උබලා සිමෙන්ති ගන්නේ කියටද දැන්?

malpusa

Well-known member
  • Feb 22, 2009
    1,096
    883
    113
    ඔවු අරුන්නම් උපරිම දුවනවා දැනට 50% වගේ තමා තියන එවාගෙන් පුලුවන් කියන්නේ. අරක දැම්මොත් ඉතිරි 50 ත් පුලුවන් වෙයිද. තාවකාලික අවුලක් නිසා ඉන්න එවුන්නම් අලුත් ඉන්වෙස්ට්මන්ට් වලට යන එකක් නෑ.
    දැන් අයේ අර අජන්තා කියන එවා එහෙම ටික ටික එනවා. බලමුකෝ
    ලංව එකෙන් ගහන්නේ හොල්සිම් එකට වඩා ලොකු ෆැක්ටරියක් .ලොකු බේබිටත් ඒකෙ ශේයස් තියනවා කියල තමයි කියන්නේ :cool::cool::cool:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113

    ඔවු පෝන්නයෝ තොපේ අම්මා අපුවහම ටිකක් අමාරුයි කිවා දැන් තියන විදිහට. :lol: :lol::lol:

    @SLK_sri දිවෙන්ද ඉස්සෙ ? 😂

    ඒ මොනවා උනට්ග් උඹට දැන් පිරිසිදු වතුර බොන්න පුළුවන් නේ … අවරුදු කීයක් වැසිකිලි වලෙන් වතු බීපු එකෙක්ද උඹ …. ආඩම්බරයි උඹ ගැන බ්‍රෝ🖖
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ස' ට සාමාන්‍යයෙන් මොකුත් නවත්ත ගන්ඩ බෑ. හාල් මෝල් කාරයගේ ඉදලා ඔක්කොම ස'ව පාලනය කරනවා
     
    • Love
    Reactions: kasun090354t

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,290
    36,396
    113
    කෑගල්ල
    තව අලුත් cement company එකක් ලබන අවුරුද්දේ ගොඩක් වෙලාවට production පටන් ගන්නවා. ලංව එකට අමතරව.
    නමක් අයිතිකාරයෙක් නැද්ද බන්.
    ලංව එකෙන් ගහන්නේ හොල්සිම් එකට වඩා ලොකු ෆැක්ටරියක් .ලොකු බේබිටත් ඒකෙ ශේයස් තියනවා කියල තමයි කියන්නේ :cool::cool::cool:
    ඔවු ඔවු ආරන්චි මටත්.
     
    • Haha
    Reactions: SLK_sri

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,290
    36,396
    113
    කෑගල්ල
    unta hithena hithena ganan walata wikunanawa bnn

    මටමතකයි පොල් කියද අහපුවාම පොල්ලෙන් ගහන්න වගේ 120. කියනවා මුදලාලිලා. පුලුවන්නම් කාපන් නැත්තන් නිකන් හිටපන් වගේ. :lol: :lol::lol:. කඩේ එකා ඉන්නේ මිලගනන් පිලිබද phd එකක් ගහලා වගේ. පුදුම කැරියෝ ඉන්න රටක් මේක.​

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World

    මටමතකයි පොල් කියද අහපුවාම පොල්ලෙන් ගහන්න වගේ 120. කියනවා මුදලාලිලා. පුලුවන්නම් කාපන් නැත්තන් නිකන් හිටපන් වගේ. :lol: :lol::lol:. කඩේ එකා ඉන්නේ මිලගනන් පිලිබද phd එකක් ගහලා වගේ. පුදුම කැරියෝ ඉන්න රටක් මේක.​

    ow bn hama ekama dn gemata kta krnne paduwe innawa kynnema hena gemak bn

    :lol: :lol: :lol:
     
    eyes

    Well-known member
  • Jul 25, 2020
    498
    606
    93
    මුන් කියලා තිබ්බා නේද තව ටිකදවසකින් සිමෙන්ති එනවා කියලා. මුන්ට බැන බැන හිටියා වගේ නෙමේ දවසින් දවස මෙහෙම ගනන් ගියොත් රේද්දේ රෙවේන්නේ අපිටම තමා.
    ------ Post added on Nov 21, 2021 at 7:41 PM
    mehemai machan, dan lankawe yana widiyata salli kohoma tibunath adurumkam hithawathkam nathuwa wadak kara ganna bari line ekak tiyenne, mehe nam kalin tharamma loku higayak dan nathi wage mata nam penne, dawasa gane lorry enawa, tikai ethin hardwares walata denne, alert eke edala ara ganna ona ethin
     
    • Love
    Reactions: kasun090354t

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,290
    36,396
    113
    කෑගල්ල
    mehemai machan, dan lankawe yana widiyata salli kohoma tibunath adurumkam hithawathkam nathuwa wadak kara ganna bari line ekak tiyenne, mehe nam kalin tharamma loku higayak dan nathi wage mata nam penne, dawasa gane lorry enawa, tikai ethin hardwares walata denne, alert eke edala ara ganna ona ethin
    ඒක තමා බන් මාත් ලක්ශ 10-15 විතර බඩු ඔක්කොම ගත්තේ එකම තැනකින් ඒකනිසා උනුත් ඉල්ලපුගමන් දේනවා. ගාන තමා අවුල.