ඔයාගේ සමාගමේ මූලික ආයෝජනය රු. 500,000කට වැඩි වෙනවා නම් හරි, වාර්ෂික ආදායම රු. ලක්ෂ 10ට වඩා වැඩ් වෙනවා නම් හරි, සමාගම පණත අනූව Registered & Qualified Company Secretary කෙනෙක් ඕන. සාමාන්‍යයෙන් අපි පළවෙනි අවුරුද්දට ලේකම් සේවය වෙනුවෙන් අමතර ගාස්තුවක් අයකරන්නේ නෑ.
සමාගම් ලියාපදිංචිය ගැන දැනගන්න අවශ්‍ය නම ඒක තනියම කරගන්න කැමති කෙනෙක් නම්, කරගන්නේ කොහොමද කියන එක ගැන පියවර වශයෙන් දැනගන්න අවශ්‍ය ඕනම කෙනෙක්ට මේ ලින්ක් එකේ තියන පෝස්ට් එක රිෆර් කරන්න පුළුවන්.
------ Post added on Sep 18, 2021 at 12:44 PM
BR මහගෙදර අපි පාවිච්චි කරන්නේ ''BR මහගෙදර" සහ "Exito Global Holdings Pvt Ltd" කියන ෆේස්බුක් පිටු පමණයි. Trademark Registration එක ඔයාට තනියම කරගන්න පුළුවන් https://www.nipo.gov.lk/ හරහා. ඒකේ සියලු විස්තර තියනවා. තේරෙන්නේ නැති දෙයක් තිබ්බොත් කෝල් එකක් දෙන්න හවස් වෙලාවක කියලා දෙන්නම් කරගන්න විදිහ.
------ Post added on Sep 18, 2021 at 12:45 PM
ඔයාගේ සමාගමේ මූලික ආයෝජනය රු. 500,000කට වැඩි වෙනවා නම් හරි, වාර්ෂික ආදායම රු. ලක්ෂ 10ට වඩා වැඩ් වෙනවා නම් හරි, සමාගම පණත අනූව Registered & Qualified Company Secretary කෙනෙක් ඕන. සාමාන්‍යයෙන් අපි පළවෙනි අවුරුද්දට ලේකම් සේවය වෙනුවෙන් අමතර ගාස්තුවක් අයකරන්නේ නෑ.
------ Post added on Sep 18, 2021 at 12:45 PM
මෙහෙම ගොන් ආතල් දෙන්නෙපා මිනිහෝ business එකක් කරනවානම්. අරු කියල තියෙන points වැරදිනම් කෙටියෙන් කියපන්.ස්තූතියි
නෑ නෑ. එතුමා කියලා තියන ටිකම අපි අපේ පැත්තෙත් කියලා තියනවා උඩින්. අපේ පැත්තෙන් ප්‍රමාදයක් වෙලා තියනවා. ඒකේ තර්කයක් නෑ ඒක අපි පිළිගන්නවා.මෙහෙම ගොන් ආතල් දෙන්නෙපා මිනිහෝ business එකක් කරනවානම්. අරු කියල තියෙන points වැරදිනම් කෙටියෙන් කියපන්.
------ Post added on Sep 18, 2021 at 11:10 PM
@Voldemort Broඔයාගේ සමාගමේ මූලික ආයෝජනය රු. 500,000කට වැඩි වෙනවා නම් හරි, වාර්ෂික ආදායම රු. ලක්ෂ 10ට වඩා වැඩ් වෙනවා නම් හරි, සමාගම පණත අනූව Registered & Qualified Company Secretary කෙනෙක් ඕන. සාමාන්‍යයෙන් අපි පළවෙනි අවුරුද්දට ලේකම් සේවය වෙනුවෙන් අමතර ගාස්තුවක් අයකරන්නේ නෑ.
1) Meka tiyena co. act eke section eka kiyanna bro? Or document reference eka?
@sithija.h &
Anit ewnta kiyanne,
Ubalat doctor kenek , lawyer kenek unge fees charge karaddi ganak ne. Un apiwa maran kaddi ganak ne. Mun mahansi wela igena gena podi professional fee ganiddi tama awl. Unut jivat wennepai bn. Habee BR ge customer service nam antimai pena widiyata. mata wage unanam gihin kanata dekak gahala sallit illan enne.
