විවාහය සඳහා හොඳ සහකාරියක් තෝරන්නේ කෙසේද?

lk-maare

Well-known member
  • Nov 16, 2014
    4,252
    1,975
    113
    මහනුවර
    පලවෙනි කාරණය තමයි "පරමාදර්ශී ගැහැණිය " කියනදේ මිථ්‍යාවක් කියනඑක තේරුම් ගැනීම . තව දේවල් ඕනේ නම් කියපන් type කරන්න කම්මැලියි.
    :rofl: :rofl: :rofl:
     
    • Like
    Reactions: ElaBaba

    Abaya9001

    Active member
  • Jun 11, 2017
    147
    135
    43
    දෙවෙනි කරණය තමයි උබ ඒ ගැහැණියට ඇත්තටම ආකර්ශයන වන කාරණයක් තිබීම....

    විස්තර ඇතුව කිවොත් ... උබට office එකේ වැඩ ඉක්මනින් නිමකරලා , එහෙම නැතිනම් යලුවොත් එක්ක හවසට set වෙන එක මගහැරලා ඉක්මනින් ගෙදර යන්න හේතුවක් ඇය සතු වියයුතුයි.

    එක්කෝ එයා උයන කෑම නිසා, නැත්නම් එයාගේ ලස්සන නිසා, එයාගේ සිත් ඇදගනා කතාව නිසා, එයා උබට කන්දෙන නිසා, එක්කෝ sex නිසා.....සමහරවිට එයා ලගින් එන සුවද නිසා ... උබ එයා සොයාගන යන්න අසයි. එහෙම කිසිම උබේ ඇතුලාන්තය සසල කරවන යමක් ඈ තුල නැතිනම්, ඔය දැනට තියන ආදරය අඩුවෙලා යනවා කාලයත් එක්ක.

    (මේක මාහට පැවසුවේ අබිසරු ලියකි ..... "ඔයා බදින කෙනා ඔයාට ඉක්මනට ගෙදර යන්න හේතුවක් හදලා දෙන්න ඕනේ ... හෙහෙම නැති කෙනෙක්ව බදින්න එපා!" ඇය පැවසුවාය)

    තව ඕනෙනම් ඉල්ලන ....පස්සේ ලියන්නම්
    Interesting . your ideas are really worth.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,194
    29,858
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    @Emios තමයි හොදටම දන්නේ.

    ඕක හොදටම දන්නේ බැදපු එවුන්නේ. ඒ අය උත්තර දෙයි. @Ryan08 @LINDA_ADERSON_22 @Solo Rider මේ මාමලා ගොඩක් වැඩිමාල් ඒ ගොලන්ට ලොකු අත්දැකීම් ඇති.
    කවුද උත්ටෝ වැඩිමල් මට 22යි
     
    proceso

    Well-known member
  • Sep 27, 2014
    1,332
    1,329
    113
    හොද sex drive එකක් තියෙන කෙල්ලෙක් හොයා ගනින් බන්. නැත්තම් බඩු ගහන්නයි, ස්පාවලටයි සල්ලි පුජා කරන්න වෙන්නෙ.
    පෙට්ටි සීන් නම් දැන් හොයල වැඩක් නෑ, පොලිම් දාපු එවත් repair කරනවා.

    Hoda sex drive ekak thiyena ekak set unama thama therenne .. nida ganna hamba wenne na 🤦‍♂️🤦‍♂️

    දෙවෙනි කරණය තමයි උබ ඒ ගැහැණියට ඇත්තටම ආකර්ශයන වන කාරණයක් තිබීම....

    විස්තර ඇතුව කිවොත් ... උබට office එකේ වැඩ ඉක්මනින් නිමකරලා , එහෙම නැතිනම් යලුවොත් එක්ක හවසට set වෙන එක මගහැරලා ඉක්මනින් ගෙදර යන්න හේතුවක් ඇය සතු වියයුතුයි.

    එක්කෝ එයා උයන කෑම නිසා, නැත්නම් එයාගේ ලස්සන නිසා, එයාගේ සිත් ඇදගනා කතාව නිසා, එයා උබට කන්දෙන නිසා, එක්කෝ sex නිසා.....සමහරවිට එයා ලගින් එන සුවද නිසා ... උබ එයා සොයාගන යන්න අසයි. එහෙම කිසිම උබේ ඇතුලාන්තය සසල කරවන යමක් ඈ තුල නැතිනම්, ඔය දැනට තියන ආදරය අඩුවෙලා යනවා කාලයත් එක්ක.

    (මේක මාහට පැවසුවේ අබිසරු ලියකි ..... "ඔයා බදින කෙනා ඔයාට ඉක්මනට ගෙදර යන්න හේතුවක් හදලා දෙන්න ඕනේ ... හෙහෙම නැති කෙනෙක්ව බදින්න එපා!" ඇය පැවසුවාය)

    තව ඕනෙනම් ඉල්ලන ....පස්සේ ලියන්නම්
    This is a good point.

