Thanks ban . දැනට මයින් කරන කෙනෙක් විදිහට eth 2.0 update එක fully කරනකම් ඉදලා දැනට eth mine කරන අය ගේ hash power එක අනිත් coin mine කරන්න ekathu unama profit එක අඩු වෙන හැටි බලලා gpu mining පටන් ගන්න කියන එක ද?MSI GAMING GeForce RTX 2060 6GB GDRR6

ආවා 180 පැන්නාම යුනිට් එකට 45ක් යනවා.
ලංකාවේ විදුලි බිලේ වැඩි වෙනසක් නෑ බං. ඇමරිකාවේ ඩොලර් සත .10 ඒ කියන්නේ රුපියල් 20. ලංකාවේ industrial ගත්තොත් යනිට් එක රුපියල් 19. එකම ඇවුල eth mining නවතින එක. ඩොමෙස්ටික් නම් වොඩේ අමාරුයි තමා. රුපියල් 45ක් පාඩුයිoka lankawe karana eka padui ban. Electricity bill eka hugak enawa. Off peak electricity rates ekka baluwoth nam tikak okay. Eth loku ganak hoyanna ba. Wiyadam karana salli walata btc gatta nam hari
මයිනිග් මෙශින් එකක් අරන් මයින් කරන එක ගැන මෙතන කවුරු හරි දන්නවද , මේ පල්ලෙහා දාල තියන වර්ගයේ එකක්
https://www.cryptominerbros.com/product/bitmain-antminer-s9k-13-5th-s-bitcoin-miner/
Sureda buwalankawe thiyanawa.
Yasas athipola kiyala facebook search karanna
ganipu ekek mama dannawaSureda buwa
Patta gananganipu ekek mama dannawa
miniha gawa 50k withara farm ekak thiyenawa
gighin balala ganna puluwan