ලංව එකෙන් ගහන්නේ හොල්සිම් එකට වඩා ලොකු ෆැක්ටරියක් .ලොකු බේබිටත් ඒකෙ ශේයස් තියනවා කියල තමයි කියන්නේඔවු අරුන්නම් උපරිම දුවනවා දැනට 50% වගේ තමා තියන එවාගෙන් පුලුවන් කියන්නේ. අරක දැම්මොත් ඉතිරි 50 ත් පුලුවන් වෙයිද. තාවකාලික අවුලක් නිසා ඉන්න එවුන්නම් අලුත් ඉන්වෙස්ට්මන්ට් වලට යන එකක් නෑ.
දැන් අයේ අර අජන්තා කියන එවා එහෙම ටික ටික එනවා. බලමුකෝ


