Video Player

nnjeevana

Well-known member
  • Jan 19, 2009
    3,357
    769
    113
    තොපිට මොකෑ ඒක
    මගේ කාර් එකේ තියෙන සෙටප් එකේ පෙන් drive එකේ තියෙන videos ප්ලේ වෙන්නේ නෑ නේ. හැබැයි mp3 play වෙනවා. මොකක් හරි විශේෂ format එකක් තියෙනවද?

    පහළ තියෙන සෙටප් එක තමයි තියෙන්නේ

    IMG_20211124_134955.jpg
     
    Last edited:

    signshop

    Well-known member
  • May 30, 2011
    12,134
    8,773
    113
    Dubai
    ඇයි බන් ඕකේ Model Number එක හොයා ගන්න පුළුවන්නේ? Sticker එකක්වත් ගහලා නැද්ද

    ඕකට කරන්න තියෙන හොඳම වැඩේ Video 5ක් විතර එක එක Format වලට Convert කරලා Play වෙන්නේ මොකක්ද කියලා බලන එක. .mp4, .mov, .divx, .mkv, .wma අනිවර්යෙන් මේවාගෙන් එකක් Play වෙනවාමයි
     
    nnjeevana

    Well-known member
  • Jan 19, 2009
    3,357
    769
    113
    තොපිට මොකෑ ඒක
    ඕකට කරන්න තියෙන හොඳම වැඩේ Video 5ක් විතර එක එක Format වලට Convert කරලා Play වෙන්නේ මොකක්ද කියලා බලන එක. .mp4, .mov, .divx, .mkv, .wma අනිවර්යෙන් මේවාගෙන් එකක් Play වෙනවාමයි
    Ehema try ekak dila balannam machan
     
    nnjeevana

    Well-known member
  • Jan 19, 2009
    3,357
    769
    113
    තොපිට මොකෑ ඒක
    Youtube 480p MP4 video ekak pen ekata dala play karala balanna.

    ඇයි බන් ඕකේ Model Number එක හොයා ගන්න පුළුවන්නේ? Sticker එකක්වත් ගහලා නැද්ද

    ඕකට කරන්න තියෙන හොඳම වැඩේ Video 5ක් විතර එක එක Format වලට Convert කරලා Play වෙන්නේ මොකක්ද කියලා බලන එක. .mp4, .mov, .divx, .mkv, .wma අනිවර්යෙන් මේවාගෙන් එකක් Play වෙනවාමයි

    Youtube එකෙන් ඩවුන්ලෝඩ් කරපු 480p වීඩියෝ එකක් දාලා බැලුවා play උනේ නෑ. " Video Codec Not Supported"කියලා message එකක් ආවා.1637835234037-min.jpg

    ඒ උනාට පෙන් එකේ තිබ්බ film එකක් (mp4) play උනා. ඒකත් විනාඩියක් විතර ප්ලේ වෙලා player එක restart උනා.

    1637835234043-min.jpg1637835234049-min.jpg

    එහෙම වෙන්නේ කොහොමද බං? ඒක mp4 එකක් ප්ලේ වෙද්දී අනික ප්ලේ වෙන්නේ නෑ
     
    • Like
    Reactions: kinkon

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,846
    2
    115,861
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    Youtube එකෙන් ඩවුන්ලෝඩ් කරපු 480p වීඩියෝ එකක් දාලා බැලුවා play උනේ නෑ. " Video Codec Not Supported"කියලා message එකක් ආවා.View attachment 152179

    ඒ උනාට පෙන් එකේ තිබ්බ film එකක් (mp4) play උනා. ඒකත් විනාඩියක් විතර ප්ලේ වෙලා player එක restart උනා.

    View attachment 152180View attachment 152181

    එහෙම වෙන්නේ කොහොමද බං? ඒක mp4 එකක් ප්ලේ වෙද්දී අනික ප්ලේ වෙන්නේ නෑ
    Codec, Bit rate, Resolution, File size ඕව හරියටම නැත්නම් ප්ලේ වෙන්නෙ නැතුව ඇති.
     
    • Like
    Reactions: nnjeevana