Broadcasting Platforms:
SOURCE: https://www.facebook.com/srilankacricket/
Labana year eka pathum wenna onee wadima watinakamak athi player needs Mama hithannee.?1st Test - 21st to 25th Nov![]()
2nd Test - 29th Nov to 3rd Dec![]()
GICS, Galle![]()
Broadcasting Platforms:
– Siyatha TV, Pay TV: Dialog & IPTV – SLT (Sony Six)![]()
- SLBC![]()
- SLC YouTube Channel![]()
![]()
SOURCE: https://www.facebook.com/srilankacricket/
පොර ටෙස්ට් වලට හරියන්නේ නෑඇයි වනිඳු නැත්තේ?
ඌව ටෙස්ට් ගස්සන්න ඕනේ බන් බැට්ස්මන් කෙනෙක් විදියට වත්. ඌ ඔය අනිත් උන්ට වැඩ දෙයක් කරන්න පුලුවන් බැටින් වලින් . බැට්ස්මන්ල 7ක් ඉන්න එකේ ඌට ටිකක් උඩින් ගහන්න දෙන්න තියෙන්නේ. sakib ට වඩා හොද allrounder කෙනෙක් කරන්න පුලුවන් ඌව බැටින් වලිනුත්.පොර ටෙස්ට් වලට හරියන්නේ නෑ
https://cricplay2.xyz/update/skycricket.phpHutto ban pak match ece linc ecac dapanco
test වල allrounder ස්පොට් එක දැනට දීලා තියෙන්නේ ramesh mendis ට. වනිඳුව ටෙස්ට් batting ගස්සන්න කලින් ඉවසීම පුරුදු කරන්න වෙනවා. නැත්තන් තිසරගේ අනිත් එක වෙන්නේ. හැබැයි කියලා තියෙන කතාවට සම්පුර්ණයෙන් එකඟයිඌව ටෙස්ට් ගස්සන්න ඕනේ බන් බැට්ස්මන් කෙනෙක් විදියට වත්. ඌ ඔය අනිත් උන්ට වැඩ දෙයක් කරන්න පුලුවන් බැටින් වලින් . බැට්ස්මන්ල 7ක් ඉන්න එකේ ඌට ටිකක් උඩින් ගහන්න දෙන්න තියෙන්නේ. sakib ට වඩා හොද allrounder කෙනෙක් කරන්න පුලුවන් ඌව බැටින් වලිනුත්.
ටෙස්ට් ගස්සලම තමයි ඌව හොද බැටෙක් කරන්න පුලුවන්.. ඌට first class 40 avg එකක් තියනව 100 3ක් එක්ක.test වල allrounder ස්පොට් එක දැනට දීලා තියෙන්නේ ramesh mendis ට. වනිඳුව ටෙස්ට් batting ගස්සන්න කලින් ඉවසීම පුරුදු කරන්න වෙනවා. නැත්තන් තිසරගේ අනිත් එක වෙන්නේ. හැබැයි කියලා තියෙන කතාවට සම්පුර්ණයෙන් එකඟයි
අපේ first class stats වලින් කියන්න බෑ. එහෙම ගත්තොත් අර Angelo Perera ට 40+ avg එකක් තියෙනවා 90+ strike rate එකක් එක්ක. ඒත් උගේ technique එකත් එක්ක international perform කරන්න බෑටෙස්ට් ගස්සලම තමයි ඌව හොද බැටෙක් කරන්න පුලුවන්.. ඌට first class 40 avg එකක් තියනව 100 3ක් එක්ක.
සමහර උන් ඉන්නව බන් domestic ගැහුවට international මැච් එකකට දැම්මම උන් කරකවල අත අරිය වගේ උන්.අපේ first class stats වලින් කියන්න බෑ. එහෙම ගත්තොත් අර Angelo Perera ට 40+ avg එකක් තියෙනවා 90+ strike rate එකක් එක්ක. ඒත් උගේ technique එකත් එක්ක international perform කරන්න බෑ
ඕක තමා ප්රශ්නෙ. 1st class හොදට කරපු එකෙක්ට අඩුම මාස 6ක් වත් national දෙන්න ඕනෙ හරියට හැදෙන්න. හැබැයි එච්චර risk ගන්න බෑ මොකද ඌ සාර්ථක වෙන්නත් පුලුවන් නොවෙන්නත් පුලුවන්.අපේ first class stats වලින් කියන්න බෑ. එහෙම ගත්තොත් අර Angelo Perera ට 40+ avg එකක් තියෙනවා 90+ strike rate එකක් එක්ක. ඒත් උගේ technique එකත් එක්ක international perform කරන්න බෑ