Hitpalla mat mage company ekak form karala experience eka aran elakiri ewnge company secretary kama sadaranawa , aduwata karala dennamofc wedat ekka owata welawa aduineh. Balamu
ඔව් මචං මේ වගේ කට්ටක් වෙනකාට හරි සෙට් වුණොත් අපරාදෙ.තැන්ක්ස් මචන්.. ඔයා කිව්වට පස්සේ මමත් හොයලා බැලුවා. තව අයටත් ඔය වගේ නොවුනත් ඔයිට සම්බන්ද පොලු සෙට් වෙලා තියෙනවා ඕකෙන්..තව කෙනෙක්ගේ වෙලාව ඉතුරු කරලා දුන්නට පින්...
නැත්නම් රෙජිස්ටර් කරන වැඩෙන්ම අපිට PVT LTD එපා වෙලා යනවා.
මම වැඩේ භාර දුන්නා https://www.facebook.com/birdseyebusiness
ඉස්සරහදි Update දෙන්නම්/.
ඒව පරක්කු වුණාට ඉෂූ එකක් නෑ බං ඒව හරියට Communicate කරනව නම්. දාන ඊමේල් එකකට රිප්ලයි එකක් නෑ. ගන්න ෆෝන් කෝල් එකකට හරියට කතා කරන්නෙ නෑ. අනිත් එක බෑන්ක් අකවුන්ට් එක ඕපන් කරන්න ඇප්ලිකේෂන් එකක් එවන්න කිව්වම මෙයා කිව්ව හිස් කොලේකට එහෙම සයින් කරල එවන්න බෑ කියල. ඇත්තටම බෑන්ක් අකවුන්ට් එකක් ඕපන් කරන මැන්ඩේට් එකකින් බෑන්ක් අකවුන්ට් එකක් ඕපන් කරනව ඇරෙන්නෙ වෙන මොනව කරන්නද? බැංකුවෙන් ඒව ඕනවටත් වඩා චෙක් කරනව. අනිත් එක ඒ තරමෙවත් විශ්වාසයක් ක්ලයන්ට් එක්ක නැති. පොඩි දේකදිත් කස්ටමර් අමාරුවෙ දාන සර්විස් එකකින් ඇති වැඩේ මොකක්ද? එහෙම සෙකට්‍රි කෙනෙක් එක්ක කොහොමද බිස්නස් එකක් ගෙනියන්නෙ?මම දන්න විදියට ඒක set එකක් ඔය registration එක අඩුවට කරනවා. අනික් set එක ගාන වැඩි.
අඩුවට කරන අය බලාපොරොත්තු වෙන්නේ දිගටම Company secretary විදිහට ඒ අය තියා ගනී කියන නිසා ඉස්සරහට එන business ගැන හිතලා. (renewal වගේ දේවල් වලින් එන ආදායම ගැන හිතලා).
අනික් set එක එහෙම හිතලා නෙවේ කරන්නේ. උන් කෙලින්ම registration එකෙන් profit එක ගන්නවා.
තව දෙයක් කොහොමත් ROC එක full staff එක වැඩ නොකරපු කාළයක් තිබ්බ (අර කොටස් කොටස් කොලඹ වහලා තිබ්බ කාලේ). මටත් form 13 එකක් certified කරගන්න මාස 1 ක් වගේ ගිය. (directly මම කරගෙන). මම වැඩ කරන company එකේ වැඩකට.
ඔය TIN registration/ VAT registration වගේ ඒවාට නම් දවස් 2 ක් 3 ක් යන්නේ (මේ දවස් වල). IRD full open දවස් වල නම් දවසින් ගන්න පුළුවන්. online details submit කරල call කරා නම් හරි (දැනගැනීම පිණිස කීවේ).
