ප්‍රේමදාස කොටින්ට ආයුද දුන්න එක ගැන මොකද කියන්නෙ. මම හිතන්නෙ ltte එක ඉන්දිරා ගාන්දි ඇති කලේ, කලබල ඇති කරලා ඉන්දිය සාමසාදක හමුදාව ල්ංකාවට එවලා, කොටි ඉවර කරලා මෙහේ බේස් එකක් හදාගන්න .අදටත් ට්‍රින්කොවලට කෙල හලනවනෙ
නමුත් ප්‍රෙමදාස කොටින්ට වෙපන් දුන්න නිසා ඒක කරගන්න බැරි උනා. කොටි උනත් ඒකෙන් පස්සෙ ඉන්දියාවෙ කන්ට්‍රෝල් එකෙන් ගැල උනා. මම හිතන්නෙ අපි මෙතන හිතනවට වඩා ඒක සංකීර්ණ දෙයක්.
අදටත් මම හිතන්නෙ ඔය මුස්ලිම් ප්‍රශ්න පිටිපස්සෙත් ඕකුන් තමයි ඉන්නෙ. සමහරවිට අර 2019 උන එකත් මොකක් හරි බල පෙරලියක දෙයක් වෙන්න පුලුවන් මේ අයට ඕනේ.

uba marunama pilima hadala wadiy