💡⚡ නොදන්වා විදුලි කැපීම ඇරඹේ ⚡💡

Maui_15

Well-known member
  • Jan 13, 2018
    5,223
    9,122
    113
    ටොයි ජෙප්පො ඉරිසියාවේ පැලෙනවා..🤣🤣ලබන ජන්දේ දිනයි ප*ක්..ජහපාලනයේ රට කාලා දැන් කට අැරන් බලන් ඉන්නව ඉතුරු ටික කන්න 🤣🤣
     
    • Haha
    Reactions: Stimulus mind

    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,908
    2,507
    113
    colombo
    අරුන් ඉද්දි කාල සටහනකට කරන්ට් කැපුවා මුන්ට ඒකවත් කරගන්න බෑ ගොබ්බ රැළ
     
    • Like
    Reactions: Stimulus mind

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    කැප කීරීම් කරන්නෙ නැතුව ගොඩ ගියපු රටවල් නැහැ.
    හරිනන් අපි රජයට ස්තූති වන්ත වෙන්න ඕන මෙච්චර අර්බුඩයක් හමුවෙ උනත් පැය 23ක් විදුලිය සපයන එකට
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,030
    113
    කැප කීරීම් කරන්නෙ නැතුව ගොඩ ගියපු රටවල් නැහැ.
    හරිනන් අපි රජයට ස්තූති වන්ත වෙන්න ඕන මෙච්චර අර්බුඩයක් හමුවෙ උනත් පැය 23ක් විදුලිය සපයන එකට
    haaaaaaaaaaa