ඒව පැහැදිලිව කියනව නම් කමක් නෑ. මේ පුද්ගලය එලකිරි එකේ ඔක්කොම වුණාම ඔය කතාව කියනකල් මට මේ වෙනකල් සෙකට්‍රි කෙනෙක් විදියට අපේ කෙනෙක් දාගන්න පුලුවන් කියල, කියල නෑ. මම ඔය ප්‍රශ්නෙ මුලදිම ඇහුවත් එක්ක. එතකොට කිව්වෙත් කොලිෆයිඩ් සෙකට්‍රි කෙනෙක් දාන්නම ඕන කියල. එතැනැත් බොරුව කරල තියෙන්නෙ. ඔය මතක් වෙන ටිකක් තමයි දැම්මෙ. මේ පුද්ගලය එක්ක බෑඩ් එක්ස්පීරියන්ස් නම් සෑහෙන තියෙනව මේ ටික කාලෙට. මම මෙයිට කලින් මේක මාරු කරන්න හිටියෙ ඒත් ඉවසගෙන හිටිය. මොකද මට මිනිස්සු එක්ක රණ්ඩු කරල, බැනගෙන පුරුද්දක් නෑ කෝල් එකකින්වත්. එකම දවසක් මම තදින් කතා කරා මෙහෙම නම් මේක කරන්න බෑ කියල.@BR_Mahagedara
ow kohomath aluthen company ekak dammama owa exceed wenne na. ara simplebooks unuth okama thama karanne 1st year free kiyala 2nd year idan 12000 k withara kadagannawa nikan idala. aluth podi business wala secretary lata karanna athi magulak na, ekai mama 2nd company eka Beehoney Solutions walin karagatte. pora oya kathandare kiyalama ape ekkenekwama lekam daganna kiwwa. eka nisa egollanwa recommend karanawa pattaka idan 2 nd year idan 12000+ gaane kadaganna unta wada
ඔව් මචං මම වුණත් දවසට සෑහෙන කස්ටමර්ස්ල එක්ක ඩීල් කරනව. මගේ වැඩ කරන අයට වුණත් කියල තියෙන්නෙ මොනව කිව්වත් කස්ටමර් කෙනෙක් එක්ක වචන හුවමාරු කරගන්නෙ නැතුව හැන්ඩ්ල් කරන්න බැරිම වුණොත් මට දන්වන්න කියල. නැහැ බැහැ කියන වචනෙ හරිම අඩුවෙන් පාවිච්චි කරන්නෙ. ඒ කරත් කරුණු පැහැදිලි කරල දීල කස්ටමර් සැටිස් පිට තමයි දේකට නෑ කිව්වත් කියන්නෙ. මගේ ප්‍රොජෙක්ට් එකේ හොඳට අත්දැකීම් තියෙන ලෝයර් කෙනෙකුත් ඉන්නව එයාල එච්චර ෆිල්ඩ් එකේ ඉඳලත් හොඳට කතා කරනව මනුස්සයො වගේ. අපේ ප්‍රොඩක්ට් වලට අවශ්‍ය සර්විස් ඇග්‍රිමන්ට්, වෙනත් ලියකියවිලි කියන වෙලාවට හදල දෙනව සාධාරණ ගානකට. පරක්කු වෙනව නම් ඒව හරියට ඉන්ෆෝම් කරනව. අනිත් එක මාර සුහදශීලී. මෙයා මේ විදියට කතා කරපු පළවෙනි අවස්ථාව මම දැකපු. හරියට කෝල් එකකටවත් කතා කරන්නෙ නැති චරිතයක්. ඇත්තටම මේ කිරියෙ කෙනෙක් රෙකමන්ඩ් කරපු නිසාමයි මම මුකුත්ම හොයල නොබල මෙයාට වැඩේ දුන්නෙ කෙලින්ම සල්ලිත් ඉල්ලපු පරක්කුවට දීල. හැබැයි ආයිත් වෙන මනුස්සයෙක් අමාරුවෙ වැටෙනවට මම නම් කැමති නෑ.Ubalage business walata kela wenakota nam hoda sudu mahathwaru wage batter ganawa.
Wadak karana kota thamai ubalage passen yanna one.
Wadak karanna bara gannawa nam eka hariyata welavata karala customer satisfactions eka thiya ganna.
passe eka eka reasons kiyala wadak na mistakes walata.
නෑ මචං Fee එකක් චාර්ජ් කරාට කමක් නෑ බොරු නොකර ඒක හරියට කියල. ගවර්මන්ට් චාර්ජස් 5000 ගානක් යන වැඩේට රුපියල් 12,000ක ඉන්වොයිස් එකක් එවල. අනිත් එක මාස 3ක් විතර පරක්කු වෙලා. කිසිම ප්‍රතිචාරයක් නැතුව ඉඳල අඩුම තරමෙ ඒකට සොරි කියන්නෙවත් නැතුව මේ වගේ වැඩ කරද්දි එපා වෙන්නෙ නැද්ද. අනිත් එක මේක පොඩි ගානකුත් නෙමෙයි. මේ කාර්යයට රජයෙන් අය කරන ගානටත් වැඩි ගානක් මෙයාගෙ චාර්ජ් එකක් විදියට ඇඩ් කරනව කිව්වම. අනිත් එක කම්පැනි එකේ සෙකට්‍රි වෙලා ඉඳිද්දිත්. ඒක සාධාරණ නෑ. ඒ නැතත් එහෙම ගන්නව නම් පැහැදිලිව පෙන්නන්න ඕන මෙන්න මේව ගවර්මන්ට් එකේ චාර්ජස් මෙන්න මගේ ගාන කියල. එයා එවපු ඉන්වොයිස් එක බලන්න ඒකෙ එහෙම පේන්නෙ නෑ.ඔයාගේ සමාගමේ මූලික ආයෝජනය රු. 500,000කට වැඩි වෙනවා නම් හරි, වාර්ෂික ආදායම රු. ලක්ෂ 10ට වඩා වැඩ් වෙනවා නම් හරි, සමාගම පණත අනූව Registered & Qualified Company Secretary කෙනෙක් ඕන. සාමාන්‍යයෙන් අපි පළවෙනි අවුරුද්දට ලේකම් සේවය වෙනුවෙන් අමතර ගාස්තුවක් අයකරන්නේ නෑ.
