lanකාවේ මාකට් එකේ ගන්න තියෙන high ම quality
1. නෝ සුගර් chocolate එක
2. විත් සුගර් chocolate එක
1. නෝ සුගර් chocolate එක
2. විත් සුගර් chocolate එක
නෝ සුගර් කියන්නේ ත් බොරුව විත් සුගර් කියන්නේ ත් බොරුවlanකාවේ මාකට් එකේ ගන්න තියෙන high ම quality
1. නෝ සුගර් chocolate එක
2. විත් සුගර් chocolate එක
ඒක 120 ට තිබ්බේ මහින්ද මහත්තයා පොලොව ඉබින කාලේ.කැන්ඩොස් චොක්ලට් රුපියල් 120 බාර් එක.
මම හැමදාම කන්නෙ ඒක
Labba thamai. Adu kule sinhalunta gahana jarama chocolate eka.Revello රසයි
අපෝ Ritzbury වැඩක් නෑforeign chocolate arunama lankawe rasama mata nam meka.
View attachment 152111
ritzbury rovello tikak hodai.anitwa ganna deyak na.
foreign nam cadbury, toblerone mata nam hoda.kala nati jati danne na
ඕක බංකොලොත් වුණා දැන් චෝකලත් හදන්නේ නැEdna![]()
එක බාර්කැන්ඩොස් චොක්ලට් රුපියල් 120 බාර් එක.
මම හැමදාම කන්නෙ ඒක
කැන්ඩොස් චොක්ලට් රුපියල් 120 බාර් එක.
මම හැමදාම කන්නෙ ඒක
hee math kawa. eka dark kiwwata mata nan pani raha wadi bn eke. anika kali kada ganna giyama epa wenwa.මම කන්නේ රිට්ස්බරි කුකින් චොකලට් ඩාර්ක්, 380.00 400g![]()
Kandos??Labba thamai. Adu kule sinhalunta gahana jarama chocolate eka.
Cadbury, Kandos thamai hodai kiyanna puluwan chocolate thiyenne.
Wena ithin Lankawe ewunta kanda hodai kiyala ekak nane.Kandos??![]()
No sugar ewa Lankawe thiyenawada? Sure naha...
Sugar-free chocolate uth awul.
But a few Swiss brands are still there. They are good (artifically godak dewal naha, tasty, and high quality, a little bit expensive).
Mamanam kiyanne Lindt is the best and only option in Sri Lanka but mama lagadi consume karala naha, so dan sure naha.
Anith okkoma GM and artificially dangerous. Samahara chocolates wala awulak danenne naha kawama.. but ingredients research karanna.
Don't give it to kids or allergy thiyena aya.
Anith okkoma chocolate brands in Sri Lankan mainstream stores are not good.
Esp recently taste eka adu wela SL brands wala.. spices higaya nisa wenna ona?
But SL wala chocolate kanne nathuwa inna eka hodhai... mama hithanne... most have low quality ingredients.
Chocolate brands godak kana / import karana ayagen ahana eka thamai hodha.
Sri Lankawe shop owners lagen ahala wadak naha kiyala mm hithanne.
Revello th Ritzbury thamai yako...same companyඅපෝ Ritzbury වැඩක් නෑ
Kandos, Revello හදන්නෙ කොකෝව බටර් වලින්, ඒකයි රස..
අනිත් ඒව කොකෝව පවුඩර්වලින් හදන්නෙ