    මම කලින් යාළුවෙලා හිටිය නිකන් තනියම ඉන්න බයට සෙට් කරගත්ත වගේ එකක් එක්ක. කිසිම attraction එකක් තිබ්බෙත් නැ මට breakup වේන්නත් බැ එකී පව් කියලා බොරුවට කාලේ නාස්ති උනා. අන්තිමට මම කොටු පැනලා මාට්ටු වෙලා එකෙන් trigger වෙලා නවත්තලා දැම්මා.

    PS :
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    5,993
    6,906
    113
    Nawala
    තව ඕනේ
    This is a good point.
    අනිත් වැදගත්ම කාරණය තමයි ගෑනු තේරුම් ගන්න යන්න එපා ... කවදාවත් උබට ගෑනු තේරුම් ගන්න බෑ. එක උබේ දුර්වල කමක් නෙමේ ... ගෑනුන්ට අවශ්‍ය දේ ගෑනු වත් දන්නේ නෑ. ගෑනුත් එක්ක වැඩකරනකොට ඒ එන අවස්ථාව එවිදිහට වැඩිය හිතන්නේ නතුව අවස්ථාව manage කරපන්. අනික තමයි ගෑනුන්ට කිසිම දෙයක් තර්කානු කූලව පැහැදිලි කරන්න යන්න එපා ..... ඒක බොරු වැඩක් ! මොකද උන්ට තර්කානුකුල දේවල් තේරෙන්නේ නෑ.

    උදා: අපි යමක් පැහැදිලි කරපුවහම ඒ සේරම හොදින් අහගන ඉන්න ගෑනියක් ඒ සේරම අවසානයේ මෙහෙම කියනවා ..."ඔය කීවට ඔයාට තිබුනනේ ........"

    දැන් තේරෙනවනේ ...කියපු සේරම වතුරේ ...!

    තව උපදෙස් අවශ්‍ය නම් හෙට විමසන්න ...

    Interesting . your ideas are really worth.

    1618167732953.png

    Those are not only just ideas, but also valuable experiences I have gained from the cherries I enjoined at the garden of Eden
    ------ Post added on Apr 12, 2021 at 12:33 AM
     
    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    නමේ කුමාරි කියලා නම තියෙන කෙල්ලෝ බදින්න එපා කවදාවත්
    අත්දැකීමෙන්ද මන්දා කියන්නේ :baffled:

    පෙට්ටිය කැඩිලා නම් සැප වැඩියි.
    පෙට්ටිය කැඩිලා නැත්තම් සැප අඩුයි. :lol:
    සරලයි :lol::lol::lol:
    ------ Post added on Apr 12, 2021 at 12:39 AM
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ඔතන ලොකු තියරි නැ දැන් කාලේ. බලපන් වටේ ගිහින් නැද්ද කියලා. එහෙනම් එක ස්ටෙප් එකක් හරි (පෙර ලව් තියෙන්න පුලුවන්. එත් වටේ යනවා කියන එකේ මිනින්ග් එක දන්නවනේ )
    හොයල බලපන් අම්මා තාත්තා ගැන සලකා බලනවද කියල.
    ඔතනින් එහා දේවල් හුගක් බලන්න ඕනේ ඉතින් බලලා වැඩක් නැ . අනික ඒවා අද කාලේ වැඩකුත් නැ .

    මගේ පර්සනල් විව් එක:
    1. තමන්ට වඩා අද්යාපන වශයෙන් අඩු කෙල්ලෙක් බදපන් පුතේ අනිවාර්යෙන් .
    2. බදින්න කලින් ගහන්න ඕනේ හැම මගුලම ගහලා ඉවර කරපන්.
    3. කෙලින් තීරණ ගන්න අබරෙනවා නම් ඒක දැන්ම හදාගන්න. (මේක උබට හ්ගාක් ඕනේ වෙයි )

    කෙල්ල විතරක් නෙමේ උබේ පැත්තෙත් 50% ක් තියනවා. එයාගේ 50% එක්ක තමා 100% වෙන්නේ. දෙන්නගේ උපරිම කන්ට්‍රිබියුෂන් එක මත තමා ඕවරෝල් එක තීරණේ වෙන්නේ.

