🏏🏏🏏West Indies tour of Sri Lanka 2021 🏏🏏🏏

Who Will Win the Series?

  • SL

    Votes: 42 85.7%
  • WI

    Votes: 7 14.3%

  • Total voters
    49

OrangeHat

Well-known member
  • Jun 8, 2017
    2,259
    4,712
    113
    🏏
    1st Test - 21st to 25th Nov
    🏏
    2nd Test - 29th Nov to 3rd Dec
    🏟️
    GICS, Galle

    Broadcasting Platforms:
    📺
    – Siyatha TV, Pay TV: Dialog & IPTV – SLT (Sony Six)
    📻
    - SLBC
    💻
    - SLC YouTube Channel

    IMG-20211119-WA0010.jpg

    SOURCE: https://www.facebook.com/srilankacricket/
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,962
    165,878
    113
    එකමත් එක රටක
    පොර ටෙස්ට් වලට හරියන්නේ නෑ
    ඌව ටෙස්ට් ගස්සන්න ඕනේ බන් බැට්ස්මන් කෙනෙක් විදියට වත්. ඌ ඔය අනිත් උන්ට වැඩ දෙයක් කරන්න පුලුවන් බැටින් වලින් . බැට්ස්මන්ල 7ක් ඉන්න එකේ ඌට ටිකක් උඩින් ගහන්න දෙන්න තියෙන්නේ. sakib ට වඩා හොද allrounder කෙනෙක් කරන්න පුලුවන් ඌව බැටින් වලිනුත්.
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla

    test වල allrounder ස්පොට් එක දැනට දීලා තියෙන්නේ ramesh mendis ට. වනිඳුව ටෙස්ට් batting ගස්සන්න කලින් ඉවසීම පුරුදු කරන්න වෙනවා. නැත්තන් තිසරගේ අනිත් එක වෙන්නේ. හැබැයි කියලා තියෙන කතාවට සම්පුර්ණයෙන් එකඟයි
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,962
    165,878
    113
    එකමත් එක රටක
    test වල allrounder ස්පොට් එක දැනට දීලා තියෙන්නේ ramesh mendis ට. වනිඳුව ටෙස්ට් batting ගස්සන්න කලින් ඉවසීම පුරුදු කරන්න වෙනවා. නැත්තන් තිසරගේ අනිත් එක වෙන්නේ. හැබැයි කියලා තියෙන කතාවට සම්පුර්ණයෙන් එකඟයි
    ටෙස්ට් ගස්සලම තමයි ඌව හොද බැටෙක් කරන්න පුලුවන්.. ඌට first class 40 avg එකක් තියනව 100 3ක් එක්ක.
     
    • Like
    Reactions: batwise

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    ටෙස්ට් ගස්සලම තමයි ඌව හොද බැටෙක් කරන්න පුලුවන්.. ඌට first class 40 avg එකක් තියනව 100 3ක් එක්ක.
    අපේ first class stats වලින් කියන්න බෑ. එහෙම ගත්තොත් අර Angelo Perera ට 40+ avg එකක් තියෙනවා 90+ strike rate එකක් එක්ක. ඒත් උගේ technique එකත් එක්ක international perform කරන්න බෑ
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,962
    165,878
    113
    එකමත් එක රටක
    අපේ first class stats වලින් කියන්න බෑ. එහෙම ගත්තොත් අර Angelo Perera ට 40+ avg එකක් තියෙනවා 90+ strike rate එකක් එක්ක. ඒත් උගේ technique එකත් එක්ක international perform කරන්න බෑ
    සමහර උන් ඉන්නව බන් domestic ගැහුවට international මැච් එකකට දැම්මම උන් කරකවල අත අරිය වගේ උන්.
    ඇන්ජලෝ පෙරේරා ඒ වගේ එකෙක්. ඌ ගහපු ඔක්කොම මැච් නිකන් බය වෙලා වගේ ගැහුවේ. අනිත් එකා ලහිරු උදාර . ඌත් මොකක් හරි එකකට දැම්ම වැඩිම ලකුණු ගැහුවා කියලා පිස්සු කෙලියේ. LPL ද මන්ද.
     
    Venux

    Well-known member
  • Jun 9, 2021
    981
    1,293
    93
    අපේ first class stats වලින් කියන්න බෑ. එහෙම ගත්තොත් අර Angelo Perera ට 40+ avg එකක් තියෙනවා 90+ strike rate එකක් එක්ක. ඒත් උගේ technique එකත් එක්ක international perform කරන්න බෑ
    ඕක තමා ප්‍රශ්නෙ. 1st class හොදට කරපු එකෙක්ට අඩුම මාස 6ක් වත් national දෙන්න ඕනෙ හරියට හැදෙන්න. හැබැයි එච්චර risk ගන්න බෑ මොකද ඌ සාර්ථක වෙන්නත් පුලුවන් නොවෙන්නත් පුලුවන්.
    ඇන්ජලෝ පෙරේරා ගැනනම් තියෙන්නෙ වෙනම කතාවක්
     
    • Like
    Reactions: kinkon