අනුර අය්යේ ..
අද ඔයාගෙ උපන් දිනේ..
ඔයාට සුබපතන්න කෝල් කලොත්... ?
" හදුන් .. අද කොයි පැත්තෙද ඉන්නේ ? යමුද අහවලා හමුවෙන්න.. අරයා ලෙඩ වෙලා ඔයා යන්න..."
තව ගොඩාක් දේවල් කියයි... !
ඒ නිසා මෙහෙම ලියන එක හොදයි කියල හිතුවා...
ඔයා මට වගේම අපේ හුගාක් දෙනෙක් ට හමු උනේ කැම්පස් එකේදි..
ඒ අරවින්ද අයියාට ගොඩාක් අපි ආදරෙයි..
අද ඔයාට වගේම....
අදත් ඒ ඔයාමයි .. !
එදා අදට වඩා එක වෙනසයි ඔයාගෙ මට තිබුණේ...
ඒ ඔයා ප්‍රසිද්ධියට කැමති නැති එක.. .. !
ඔයා එක්ක ඒ ගැන මට තරහකුත් තිබුනා.. !
ඔයා අපේ සංවිධානය මෙහෙයවනවා.. !
උදව් කරනවා... ගැමුණු හොස්ටල් එකේ කාමරයට යනවා..
අපිට මීටිම් වල කතා කරන්නත් බෑ...
සංවාද කරන්නත් බෑ ..
ඔයා එන්නෙත් නෑ ..
ආයෙත් ඇවිත් මොකද උනේ අහනවා...
ඉතින් තදවෙන එක අහන්නත් දෙයක් ද?
ඒ අරවින්ද අයියා එහෙම කලේ ඇයි කියලා
අද මට හොදටම තේරෙනවා...
ඔයා අපිව හැදුවේ එහෙමයි.. !
වැඩේ බාරගන්න කෙනෙක් නැති වැඩ හැම එකක්ම ඔයා කිසිම පැකිලීමකින් තොරව බාර ගත්තා හැමදාම...
සමාජවාදී ශිෂ්‍ය සංගමය හදනකොට ඒක ගත්තෙත් එහෙම..
දිස්ත්‍රික්ක බාර ගන්න කොට යන්න දුරම දිස්ත්‍රික්ක ඔයා ගත්තේ..
බස්වල වැඩිපුරම නිදි මැරුවේ ඔයා ඒ කාලෙ...
කරේ දාන පොඩි බෑග් එක මතකද ?
ඔක්කොම ඒකෙ... !
අපේ මුදල් වාර්තා වල අඩුම වියදම් රෙකෝඩ් එක හැමදාම ඔයාට... අදටත් !
පක්ෂයේ නායකත්වය ඔයාට පවරපු වෙලාවෙ ඔයා ඒක බාර ගත්තු විදිය අපි කාටත් දුන්නේ ලොකු ආදර්ශයක් !
ඔයා කවදාවත් නායක පුටුවෙ වාඩි නොවුණු නායකයා බව දන්නෙ මේ රටේ කී දෙනාද?
(මට මේවා ස්වයංවිවේචනයක් කරන්න වෙන දේවල් ද දන්නෙ නෑ.. කමක් නෑ ඒකටත් ඔට්ටු යි )
ලගදී ඔයා මුන ගැහුනු ප්‍රසිද්ධ රංගන ශිල්පී අජිත් වීරසිංහ..
මට කතා කරලා කිව්වා .. " අනුර ආදරේ කරන්න දන්නවා ආදරේ ඉල්ලන්න මදි නේද? එහෙම බෑ .. ලව් කරන්න කියල
.
මම දන්නා අරවින්ද අය්යා එහෙම නිසා මට ඒක අමුතු නෑ..
දැන් මේ උපන් දිනේ ඉදලා
ඔයා අපේ අරවින්ද අය්යා වගේම...
රටේ ම බලාපොරොත්තුව ...
ඔයා ගැන හිතලා මේ රට දාලා යන්නේ නැති
කී දෙනෙක් ඉන්නවා ද?
ඉතින්..
මීට පස්සේ ඔයාගෙ උපන් දිනේ රටේම උපන් දිනේ කරමු...
ඒ උපදින හැම දරුවකුම ජීවත් කිරීම ඔයාට බාරගන්න වෙනවා..
හැමදාම හැම වගකීමක්ම අකමැත්තෙන් බාරගෙන හරියට කරපු ඔයාට ඒක කරන්න පුළුවන් අය්යේ....
ඔයාට අපි හැමදාම ආදරෙයි !
සුනිල් හඳුන්නෙත්ති