MacBook use කරන උන්...

Satan_at_Hell

Well-known member
  • Nov 10, 2014
    3,974
    2,207
    113
    Adelaide
    MacBook පාවිච්චි කරන උන් නිතර සොෆ්ට්වෙයා update කරපල්ලා. :baffled::baffled::baffled:
    Battery එක චාර්ජ් වෙන්නේ නැති කේස් එකක් ඇවිත් off වෙලා ගියා. ආයේ on උනෙම නෑ.
    උනුත් කිව්වේ සොෆ්ට්වෙයා අවුලක් කියල (හරියටම කිව්වේ නෑ අප්ඩේට් කලේ නැති නිසා කියල ).
    එත් මම අවුරුදු දෙකකින් වගේ update එකක් කරලා තිබ්බේ නෑ, මට හිතෙන්නේ එක වෙන්නෝන කේස් එක.
    කෙළවෙන්න ගිහින් යන්තම් OS රිස්ටෝරේෂන් එකක් කරලා ගොඩ ගියා. :(
    කෝකටත් නිතර update කරලා තියාගනිල්ලා. ඒක ඇගට ගුණයි.:yes::yes:
     

    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,181
    1,892
    113
    C:\
    එත් මම අවුරුදු දෙකකින් වගේ update එකක් කරලා තිබ්බේ නෑ,
    Dog Reaction GIF by MOODMAN
     

    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    Monterey wala issue ekak awe nadda bn, mage ewaye lid eka close karala tibbath battery bahinna aranne 🧐
    nehe ehema ne, mama hemadama weda iwara wela lid eka close karala pahuwenidata open karanne
    battery level 1k wath adu wen neh

    mac hamadama update karahama storage madi wenne nadda wada walata:confused:? mokada 256GB ne tiyenne:eek:
    neh, MacOS ekata 15k 16k GB wage ganne
    update ekak 12GB tribune kiyala e serama
    system kata ekathu wen ne bn, update wenawa kiyanne goda welawata file replace wimak

    Mage system file nam 44 GB thiyanawa

    Screenshot 2021-11-17 at 12.16.49 PM.png

    ------ Post added on Nov 17, 2021 at 12:18 PM
     
    Last edited:

    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,974
    2,207
    113
    Adelaide
    Macos auduru 2 upadate kara ne 🙄
    Pissek 😂😂😂😂
    ow ban.. kammeli kamata hemadama oka pop-up unama postpone karala nikan hitiya.. :baffled: :eek: :no:

    nehe ehema ne, mama hemadama weda iwara wela lid eka close karala pahuwenidata open karanne
    battery level 1k wath adu wen neh


    neh, MacOS ekata 15k 16k GB wage ganne
    update ekak 12GB tribune kiyala e serama
    system kata ekathu wen ne bn, update wenawa kiyanne goda welawata file replace wimak

    Mage system file nam 44 GB thiyanawa

    View attachment 151384
    ------ Post added on Nov 17, 2021 at 12:18 PM
    yes machan.. True... :yes::yes::yes:
    ------ Post added on Nov 18, 2021 at 3:56 AM
     
    • Like
    Reactions: pdn.ac.lk