MacBook පාවිච්චි කරන උන් නිතර සොෆ්ට්වෙයා update කරපල්ලා. 

Battery එක චාර්ජ් වෙන්නේ නැති කේස් එකක් ඇවිත් off වෙලා ගියා. ආයේ on උනෙම නෑ.
උනුත් කිව්වේ සොෆ්ට්වෙයා අවුලක් කියල (හරියටම කිව්වේ නෑ අප්ඩේට් කලේ නැති නිසා කියල ).
එත් මම අවුරුදු දෙකකින් වගේ update එකක් කරලා තිබ්බේ නෑ, මට හිතෙන්නේ එක වෙන්නෝන කේස් එක.
කෙළවෙන්න ගිහින් යන්තම් OS රිස්ටෝරේෂන් එකක් කරලා ගොඩ ගියා.
කෝකටත් නිතර update කරලා තියාගනිල්ලා. ඒක ඇගට ගුණයි.

? mokada 256GB ne tiyenne