වෙන එක , අමාරුවෙන් ඔලුව උස්සන් ඉන්නේ රට , මේ වැඩෙන් හොම්බෙන් යනවා , තවත් කොරනා වැඩි වෙයි . දොස්තර පු* ඉරාගෙන කොරනා වලට බේත් කරනවා මුන්ගේ ගොන් වැඩ වලින් තවත් වැඩි වෙනවා . මෝඩ සජියා ඔය විරෝදතා කරට උට චන්ද වැඩි වෙන්නේ නැ , පරණ මෝඩ සෙට් එකට තව ටිකක් විතර චන්ද එයි .විරෝදතා කරා නොකරා දැන් ගෝටා ඇතුළු ආණ්ඩුව මිනිසුන්ට එපා වෙලා ඉන්නේ ආයේ චන්දෙකින් ගෝටා ට දිනන්න බැ ගෝටා නම කියද්දීත් අප්පිරියි මිනිසුන්ට . මේ යක්කු ටික තවත් මේ රට විනාස කරලා තමයි නවතින්නේ . ආණ්ඩුව එහෙන් රට විනාස කරනවා ,මුන් මෙහෙන් විනාස කරනවා . මොන මගුලක් ද බන් මේ

    :yes: :yes: :yes: :yes:
    ඕක එහෙම ආවොත් මීට වඩා කෙලවෙනව. මුන් දෙගොල්ලොම හරියන්නෙ නෑ.
     
    • Like
    Reactions: kinkon