ප්‍රේමදාස කොටින්ට ආයුද දුන්න එක

sakuntha1996

Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    ප්‍රේමදාස කොටින්ට ආයුද දුන්න එක ගැන මොකද කියන්නෙ. මම හිතන්නෙ ltte එක ඉන්දිරා ගාන්දි ඇති කලේ, කලබල ඇති කරලා ඉන්දිය සාමසාදක හමුදාව ල්ංකාවට එවලා, කොටි ඉවර කරලා මෙහේ බේස් එකක් හදාගන්න .අදටත් ට්‍රින්කොවලට කෙල හලනවනෙ

    නමුත් ප්‍රෙමදාස කොටින්ට වෙපන් දුන්න නිසා ඒක කරගන්න බැරි උනා. කොටි උනත් ඒකෙන් පස්සෙ ඉන්දියාවෙ කන්ට්‍රෝල් එකෙන් ගැල උනා. මම හිතන්නෙ අපි මෙතන හිතනවට වඩා ඒක සංකීර්ණ දෙයක්.

    අදටත් මම හිතන්නෙ ඔය මුස්ලිම් ප්‍රශ්න පිටිපස්සෙත් ඕකුන් තමයි ඉන්නෙ. සමහරවිට අර 2019 උන එකත් මොකක් හරි බල පෙරලියක දෙයක් වෙන්න පුලුවන් මේ අයට ඕනේ.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,110
    34,663
    113
    ප්‍රේමදාසවරු & රාජපක්ඛ වරු එක වල්ලේ පොල්. හීන මාන ගං කබර හැතිකරේ. තමන්ගේ බලය රැක ගන්න ඕනෑම කුපාඩි වැඩක් කරයි.
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    ප්‍රේමදාසවරු & රාජපක්ඛ වරු එක වල්ලේ පොල්. හීන මාන ගං කබර හැතිකරේ. තමන්ගේ බලය රැක ගන්න ඕනෑම කුපාඩි වැඩක් කරයි.
    ඔව් , උන් මෝඩ හීනමානකරයෝ නිසා තමයි වෙන රටවලින් ඇවිත් ඇරලා යන්නෙ.

    pasku case ekath prabakarange accont ekata damuda ehenam???

    PS. ubata @nicjosh83 pm ekak dala nissankage media unit ekata invite karada salli dennam kiyala??
    උබ හරි නික් හරි වගේ මට එක එකාට කඩේ යන්න ඕනේ නැහැ. ඌත් එක්ක තියෙන ඇරියස් ඌත් එක්ක බේර ගනින්. හැමතිස්සෙම උබට ඕනෙ දේ කියන්නෙ නැත්නම් ඌ අනිත් උන්ගෙන් සල්ලි ගන්නවා කියලද හිතන්නෙ.

    ප්ලීස් උබලගෙ රන්ඩු වෙන ත්‍රේඩ් එකක් දාලා කරගනින්. දැන් අතිමට මෙතන නික් ජෝසුත් ඇවිත් මේක බලගෙ රන්ඩුවක් වෙනවා.
     
    • Haha
    Reactions: Smartm

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    ඔයා කියල තියන දේ අදහස හරි. හැබයි ඉන්දියන් හමුදාවට ගහන්න කොටින්ට අයුද දුන්නේ නෑ.
    ඉන්දියන් හමුදාව ගියාට පස්සේ ඉන්දියාව support කරපු groups වලට ගහන්න දුන්නේ
     
    • Like
    Reactions: sakuntha1996

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677

    yako pissuda. mata ona de mama kiyannam, eka ubalata kiyanna kiuwe ne,
    mama nikan ahuwe ehema deyak unada kiyala. moko me dawas wala oka parana widiyata PM danawalu memberslata
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    ඔයා කියල තියන දේ අදහස හරි. හැබයි ඉන්දියන් හමුදාවට ගහන්න කොටින්ට අයුද දුන්නේ නෑ.
    ඉන්දියන් හමුදාව ගියාට පස්සේ ඉන්දියාව support කරපු groups වලට ගහන්න දුන්නේ
    මට ඉදියන් එකෙක් කිව්වෙ එහෙමයි. ඒක නම් ගොන් වැඩක්

    yako pissuda. mata ona de mama kiyannam, eka ubalata kiyanna kiuwe ne,
    mama nikan ahuwe ehema deyak unada kiyala. moko me dawas wala oka parana widiyata PM danawalu memberslata
    නැහැ, මට එහෙම දෙයක් ආවේ නැහැ. ආවත් මම ඕවා කරන්න යන්නෙ නැහැ.
    ------ Post added on Nov 25, 2021 at 8:30 AM
     
    • Like
    Reactions: Gaash

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    නැහැ, මට එහෙම දෙයක් ආවේ නැහැ. ආවත් මම ඕවා කරන්න යන්නෙ නැහැ.
    ------ Post added on Nov 25, 2021 at 8:30 AM

    eka hodai. ahu wenna epa owata, anthimata oka wagema kiriya purama balu wenna wei.

