මට ඩෙංගි

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,394
    25,605
    113
    Measure carefully urine and Drink liquid capacity. I faced trouble because drunk Papol juice and reduced Urine. They tried hard to put me ICU. 😂
    Entrance fee 35,000 +
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,986
    165,911
    113
    එකමත් එක රටක
    Protect Public Health GIF by SGVmosquito
     

    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    තාම එක දවසෙන් වලලනවද ? .

    අපි එනවා මළගෙදර මැරුනොත් ට්‍රේඩ් එකක් දාපන් මචෝ.

    ඉක්මනට හොඳ වෙයි මචන් බය වෙන්න එපා.

    platelet count එක කීයද ?
     

    MAHESH80

    Well-known member
  • Nov 23, 2018
    919
    1,842
    113
    පුළුවන් නම් ගස්ලබු දළු ඉස්ම කවුරු හරි ලව්වා හදාගෙන බොන්න.ලෙඩේ ගැන හිතන්නේ නැතුව ආතල් එකේ ඉන්න.
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,394
    25,605
    113
    Papol juice scn eka wedak nedda dengue walata
    Dalu juice bonna..

    Thick fruit juices are [
    Papol juice scn eka wedak nedda dengue walata
    ගස්ලබු කොල දලු බීපන්..



    මම කිව්වේ, ඝනකමට පළතුරු යුශ බොන එක විදිහට ගණන් ගන්න එපා කියලා.
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,221
    113
    දෙවියන් වහන්සේ ගෙන්නගන්න හදන්නෙ.
    බෙහෙත් බිබී යන්න බැහැ යන්න බැහැ කියා කියා ඉඳල කවද හරි දවසක යන්න වෙනවා. එදාට ගිහින් මුණක් බලන්න බැරි තත්වයක් එන්නෙ.
     

    Ravana21

    Well-known member
  • Apr 29, 2021
    2,302
    3,250
    113
    පුලුවන් තරම් මයිත්‍රි භාවනාව වඩන්න..බටහිර ඩොක්කු වැහුවට ගස්ලබු දළුවලට හොදවෙන සුළු ලෙඩක්.. :yes:
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,221
    113
    පුලුවන් තරම් මයිත්‍රි භාවනාව වඩන්න..බටහිර ඩොක්කු වැහුවට ගස්ලබු දළුවලට හොදවෙන සුළු ලෙඩක්.. :yes:

    පෝයට සික තද වෙලා වගේ 🙏
     
    • Haha
    Reactions: vito