1) Meka tiyena co. act eke section eka kiyanna bro? Or document reference eka?
@sithija.h &
Anit ewnta kiyanne,
Ubalat doctor kenek , lawyer kenek unge fees charge karaddi ganak ne. Un apiwa maran kaddi ganak ne. Mun mahansi wela igena gena podi professional fee ganiddi tama awl. Unut jivat wennepai bn. Habee BR ge customer service nam antimai pena widiyata. mata wage unanam gihin kanata dekak gahala sallit illan enne.
Hitpalla mat mage company ekak form karala experience eka aran elakiri ewnge company secretary kama sadaranawa , aduwata karala dennamofc wedat ekka owata welawa aduineh. Balamu
මේ ත්‍රෙඩ් එක නිසාම ඔයාගෙ වැඩේ හොඳට කරල දෙයි මචං. මේ ත්‍රෙඩ් එක නිසාවත් මේ පුද්ගලය හැදෙනව නම් ඒත් කමක් නෑ. හැබැයි මට නම් දෙන්නෙක් විතර කියල තියෙනව මෙයාට කෝල් කරල කතා කරපු විදියෙන්ම එපා වෙලා වැඩේ අතඇරිය කියල. මම මේකට අහුවුණේ ඇත්තටම කිරියෙ කෙනෙක් රෙකමන්ඩ් කරපු නිසාමයි. නැත්නම් මම මෙයිට වඩා තදින් හොයනව.mamat business registration BR mahageradata dila tiyenne. Dan forum set eka ewala tiyanawa sign karala ewanna .danatanam kisima prashnayak une naha. Balamu issarahata. update ekak dennam kohomada vade une kiyala.
ow machan ,mamat FB eke dakala thamai dunne. Balamu denna kalinnam hodata kata kara . Samaharu business karata danne ne coustomer is king kiyala. Salli dammata passe e customer ganan ganne ne. Thava customer kenek allana thamai try eka. Terum ganne ne me customerta hodata karala dunnot recomendation valin thava business enava kiyala.මේ ත්‍රෙඩ් එක නිසාම ඔයාගෙ වැඩේ හොඳට කරල දෙයි මචං. මේ ත්‍රෙඩ් එක නිසාවත් මේ පුද්ගලය හැදෙනව නම් ඒත් කමක් නෑ. හැබැයි මට නම් දෙන්නෙක් විතර කියල තියෙනව මෙයාට කෝල් කරල කතා කරපු විදියෙන්ම එපා වෙලා වැඩේ අතඇරිය කියල. මම මේකට අහුවුණේ ඇත්තටම කිරියෙ කෙනෙක් රෙකමන්ඩ් කරපු නිසාමයි. නැත්නම් මම මෙයිට වඩා තදින් හොයනව.
ඔව් මචං මට නම් එපාම වුණා.ow machan ,mamat FB eke dakala thamai dunne. Balamu denna kalinnam hodata kata kara . Samaharu business karata danne ne coustomer is king kiyala. Salli dammata passe e customer ganan ganne ne. Thava customer kenek allana thamai try eka. Terum ganne ne me customerta hodata karala dunnot recomendation valin thava business enava kiyala.
කාලෙකට පස්සෙ ත්‍රෙඩ් එක බම්ප් කරේ ඔයා BR ගන්න තැනක් හොයනවද? මේ වගේ හොරුන්ට නම් අහුවෙන්න එපා.bump
BR අරන් ඉන්නේ SIMPLE BOOKS Secretary service එකේ ගාන අඩු තැනක් හොයනවාකාලෙකට පස්සෙ ත්‍රෙඩ් එක බම්ප් කරේ ඔයා BR ගන්න තැනක් හොයනවද? මේ වගේ හොරුන්ට නම් අහුවෙන්න එපා.
@taxacco83 කන්ටැක්ට් කරල බලන්නBR අරන් ඉන්නේ SIMPLE BOOKS Secretary service එකේ ගාන අඩු තැනක් හොයනවා