    @SLK_sri අදත් ගූ වලේ :ROFLMAO: 🤭

    lajjawak nathuwa adath awada, me thread eka kanne nethuwa palayan, aru paw
    ------ Post added on Nov 25, 2021 at 8:39 AM
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    Oya premadasa balla wepon dunna ekata related, eka gana danna okkoma officersla, soldiers la marala demma bn terrorist attack walinma.
    Math hithuwe ehemayi, indian ekek kiwwe me kathawa, indirata one une ltte athi karala meheta hamudhawak ewala base ekak gahagannakiyala.

    Lankawe rajaya arunta support kala nisa un paraduna kiyala kiwwe. Samahara wita kotinta paraduna kiyanna lajja nisa kiwwada danneth naha.
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    මට ඉදියන් එකෙක් කිව්වෙ එහෙමයි. ඒක නම් ගොන් වැඩක්
    premadasa karapu wade hari.
    ehema nowuna nam indiyawa support karapu millitary groups kotinta gahala uthuru nagenahira allanawa.
    api unta gahanna giyoth indiyawa aye ei.
    1988 uthuru nagenahira chande dinuweth un thamayi
     
    • Like
    Reactions: sakuntha1996

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    dan hithapan uba me rate lokka, USA awith lankawa unge state ekak widiyata ganna hadanawa apita citizenship denawa. ona rataka visa gannat puluwa. amutuwen bottuwen aussi yanna onith naha

    Minissunta sira unata ubata case, uba mehe lokka unata USA gattoth ubata senator kenek wage inna wenne. ubata udin lokko innawa. etakota uba kamatiy revoulition ekak karala hari e wede nawattanna. Passe eka market karanawa USA walin rata beragatta wiruwa kiyala ;) uba marunama pilima hadala wadiy
     
    Last edited:

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    Oya premadasa balla wepon dunna ekata related, eka gana danna okkoma officersla, soldiers la marala demma bn terrorist attack walinma.
    මම කොහෙත්ම ප්‍රේමදාසට කැමති එකෙක් නෙමෙයි.
    හැබැයි මේ ප්‍රශ්නෙදි උට ලොකු අසාදාරනයක් තියනවා.
    මොකද සජිත්ටවත් ඇවිත් කියන්න බැනේ ඇයි ඇත්තටම කොටින්ට ආයුධ දුන්නේ කියන එක.
     
    • Like
    Reactions: sakuntha1996

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගුපියො හැමදාම කරේ කොටින්ගෙ පස්ස ලොවපු එක, අද උනත් කරන්නෙ ඒකනෙ.. එක ගුපියෙක් ඉන්නවද කොටි විරෝධි, එහෙම ගුපියො නැ.. ඉන්න ඉක්කොම කොටින්ගෙ ලෙවකන ,රටින් කෑල්ලක් කඩල කොටින්ට දෙන්ඩ ඕන කියන කාලකන්නි ඉන්නෙ..

    20211125_091522.jpg
     
    Last edited:

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    JR පොලීසියට නිවාඩු දුන්නා, මැතිනි JVP මර්ධනේ කරා, ප්‍රේමදාස කොටින්ට ආයුධ දුන්නා, මහින්ද උතුරේ ජන්ද වර්ජනය කරවන්න කොටින්ට සල්ලි දුන්නා.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,468
    75,202
    113
    ප්‍රේමදාස කොටින්ට ආයුද දුන්න එක ගැන මොකද කියන්නෙ. මම හිතන්නෙ ltte එක ඉන්දිරා ගාන්දි ඇති කලේ, කලබල ඇති කරලා ඉන්දිය සාමසාදක හමුදාව ල්ංකාවට එවලා, කොටි ඉවර කරලා මෙහේ බේස් එකක් හදාගන්න .අදටත් ට්‍රින්කොවලට කෙල හලනවනෙ

    නමුත් ප්‍රෙමදාස කොටින්ට වෙපන් දුන්න නිසා ඒක කරගන්න බැරි උනා. කොටි උනත් ඒකෙන් පස්සෙ ඉන්දියාවෙ කන්ට්‍රෝල් එකෙන් ගැල උනා. මම හිතන්නෙ අපි මෙතන හිතනවට වඩා ඒක සංකීර්ණ දෙයක්.

    අදටත් මම හිතන්නෙ ඔය මුස්ලිම් ප්‍රශ්න පිටිපස්සෙත් ඕකුන් තමයි ඉන්නෙ. සමහරවිට අර 2019 උන එකත් මොකක් හරි බල පෙරලියක දෙයක් වෙන්න පුලුවන් මේ අයට ඕනේ.
    History haara haara ausala gon athal ganna epa ponz. 2009 karapuwata even after 10 years SL ponz tika windawana eka penne nadda?

    Wadak nathan athey paarak gahala nidaganin.
     
    • Like
    Reactions: sakuntha1996