Gedara uthsawa walata keedenek sahabaagi wenna puluwanda machn?

LANKAT

Well-known member
  • Aug 21, 2017
    2,890
    2,428
    113
    Machan kawruhari dannawada me dawaswala gewal wala pawathwana uthsawa walata keedenek sahabagi wenna puluwanda kiyala? me details hoyaganna puluwan link ekak nadda? thank you
     
    Gamer1

    Well-known member
  • Feb 29, 2016
    892
    1,168
    93
    Machan kawruhari dannawada me dawaswala gewal wala pawathwana uthsawa walata keedenek sahabagi wenna puluwanda kiyala? me details hoyaganna puluwan link ekak nadda? thank you
    ගෙදර හරි කොහේ හරි උත්සව, මිනිස්සු රැස් වෙන ඒව කරන්න එපා බං...
     
    • Like
    Reactions: imhotep

    LANKAT

    Well-known member
  • Aug 21, 2017
    2,890
    2,428
    113
    ගෙදර හරි කොහේ හරි උත්සව, මිනිස්සු රැස් වෙන ඒව කරන්න එපා බං...
    ow bn, karannama deyak nathuwa inne bn, awrudu dekak balan hitiya dan
     
    Gamer1

    Well-known member
  • Feb 29, 2016
    892
    1,168
    93
    ow bn, karannama deyak nathuwa inne bn, awrudu dekak balan hitiya dan
    මේ වෙලාව එච්චර හොඳක් පේන්නේ නෑ බං... මිනිස්සුගෙම තමයි වැරැද්ද... මේ කොරෝනා මගුලේ අවසානයක් පේන්නේ නෑ බං...
     
    LANKAT

    Well-known member
  • Aug 21, 2017
    2,890
    2,428
    113
    මේ වෙලාව එච්චර හොඳක් පේන්නේ නෑ බං... මිනිස්සුගෙම තමයි වැරැද්ද... මේ කොරෝනා මගුලේ අවසානයක් පේන්නේ නෑ බං...
    :cry::cry::cry: kohomath christmas nisa thawa restrictions daawi wage issarahata
     
    • Sad
    Reactions: Gamer1