අනුර අය්යේ

vinuga

Well-known member
  • Dec 16, 2014
    1,045
    1,553
    113
    අනුර අය්යේ ..
    අද ඔයාගෙ උපන් දිනේ..
    ඔයාට සුබපතන්න කෝල් කලොත්... ?
    " හදුන් .. අද කොයි පැත්තෙද ඉන්නේ ? යමුද අහවලා හමුවෙන්න.. අරයා ලෙඩ වෙලා ඔයා යන්න..."
    තව ගොඩාක් දේවල් කියයි... !
    ඒ නිසා මෙහෙම ලියන එක හොදයි කියල හිතුවා...
    ඔයා මට වගේම අපේ හුගාක් දෙනෙක් ට හමු උනේ කැම්පස් එකේදි..

    ඒ අරවින්ද අයියාට ගොඩාක් අපි ආදරෙයි..
    අද ඔයාට වගේම....
    අදත් ඒ ඔයාමයි .. !

    එදා අදට වඩා එක වෙනසයි ඔයාගෙ මට තිබුණේ...
    ඒ ඔයා ප්‍රසිද්ධියට කැමති නැති එක.. .. !
    ඔයා එක්ක ඒ ගැන මට තරහකුත් තිබුනා.. !
    ඔයා අපේ සංවිධානය මෙහෙයවනවා.. !
    උදව් කරනවා... ගැමුණු හොස්ටල් එකේ කාමරයට යනවා..
    අපිට මීටිම් වල කතා කරන්නත් බෑ...
    සංවාද කරන්නත් බෑ ..
    ඔයා එන්නෙත් නෑ ..
    ආයෙත් ඇවිත් මොකද උනේ අහනවා...
    ඉතින් තදවෙන එක අහන්නත් දෙයක් ද?

    ඒ අරවින්ද අයියා එහෙම කලේ ඇයි කියලා
    අද මට හොදටම තේරෙනවා...
    ඔයා අපිව හැදුවේ එහෙමයි.. !
    වැඩේ බාරගන්න කෙනෙක් නැති වැඩ හැම එකක්ම ඔයා කිසිම පැකිලීමකින් තොරව බාර ගත්තා හැමදාම...
    සමාජවාදී ශිෂ්‍ය සංගමය හදනකොට ඒක ගත්තෙත් එහෙම..
    දිස්ත්‍රික්ක බාර ගන්න කොට යන්න දුරම දිස්ත්‍රික්ක ඔයා ගත්තේ..
    බස්වල වැඩිපුරම නිදි මැරුවේ ඔයා ඒ කාලෙ...
    කරේ දාන පොඩි බෑග් එක මතකද ?
    ඔක්කොම ඒකෙ... !
    අපේ මුදල් වාර්තා වල අඩුම වියදම් රෙකෝඩ් එක හැමදාම ඔයාට... අදටත් !
    පක්ෂයේ නායකත්වය ඔයාට පවරපු වෙලාවෙ ඔයා ඒක බාර ගත්තු විදිය අපි කාටත් දුන්නේ ලොකු ආදර්ශයක් !
    ඔයා කවදාවත් නායක පුටුවෙ වාඩි නොවුණු නායකයා බව දන්නෙ මේ රටේ කී දෙනාද?
    (මට මේවා ස්වයංවිවේචනයක් කරන්න වෙන දේවල් ද දන්නෙ නෑ.. කමක් නෑ ඒකටත් ඔට්ටු යි )

    ලගදී ඔයා මුන ගැහුනු ප්‍රසිද්ධ රංගන ශිල්පී අජිත් වීරසිංහ..
    මට කතා කරලා කිව්වා .. " අනුර ආදරේ කරන්න දන්නවා ආදරේ ඉල්ලන්න මදි නේද? එහෙම බෑ .. ලව් කරන්න කියල 😅.

    මම දන්නා අරවින්ද අය්යා එහෙම නිසා මට ඒක අමුතු නෑ..

    දැන් මේ උපන් දිනේ ඉදලා
    ඔයා අපේ අරවින්ද අය්යා වගේම...
    රටේ ම බලාපොරොත්තුව ...
    ඔයා ගැන හිතලා මේ රට දාලා යන්නේ නැති
    කී දෙනෙක් ඉන්නවා ද?

    ඉතින්..
    මීට පස්සේ ඔයාගෙ උපන් දිනේ රටේම උපන් දිනේ කරමු...
    ඒ උපදින හැම දරුවකුම ජීවත් කිරීම ඔයාට බාරගන්න වෙනවා..

    හැමදාම හැම වගකීමක්ම අකමැත්තෙන් බාරගෙන හරියට කරපු ඔයාට ඒක කරන්න පුළුවන් අය්යේ....
    ඔයාට අපි හැමදාම ආදරෙයි !

