එහෙමවත් බලමු. දුක හිතිලාව‍ත් කරල දෙයිද. 🫣🥺

IndrajithGamage

Well-known member
  • Oct 6, 2022
    14,064
    2
    15,795
    113
    දුක හිතිලා 34,000 limit එක තව ටිකක් හරි වැඩි කරල දුන්නොත් මරු. Daraz එකෙන් මොනවා හරි ගන්න පුළුවන්. 😋

    Screenshot-2025-11-10-03-50-06-224-com-sl-koko-bnpl.jpg
     

    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,932
    5,092
    113
    Pandora
    වැඩක් නෑ ඒ මගුල. මගේ තාම 8000ඉ. දැන් බඩු ගොඩක් ගත්තා, කලිනුත් ගෙව්වා.
     

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    14,064
    2
    15,795
    113
    වැඩක් නෑ ඒ මගුල. මගේ තාම 8000ඉ. දැන් බඩු ගොඩක් ගත්තා, කලිනුත් ගෙව්වා.
    ඔව් ඕයි

    KOKO එකෙන් ටික ටික ගෙවන්න බඩුවක් ගහන්න තැනක් දන්නැද්ද 🥴
    Marine drive
    ------ Post added on Nov 10, 2025 at 4:18 PM
     
    • Love
    Reactions: max_pain

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,651
    100,922
    113
    Credit card එකක් දාපන්. Hnb එකේ 50k deposit කරලා එකට ගනින්. එතකොට කෙළින්ම 345000ක් එනවා.
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,949
    11,394
    113
    දුක හිතිලා 34,000 limit එක තව ටිකක් හරි වැඩි කරල දුන්නොත් මරු. Daraz එකෙන් මොනවා හරි ගන්න පුළුවන්. 😋

    Screenshot-2025-11-10-03-50-06-224-com-sl-koko-bnpl.jpg
    Freelancer සැලරි ස්ලිප් තමයි clients ලගෙ invoices . උඹ නිකම් කරන්නෙ නැ නෙ
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,265
    1
    16,132
    113
    සැලරි ස්ලිප් නැතුවත් 200k+ ලිමිට් දැන්
     

    Similar threads