Daraz Mystery Box

Darkseid

Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    මමත් ගන්න ගිහින් අතහැරියා rs11 කිව්වාට දෙලිවරී ෆි එක 250ක් වැදුනා ඊට වඩා නිකන් ඉන්න එක හොදයි
     

    pmmali

    Well-known member
  • Jul 22, 2008
    1,015
    312
    83
    ඩෙටෝල් හැර වෙන මොකුත් ලැබිච්ච කට්ටිය ඉන්නවද?
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,439
    4,439
    113
    ඔහොම කියන්නේ නෑනේ iphone එකක් වගේ තිබ්බානම්
     

    pmmali

    Well-known member
  • Jul 22, 2008
    1,015
    312
    83
    ඔහොම කියන්නේ නෑනේ iphone එකක් වගේ තිබ්බානම්
    වැරදියට වටහා ගැනීමක්.
    Mytery Box කියන්නේ මොනවගේ එකක්ද? ඒක මොනවගේද වෙන්නා ඔනේ කියා මම ඉතා පැහැදිලි උත්තරයක් දීලා තියෙනවා. ඒක කියවලා බලන්න. නැත්නම් You tube එකට ගිහින් Mystery Box කියා ටයිප් කර බලන්න, නැත්නම් Daraz Mytery box කියා ටයිප් කර බලන්න අනිත් රටවල්වල Daraz pakistan, Daras Bangladesh, Daraz Nepal මොනවගේද මේ කොන්සෙප්ට් එක කරන්නේ කියා.
     
    • Like
    Reactions: Dexter011

    Undead

    Well-known member
  • Dec 14, 2009
    1,918
    743
    113
    OSAKA
    matat hambuna Detol bottle ekak redda.. mam hithan hitiye mokak haru wadagath deyak hambey kiyala.. detol eke mona mystery ekakda tiyenne..

    මේක කරන්න ඔනේ හරියට ස්වීප් එකක් වගේ, එක සමාන පෙට්ටි ටිකක් අරන් ඒක ඇතුලට ගිෆ්ට් අයිටම් දාන්න ඔනේ. එතුලේ මොනවද තියෙන්නේ කියලා පිටින් බැලුවොත් දැනෙන් නැති විදිහට තියෙන්න ඔනේ.

    මේක මගේ නමට පැක් කරපු එක්කේනා අනිවාර්‍යෙන් දන්නවා මොකක්ද ඇතුලේ තියෙන්නෙ කියලා.ඇයි කිව්වොත් මුලු ලංකාවටම යවලා තියෙන්නේ එකම දෙයක්. හරියට කට්ටියක් තෝරල හොඳ දේවල් ටික බෙදාගෙන ඉතිරු ටික ඔනෑවට එපාවට අනිත් කට්ටියට යැව්වා වගේ හැඟෙන්නෙ.

    මට ඩෙටෝල් බෝතලක් ලැබුනු එක ගැන කිසි ගැටලුවක් නැහැ. ඒක යවාපු විදිහ ගැනයි ගැටලුව තියෙන්නේ. ඔය ඇඩ් එකේ කිව්වා වගේම පොඩි බොක්ස් එකක් අරන් ඒකේ ඇතුලේ ඇල්පෙනෙත්තක් තියෙල යෙව්වාත් කමක් නැහැ. පිලිගන්න පුලුවන්. එතුලේ මොකක් තියේද කියා ලබන්නාට කුතූහලයක් තියෙන්නා ඔනේ. මේක ගෙනත් දුන්නු රෛඩර්ම කියනව මොකක්ද ඇතුල තියෙන්නෙ කියලා.

    ඩෙටෝල් බෝතලයක් අරන් ප්ලස්ටික් බෑග් එකක දාලා නිකන් යවලා තියෙන්නෙ. සාමාන්‍යෙන් පැකින් කරන විදිහක්තියෙනවා. දරාස් එකෙන් නිකන් සෙලෙර් කෙනෙක්ගෙන් ඕක ඕඩර් කරොත් මීට වඩා හොඳට පැක් කරලා යවනවා.

    මේක හරියට වෙසක් කාලේ ගමේ කොල්ලෝ සල්ලි එක්කහු කරලා දන්සලක් දාලා Sunquick බෝතලයක් අරන් වතුර බාල්දියකට දියකරලා හැමෝටම දීලා ඉතිරි සල්ලිටික කට්ටිය බෙදා ගත්ත වගේ.

    ඉස්සෙල්ලා Win up to 28000/- කියලා ප්‍රමෝට් කරා. සේල් එක ඉවර ඌනාට පස්සේ Win up to 28000/- එක අරන් දැම්ම ඇඩ් එකෙන්.
    ඉන් පස්සේ එගොල්ලන් ගේ FB page එකට කස්ටමර්ලා මේගැන ලියන කොමන්ට්ස් ටික මකන්න පටන් ගත්තා.
    මම ඕඩර් කරපු හැම ඕඩරයටම ලැබුනෙත්. මම පෞද්ගලිකව අනිත් කට්ටියට රෙක්මන්ඩ් කරලා, ඒ කට්ටියට ලැබුනෙත් එකම ඩෙටෝල් බෝතලේ. දන්න කරනා හැමෝටම ලැබිලා තියෙන්නෙත් මේ ඩෙටෝල් බෝතලයමයි.
    මීට වඩා කෙලින්ම ඩෙටෝල් බෝතලය ප්‍රමෝට් කරන්න තිබ්බනේ. රු 270 ඩෙටෝල් බෝතලය රු 11 කියලා. එතකොට මීට වඩා සේල් එකක් වෙනවනේ.
    මේකෙන් හැගෙන්නේ එකෙන් හිතාමතාම කරේ බොරුවක් කියලා
    aththa uba hari..
    ------ Post added on Nov 23, 2021 at 10:44 PM
     
    • Like
    Reactions: pmmali