There is not a thing called a good partner.
All are the same though different from the size of boobs, ass, skin colour.
All are the same though different from the size of boobs, ass, skin colour.
N*** Priyan**** ද අදුරන එකා...ලස්සන ඩිවොස් කෑල්ලක් බැන්දා අදුරණ එකෙක් ලගදී .. උගේ 1st marriage එක.
දැන් කාලේ කොල්ලො හොයන්නෙ ලස්සන තමා මට හිතෙන විදියට.
අන්න මචන් සිරාම පොයින්ට් එක. පිරිමි ගොඩක් හිතන්නේ තර්කානුකුලව. හැබැයි ගැහැණු හිතන්නේ හැගීම්බරව. ඕක ගැහැණු පිරිමි අතර තියෙන ලොකුම වෙනසක්.අනික් එක දැන් රයිස් කමු කියලා ඊළඟ විනාඩියේ රයිස් හොඳ නෑ කොත්තු කමු කියන ජාතියේ අය වැඩිපුරම ඉන්නේ. මනමේ සීන් එකේ වැද්දට කඩුව දුන්නා කියන්නෙත් ඒකනේ. ක්ෂණයකින් හිත වෙනස් වෙනවා.කොල්ලොන්ට උනත් පට ගාල බූට් තියන්නේ ඒකයි.අනිත් වැදගත්ම කාරණය තමයි ගෑනු තේරුම් ගන්න යන්න එපා ... කවදාවත් උබට ගෑනු තේරුම් ගන්න බෑ. එක උබේ දුර්වල කමක් නෙමේ ... ගෑනුන්ට අවශ්‍ය දේ ගෑනු වත් දන්නේ නෑ. ගෑනුත් එක්ක වැඩකරනකොට ඒ එන අවස්ථාව එවිදිහට වැඩිය හිතන්නේ නතුව අවස්ථාව manage කරපන්. අනික තමයි ගෑනුන්ට කිසිම දෙයක් තර්කානු කූලව පැහැදිලි කරන්න යන්න එපා ..... ඒක බොරු වැඩක් ! මොකද උන්ට තර්කානුකුල දේවල් තේරෙන්නේ නෑ.
උදා: අපි යමක් පැහැදිලි කරපුවහම ඒ සේරම හොදින් අහගන ඉන්න ගෑනියක් ඒ සේරම අවසානයේ මෙහෙම කියනවා ..."ඔය කීවට ඔයාට තිබුනනේ ........"
Apoo owwලංකාදීප මංගල කිංකිණි
exceldatabank.com
Mindada.com
Liyathabara.com
පිහිට තමා පුතේ...
ඉක්මන් කරන්න...ලොන්ත කෑලි තමා ගොඩක් ඉතිරි වෙලා ඉන්නේ![]()
සේරටම කලින් උබට කෙල්ලට හිත යන්න ඕන මොකද බාහිර දේවල්වලට හිත ගිහින් බැන්දට වැඩක් නෑ උබට බොක්කෙන්ම කෙල්ලට ආදරේ හිතෙන්නේ නැත්නම්. දෙවැනි එක තමයි කෙල්ලගේ ෆැමිලි එක කොයි වගේද කියන එක ඒ කියන්නේ උන් දළකාරයෝ වෙන්න ඕන කියන එක නෙවෙයි සමාජයේ වැදගත් විදියට ජිවත් වෙනවද ඒ අම්මා තාත්තට හොද ෆැමිලි ලයිෆ් එකක් තියෙනවද සහෝදරයෝ හොදද?? ගෙවල් දොරවල් පිරිසිදුද වගේ දේවල් බලන්න ඕන. අනිත් එක තමයි ඩිග්රි ගහලා නැති උනත් කෙල්ලට යම් උගත්කමක් සමාජ අවබෝධයක් තියෙනවද කියලා ඒ වගේම මේකි එක්ක දිගටම ඉන්න පුළුවන් වෙයිද ඇතිදා වගේම නැතිදාත් මම වෙනුවෙන් ඉදියිද වගේ දේවල් ආශ්‍රය කරනකොට තේරුම් ගන්න උබට පුළුවන් වෙන්න ඕන. ඔන්න ඕවා තමයි මම නම් බැලුවේ. මට මේ වෙනකම් ඒකීගෙන් කිසිම වරදක් වංචාවක් වෙලා නෑ. මම කරානම් බොරුවක් කියලා ජිවිතේට කරේ මගේ වයස හංගපු එක විතරයි.මොකද යාළුවෙලා ටික දවසකින් තමයි දැනගත්තේ කෙල්ල මට වඩා අවුරුද්දක් වැඩිමල් කියලා මම වටින් ගොඩින් අහලා බැලුවා බාල උන් බදින එක ගැන කෙල්ලගේ අදහස ඒකී පොඩ්ඩක්වත් කැමති නෑ. පස්සේ ඉතිං කෙල්ලට බොරු වයසක් කියලා කෙල්ලගේ අයියට ඇත්ත විස්තරේ කිව්වා මට නංගිව නැතිකරගන්න බෑ ඇත්ත එලිවෙච්ච දවසක මගේ පැත්තට සපෝට් කරන්න කියලා
දැන් බැදලා අවුරුදු විසි දෙකක් දරුවෝ තුන්දෙනෙක් එක්ක ඊයේ බැන්දා වගේ ඉන්නවා. හැබැයි පොඩ් පොඩ් වලි ගිය වෙලාවට බොරු වයසක් කියලා බැදගත්ත එක ඇදලා ගන්නවාමයි
. හොද අවංක කෙල්ලෝ ඉන්නවා මචෝ හැබැයි උබත් ඒ වගේම වෙන්න ඕන. ගුඩ්ලක් කොල්ලෝ. හැබැයි තවත් පහුකරන්න එපා අවුරුදු තිහ වෙනකොට මම ළමයි දෙන්නෙකුත් හදලා
"UT"]1618145188[/DATETIME]
සුද්දියෙක් බදින එක ගැන මොකද හිතන්නෙ?me serama thiyana kellek labenne ithin pera pinatama tamai machan..මම නම් බැඳලා නෑ.බඳින්න කෙල්ලෙක් ඉන්නවා.
මම ඒ කෙල්ලව බඳිනවා කියල තීරණය කරපු හේතු මේ.
ලස්සන.
කිසිම දෙයක් නැති කාලෙ කිසිම වෙනසක් නැතුව මගෙ හිතත් හද හද මා එක්කම හිටපු එක.(චොකලට් එකක් අරන් දෙන්න රුපියල් සීයක් අතේ නැති කාලයක් ගැන මේ කියන්නේ)
එයා මාව විශ්වාස කරන එක සහ මට එයාව විශ්වාස කරන්න පුලුවන් එක.
එයා මම වෙනුවෙන් ඕන කැපකිරීමක් කරන බව මට තේරුන එක සහ මමත් එයා වෙනුවෙන් ඕන කැපකිරීමක් කරන්න ලෑස්ති එක.
මට එයා ගාවදි වෙනම චරිතයක් රඟපාන්න අවශ්‍ය නැති එක සහ එයත් මා ගාවදි එහෙම නොකරන එක.
උයන්න තියෙන හැකියාව.
පිරිසිදුකම.
පවුල් පසුබිම.
අර උඩ එකෙකුත් කීව වගේ තේරුම් ගන්න නම් බෑ තමයි.තර්කානුකූලව දෙයක් තේරුම් කරන්නත් බෑ.ඒව නම් තියෙනව ඉතින්.ඒ හැටිනේ.
අර කතාවකුත් තියෙන්නේ A Woman is to be loved.Not understood.That is the first understanding කියලා.