රුපියල් 11ක් වියදම් වෙලා, 250ක දෙයක් ලැබෙනවා කියන්නෙ ලාභයිනේ බන්
මොකද්ද මුන් මේ පරිප්පු කෑවා ගගා හැමනෙන්න යන
කීයක්ද වියදම් උනෙ?
රුපියල් 100ක් වගේ නම් ඩෙටෝල් එකක් ලැබුනත් ලාභයිනෙ
රුපියල් 11ට වැගන් ආර් එකක්වත් බලාපොරොත්තු වෙලාද මන්දා
රු 11 සහ ඩෙලිවරු ගාස්තු 250/- දැන් ලාබද?. අනික නිකන් YOU TUBE එකට ගිහින් කියල Mistery Box ගහල බලපන්න අනිත් රටවල්වල. අනිත් කම්පනි මොනවගේද Mistery Box යවන්නෙ නකියලා.
https://www.youtube.com/results?search_query=daraz+mystery+box
මේක කරන්න ඔනේ හරියට ස්වීප් එකක් වගේ, එක සමාන පෙට්ටි ටිකක් අරන් ඒක ඇතුලට ගිෆ්ට් අයිටම් දාන්න ඔනේ. එතුලේ මොනවද තියෙන්නේ කියලා පිටින් බැලුවොත් දැනෙන් නැති විදිහට තියෙන්න ඔනේ.
මේක මගේ නමට පැක් කරපු එක්කේනා අනිවාර්යෙන් දන්නවා මොකක්ද ඇතුලේ තියෙන්නෙ කියලා.ඇයි කිව්වොත් මුලු ලංකාවටම යවලා තියෙන්නේ එකම දෙයක්. හරියට කට්ටියක් තෝරල හොඳ දේවල් ටික බෙදාගෙන ඉතිරු ටික ඔනෑවට එපාවට අනිත් කට්ටියට යැව්වා වගේ හැඟෙන්නෙ.
මට ඩෙටෝල් බෝතලක් ලැබුනු එක ගැන කිසි ගැටලුවක් නැහැ. ඒක යවාපු විදිහ ගැනයි ගැටලුව තියෙන්නේ. ඔය ඇඩ් එකේ කිව්වා වගේම පොඩි බොක්ස් එකක් අරන් ඒකේ ඇතුලේ ඇල්පෙනෙත්තක් තියෙල යෙව්වාත් කමක් නැහැ. පිලිගන්න පුලුවන්. එතුලේ මොකක් තියේද කියා ලබන්නාට කුතූහලයක් තියෙන්නා ඔනේ. මේක ගෙනත් දුන්නු රෛඩර්ම කියනව මොකක්ද ඇතුල තියෙන්නෙ කියලා.
ඩෙටෝල් බෝතලයක් අරන් ප්ලස්ටික් බෑග් එකක දාලා නිකන් යවලා තියෙන්නෙ. සාමාන්යෙන් පැකින් කරන විදිහක්තියෙනවා. දරාස් එකෙන් නිකන් සෙලෙර් කෙනෙක්ගෙන් ඕක ඕඩර් කරොත් මීට වඩා හොඳට පැක් කරලා යවනවා.
මේක හරියට වෙසක් කාලේ ගමේ කොල්ලෝ සල්ලි එක්කහු කරලා දන්සලක් දාලා Sunquick බෝතලයක් අරන් වතුර බාල්දියකට දියකරලා හැමෝටම දීලා ඉතිරි සල්ලිටික කට්ටිය බෙදා ගත්ත වගේ.
ඉස්සෙල්ලා Win up to 28000/- කියලා ප්රමෝට් කරා. සේල් එක ඉවර ඌනාට පස්සේ Win up to 28000/- එක අරන් දැම්ම ඇඩ් එකෙන්.
ඉන් පස්සේ එගොල්ලන් ගේ FB page එකට කස්ටමර්ලා මේගැන ලියන කොමන්ට්ස් ටික මකන්න පටන් ගත්තා.
මම ඕඩර් කරපු හැම ඕඩරයටම ලැබුනෙත්. මම පෞද්ගලිකව අනිත් කට්ටියට රෙක්මන්ඩ් කරලා, ඒ කට්ටියට ලැබුනෙත් එකම ඩෙටෝල් බෝතලේ. දන්න කරනා හැමෝටම ලැබිලා තියෙන්නෙත් මේ ඩෙටෝල් බෝතලයමයි.
මීට වඩා කෙලින්ම ඩෙටෝල් බෝතලය ප්රමෝට් කරන්න තිබ්බනේ. රු 270 ඩෙටෝල් බෝතලය රු 11 කියලා. එතකොට මීට වඩා සේල් එකක් වෙනවනේ.
මේකෙන් හැගෙන්නේ එකෙන් හිතාමතාම කරේ බොරුවක් කියලා