    සුනිල් හඳුන්නෙත්ති
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    මහින්ද උගේ හැම බර්ත්ඩේ ඵකකටම කෝල් කරල විෂ් කරනවා..උෟ නම් ඵහෙම මහින්දට විෂ් කරන්නෙ නැතුව අැති අමු කුහකයනේ...😁
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    මහින්ද උගේ හැම බර්ත්ඩේ ඵකකටම කෝල් කරල විෂ් කරනවා..උෟ නම් ඵහෙම මහින්දට විෂ් කරන්නෙ නැතුව අැති අමු කුහකයනේ...😁
    විශ් කලාම ස්වර්ගේ පහල වෙනවානේ.. ඕවට රෑවටිලා තමා කට්ටිය කෙලෝ ගත්තේ
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,137
    113
    මහින්ද උගේ හැම බර්ත්ඩේ ඵකකටම කෝල් කරල විෂ් කරනවා..උෟ නම් ඵහෙම මහින්දට විෂ් කරන්නෙ නැතුව අැති අමු කුහකයනේ...😁
    ඕක ගැන අනුර කියනවා තැනක.මහින්ද කතා කරලා විෂ් කරාලු එක අවුරුද්දක.ඊට පස්සේ ඒක එදා රෑ නිව්ස් වලයි පහුවදා පත්තර වලත් ගියාලු.එදා ඉඳන් අනුර ආයෙ මහින්දගෙන් උපන්දිනේට එන කෝල් එක ආන්සර් කරේ නෑලු.
     
    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    සුභ අලුත් අවුරුද්දක් අනුර අයියේ 🎉
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,769
    5,736
    113
    ඕක ගැන අනුර කියනවා තැනක.මහින්ද කතා කරලා විෂ් කරාලු එක අවුරුද්දක.ඊට පස්සේ ඒක එදා රෑ නිව්ස් වලයි පහුවදා පත්තර වලත් ගියාලු.එදා ඉඳන් අනුර ආයෙ මහින්දගෙන් උපන්දිනේට එන කෝල් එක ආන්සර් කරේ නෑලු.
    මහින්ද හැම එකාගේම උපන්දිනය කෝල් කරලා විශ්ව කරනවා බන් ඕක අමුතුවෙන් නිවුස් වල යන්න තරම් දෙයක් නෙමේ. මිනිහාව හම්බ වෙලා තියනවානම් හරි රටේ ප්‍රසිද්ධ වැදගත් පුද්ගලයෙක් හරි නම් කතා කරනවා. ඒ කාලේ අපේ ඔපිස් ඒකේ එකෙකුත් කතා කරලා තිබ්බා( කලාවට සම්බන්ධ) හම්බ වෙලත් අදුරන්නේ වත් නැතුව.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,999
    113
    මහින්ද හැම එකාගේම උපන්දිනය කෝල් කරලා විශ්ව කරනවා බන් ඕක අමුතුවෙන් නිවුස් වල යන්න තරම් දෙයක් නෙමේ. මිනිහාව හම්බ වෙලා තියනවානම් හරි රටේ ප්‍රසිද්ධ වැදගත් පුද්ගලයෙක් හරි නම් කතා කරනවා. ඒ කාලේ අපේ ඔපිස් ඒකේ එකෙකුත් කතා කරලා තිබ්බා( කලාවට සම්බන්ධ) හම්බ වෙලත් අදුරන්නේ වත් නැතුව.
    කෝල් එක දෙනකොට අර වශී බෝලෙ මෙව්ව කර කර ඉන්නව ඇති. ඔව්වට තමා අපේ රටේ ගොං වාහෙල රැවටිල චන්දෙත් දීල උකත් දෙන්නෙ :lol:
     
    • Like
    Reactions: Solo Rider

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඕක ගැන අනුර කියනවා තැනක.මහින්ද කතා කරලා විෂ් කරාලු එක අවුරුද්දක.ඊට පස්සේ ඒක එදා රෑ නිව්ස් වලයි පහුවදා පත්තර වලත් ගියාලු.එදා ඉඳන් අනුර ආයෙ මහින්දගෙන් උපන්දිනේට එන කෝල් එක ආන්සර් කරේ නෑලු.
    ඒ උනාට විජේදාසගෙ කක්කුස්සියට රිගල සල්ලි නම් ගත්ත නේද, ඒකත් පත්තරේ ගිය නිසා දැන් කක්කුස්සිවල සල්ලි ගන්නෙ නැතුව ඇති නේද
     
    • Haha
    Reactions: nicjosh83

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,137
    113
    ඒ උනාට විජේදාසගෙ කක්කුස්සියට රිගල සල්ලි නම් ගත්ත නේද, ඒකත් පත්තරේ ගිය නිසා දැන් කක්කුස්සිවල සල්ලි ගන්නෙ නැතුව ඇති නේද
    කක්කුස්සියෙ සල්ලි ගත්ත එක ඔප්පු කරන්න බලන්න.අර මහින්ද චීනෙන් සල්ලි ගත්ත එක චෙක් අංක අකවුන්ට් විස්තර එක්ක ඔප්පු කරා වගේ.චතුර සේනාරත්නනෙ ඔය කතාව කීවේ.පොර වගේ චරිතයක් කියන ඒව ඔයාලට පිලිගන්න පුලුවන් උනාට අපිට පිලිගන්න බෑනේ.
     
    • Like
    Reactions: darkhair

    vinuga

    Well-known member
  • Dec 16, 2014
    1,045
    1,553
    113
    මහින්ද උගේ හැම බර්ත්ඩේ ඵකකටම කෝල් කරල විෂ් කරනවා..උෟ නම් ඵහෙම මහින්දට විෂ් කරන්නෙ නැතුව අැති අමු කුහකයනේ...😁

    Thawath Rs. 250/-
    දෙය්යම්පා බන් මේක ෆේස්බුක් එකේ දැකලා මෙකෙ එබුවෙ ජෙප්පොන්ට ආතල් එකක් දෙන්න බන්
     
    • Haha
    Reactions: u_make_me_sick_