bitcoin mine කරන අය ඉන්නවද?

lgaikrish

Well-known member
  • Jul 14, 2010
    1,253
    306
    83
    Matara
    MSI GAMING GeForce RTX 2060 6GB GDRR6
    Thanks ban . දැනට මයින් කරන කෙනෙක් විදිහට eth 2.0 update එක fully කරනකම් ඉදලා දැනට eth mine කරන අය ගේ hash power එක අනිත් coin mine කරන්න ekathu unama profit එක අඩු වෙන හැටි බලලා gpu mining පටන් ගන්න කියන එක ද?
     

    amila_mp

    Well-known member
  • Oct 25, 2007
    6,061
    1,686
    113
    ~ Note3One ~
    ආවා 180 පැන්නාම යුනිට් එකට 45ක් යනවා.

    oka lankawe karana eka padui ban. Electricity bill eka hugak enawa. Off peak electricity rates ekka baluwoth nam tikak okay. Eth loku ganak hoyanna ba. Wiyadam karana salli walata btc gatta nam hari.
     

    lgaikrish

    Well-known member
  • Jul 14, 2010
    1,253
    306
    83
    Matara
    oka lankawe karana eka padui ban. Electricity bill eka hugak enawa. Off peak electricity rates ekka baluwoth nam tikak okay. Eth loku ganak hoyanna ba. Wiyadam karana salli walata btc gatta nam hari
    ලංකාවේ විදුලි බිලේ වැඩි වෙනසක් නෑ බං. ඇමරිකාවේ ඩොලර් සත .10 ඒ කියන්නේ රුපියල් 20. ලංකාවේ industrial ගත්තොත් යනිට් එක රුපියල් 19. එකම ඇවුල eth mining නවතින එක. ඩොමෙස්ටික් නම් වොඩේ අමාරුයි තමා. රුපියල් 45ක් පාඩුයි
     
    • Like
    Reactions: Spiderman.Ayya

    lgaikrish

    Well-known member
  • Jul 14, 2010
    1,253
    306
    83
    Matara