    අනිත් වැදගත්ම කාරණය තමයි ගෑනු තේරුම් ගන්න යන්න එපා ... කවදාවත් උබට ගෑනු තේරුම් ගන්න බෑ. එක උබේ දුර්වල කමක් නෙමේ ... ගෑනුන්ට අවශ්‍ය දේ ගෑනු වත් දන්නේ නෑ.
    අම්මපා මෙන්න කතාව සරලව
    ------ Post added on Apr 12, 2021 at 12:41 AM
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,860
    1
    100,284
    113
    33
    Kalutara
    ඔතන ලොකු තියරි නැ දැන් කාලේ. බලපන් වටේ ගිහින් නැද්ද කියලා. එහෙනම් එක ස්ටෙප් එකක් හරි (පෙර ලව් තියෙන්න පුලුවන්. එත් වටේ යනවා කියන එකේ මිනින්ග් එක දන්නවනේ )
    හොයල බලපන් අම්මා තාත්තා ගැන සලකා බලනවද කියල.
    ඔතනින් එහා දේවල් හුගක් බලන්න ඕනේ ඉතින් බලලා වැඩක් නැ . අනික ඒවා අද කාලේ වැඩකුත් නැ .

    මගේ පර්සනල් විව් එක:
    1. තමන්ට වඩා අද්යාපන වශයෙන් අඩු කෙල්ලෙක් බදපන් පුතේ අනිවාර්යෙන් .
    2. බදින්න කලින් ගහන්න ඕනේ හැම මගුලම ගහලා ඉවර කරපන්.
    3. කෙලින් තීරණ ගන්න අබරෙනවා නම් ඒක දැන්ම හදාගන්න. (මේක උබට හ්ගාක් ඕනේ වෙයි )

    කෙල්ල විතරක් නෙමේ උබේ පැත්තෙත් 50% ක් තියනවා. එයාගේ 50% එක්ක තමා 100% වෙන්නේ. දෙන්නගේ උපරිම කන්ට්‍රිබියුෂන් එක මත තමා ඕවරෝල් එක තීරණේ වෙන්නේ.

    අම්මපා මෙන්න කතාව සරලව
    ------ Post added on Apr 12, 2021 at 12:41 AM
    2. බදින්න කලින් ගහන්න ඕනේ හැම මගුලම ගහලා ඉවර කරපන්.

    what did you mean by this? 🤔
     
    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,307
    9,476
    113
    Heaven :p
    2. බදින්න කලින් ගහන්න ඕනේ හැම මගුලම ගහලා ඉවර කරපන්.

    what did you mean by this?🤔

    අතේ ගහල ඉවර කරන්න කියන්නෙ, බැන්දට පස්සෙ හිලට ඔබන්නනෙ තියෙන්නෙ. :baffled:
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    2. බදින්න කලින් ගහන්න ඕනේ හැම මගුලම ගහලා ඉවර කරපන්.

    what did you mean by this?🤔
    හැම දේම....
    අතේ ගහල ඉවර කරන්න කියන්නෙ, බැන්දට පස්සෙ හිලට ඔබන්නනෙ තියෙන්නෙ. :baffled:
    අනික් ඒවා ඉසරහට ගෙනිච්චොත් චෝර වෙනවා අත් ටැක්ටර් එක ඇරෙන්න.
    ගැනිට ළමයා හම්බුනාම එහෙම අත් ටැක්ටර් එක ඕනේ වෙනවා. ඒ ප්‍රක්ටිස් එකත් තියාගන්න බෝයිස්
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,860
    1
    100,284
    113
    33
    Kalutara
    හැම දේම....

    අනික් ඒවා ඉසරහට ගෙනිච්චොත් චෝර වෙනවා අත් ටැක්ටර් එක ඇරෙන්න.
    ගැනිට ළමයා හම්බුනාම එහෙම අත් ටැක්ටර් එක ඕනේ වෙනවා. ඒ ප්‍රක්ටිස් එකත් තියාගන්න බෝයිස්
    අපිට බැන්දයි කියල අතාරින්න දෙයක් නෑනේ. 😪
     
    • Like
    Reactions: HAneo

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    අපිට බැන්දයි කියල අතාරින්න දෙයක් නෑනේ. 😪
    ඔව් බැන්දාම නෙමේ
    බැදලා පලවෙනි ළමයා හම්බුනාම
    10 ට කලින් ගෙදර එන පුරුද්දක් තියාගන්න. බොනවා නම් ගෙදර පාටි එකක් දාල එක කරන්න . අතාරින්න ගොඩක් දේවල් තියනවා බන්. උබ වගකීමක් ඇති පුරවැසියෙක් විදිහට ඉස්සරහට යනවා නම්.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,860
    1
    100,284
    113
    33
    Kalutara
    ඔව් බැන්දාම නෙමේ
    බැදලා පලවෙනි ළමයා හම්බුනාම
    10 ට කලින් ගෙදර එන පුරුද්දක් තියාගන්න. බොනවා නම් ගෙදර පාටි එකක් දාල එක කරන්න . අතාරින්න ගොඩක් දේවල් තියනවා බන්. උබ වගකීමක් ඇති පුරවැසියෙක් විදිහට ඉස්සරහට යනවා නම්.
    මම හිතුව බඩු ගහන එකක් ගැන කිව්වේ කියලා