වම්බටු ගහලා පලා ගත්තද?

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    තිස්සකුට්ටිආරච්චි පාර්ලිමේන්තුවේදී කාන්තා මන්ත්‍රීවරියකට සහා විපක්ෂනායක බිරිදට අපහාස කිරීම.. කාන්තා සන්විධාන වලින් දෑඩි විරෝධයක් එල්ල වෙයි. පාර්ලිමේන්තුවක කාන්තාකට අපහාස කිරීම ජාත්යන්තරය දක්වා යන ලකුණු.

     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    මහ පහත මිනිහෙක්...මොනා කබ්බෙක්ද මන්දා ලගදි ඉන්දලා ෆෝම් වෙලා දගලනවා.මර්වින් සිල්වට වුන ටිකම තමා වෙන්නේ.
    ඈත්තටම තිස්සකුට්ටිආරච්චි ගෙදරදි කරන වෑඩක්ලු ඕක.. මිනිහා වම්බොට්ටෙන් තමාලු ගොඩ දාගන්නේ 😂 😂 😂
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,207
    2
    10,805
    113
    Home Sweet Home
    2/3 aragena JVP ekata kiyanawa economy eka kaawalu , dan sapada ?

    pohottuwa kohomada :lol:
    තිස්සකුට්ටිආරච්චි පාර්ලිමේන්තුවේදී කාන්තා මන්ත්‍රීවරියකට සහා විපක්ෂනායක බිරිදට අපහාස කිරීම.. කාන්තා සන්විධාන වලින් දෑඩි විරෝධයක් එල්ල වෙයි. පාර්ලිමේන්තුවක කාන්තාකට අපහාස කිරීම ජාත්යන්තරය දක්වා යන ලකුණු.

     

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,172
    4,079
    113
    invoke db "Injected Memory"
    issra wage newi dan
    metoo movement arawa mewa sahennabalan inne arala daanna

    allan puken thigatta line ekk yanne buwata
    ඕකා දවසක් මාත් එක්ක ගේමක් දාගෙන ආවා අපේ ගෙදර හෙන සෙට් එකකුත් එක්ක, ඒදා වෙනකල් මම හිතන් හිට්යෙ ඕකා හෙන පොර කියලා :D එදා ඌත් එක්ක ආපු අනිත් උන් අහනවා, ඇයි යකො උබ අපේ සර්ට එහෙම කතා කලේ සර් පාර්ලිමේන්තු මන්ත්‍රි කෙනෙක් කියලා අමතක උනාද කියලා :D
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    parliment eke kiyana ewata law action ganna ba ne. ekane eliye baba wela godak un athulata gihin kupadi katha kiyanne
    ඒ වුනාට ඕක ජාත්යන්තරයට යනවා..දෑනටම කට්ටිය වෑඩේ පටන් අරන්..

    Uu kumuhrpe unth lassanata kiyanawane bn, mokadda eke athi waradda.. muuta lede daanawanm kumuharpa amu amuwe kiyapu unta mulin lede daanna ona.
    කාන්තාවන්ට කට කෑඩුන කතා පාර්ලිමේන්තුවක කියන එක අවුල්.. පිරිමි කුණුහර්ප කියාගන්නවා වගේ නෙමේ බන්..
    ------ Post added on Nov 20, 2021 at 10:34 PM
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    Uu kumuhrpe unth lassanata kiyanawane bn, mokadda eke athi waradda.. muuta lede daanawanm kumuharpa amu amuwe kiyapu unta mulin lede daanna ona.
    ඒක හරි. ඌ හොදින්ම දන්න දේ කියනවා ඇරෙන්න ආර්ථික විදෘා තියරි දාලා බජට් එකේ තීරණ විස්ලේසනය කරන්න යැ? :lol:
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    ඈත්තටම තිස්සකුට්ටිආරච්චි ගෙදරදි කරන වෑඩක්ලු ඕක.. මිනිහා වම්බොට්ටෙන් තමාලු ගොඩ දාගන්නේ 😂 😂 😂
    එතන කියන ඒවට නඩුත් නෑ මෙතන කියන ඒවට නඩුත් නෑ.
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,744
    23,432
    113
    මට ඔය කාන්තා සංවිධාන පෙන්නන්න බෑ. ඒ උනාට මේකනන් මහ කැරිම කතාවක්. Personally ම නම කියල ඔහොම කැරි කතා කියන්න කිසිම අයිතියක් නෑ.
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    Badulleth patta gonnu inne

    mu ekek anith eka ara chamara sampath karaya
    කියන්න කටගත්තා විතරයි. එක ගොනෙක් නම් වැරදීමක් වෙන්න පුළුවන්. ගොන්නු බානක් එවනවා කියන්නෙ ඒ ජන්ද දායකයෝ උපන්ගෙයි අඳබාලයොම තමයි.