hodakolla

Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,110
    113
    Leasing World
    යාලුවනේ බැටරි එක හොදටම Weak වුනු Nissan Leaf එකක් තියනවා ගොඩක් අඩුවට. මේක අරගෙන ගොඩදාගන්න ක්‍රමයක් තියනවද යාළුවනේ??? (ඒ කියන්නේ බැටරි එකක් හොයාගන්න හෝ වෙන එන්ජිමක් තියන වගේ විසදුමක්).

    Oya wahane nam mama recommend krnne na bn
     
    • Like
    Reactions: NRTG

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    2015 Leaf හොඳ කම්ප්ලිට් බැටරි පැක් එකක් ලක්ෂ 17-18 විතර වෙනවා. මම යාලුවෙකුට ඇරියා.
     

    පුරවැසියා

    Well-known member
  • Mar 4, 2012
    2,031
    4,633
    113
    2015 Leaf හොඳ කම්ප්ලිට් බැටරි පැක් එකක් ලක්ෂ 17-18 විතර වෙනවා. මම යාලුවෙකුට ඇරියා.
    මමත් යාළුවෙක්ට ඇරියා සතියක් විතර තියාගෙන ඌ ගත්ත ණයකට හිලව් වෙන්නෙ
    දැන් න‍ය කැපිලා ඉවර නිසා ඌ මම කෝල් කලාට එන්නෙත් නැහැ
    බලෙන් ණයට දෙන්න හැදුවට ඌ ගන්නෙත් නැහැ :(
     
    • Haha
    Reactions: BLJboss

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,302
    2,105
    113
    2015 Leaf හොඳ කම්ප්ලිට් බැටරි පැක් එකක් ලක්ෂ 17-18 විතර වෙනවා. මම යාලුවෙකුට ඇරියා.
    ඒ කොහොමද ?? දැන් මේ ත්‍රෙඩ් එකේ තියෙන්නේ බැටරිය ගෙන්වන එක ලේසි නෑ කියල ???

    bump
    ------ Post added on Nov 18, 2021 at 9:00 PM