ශ‍්‍රී ලංකාව රටවල් කිහිපයක ගුවන් මගීන් තහනම් කරයි. 5thwave

yapa100

Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    🔴 ශ‍්‍රී ලංකාව රටවල් කිහිපයක ගුවන් මගීන් තහනම් කරයි…

    රටවල් කිහිපයක සිට පැමිණෙන පුද්ගලයන්ට ශ‍්‍රී ලංකාවට ඇතුළු වීම අද දින සිට තහනම් කර තිබේ.

    එසේ තහනම් කර ඇත්තේ දකුණු අප්‍රිකාවෙන් වාර්තා වන නව විකෘති කොරෝනා ප්‍රභේදය ආසාදිත පුද්ගලයන් වාර්තා වී ඇති රටවල සිට පැමිණෙන අයටයි.

    අද මධ්‍යම රාත්‍රියේ සිට එම මගීන්ට මෙරටට පැමිණීම තහනම් කර ඇත සිවිල් ගුවන් සේවා අධිකාරිය සඳහන් කරයි.

    දකුණු අප්‍රිකාව, සිම්බාබ්වේ, ස්වාසිලන්තය, ඇංගෝලාව, මොසැම්බික්, ලෙසතෝ. බොට්ස්වානා, නැම්බියා යන රටවල සිට පැමිණෙන්නට මෙම තහනම ක‍්‍රීයාත්මකය.
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,329
    45,330
    113
    👌👌👌👌👌💗හොඳ තීරණයක්..ඕක අාවොත් රට ඉවරෙටම ඉවරයි..

    financialtimes_20211127_083332_0_copy_756x756.jpg
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,992
    113
    මෙන්න මේවට තමයි කොන්ද කෙලින් තියාගෙන හරි තීරණ ගන්නව කියන්නෙ @erozan :lol:
     
    • Like
    Reactions: shenat

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,572
    1
    42,684
    113
    අන්න වෙලාවට ගන්න හොඳම තීරණයක්. එච්චර දෙයක් කොරගන්න පුලුවන් උනා කියන්නෙ ලොකු දෙයක්.
    උගත් පාඩම්
     
    • Haha
    Reactions: NRTG

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,363
    113
    චී ලංකාව
    🔴 ශ‍්‍රී ලංකාව රටවල් කිහිපයක ගුවන් මගීන් තහනම් කරයි…

    රටවල් කිහිපයක සිට පැමිණෙන පුද්ගලයන්ට ශ‍්‍රී ලංකාවට ඇතුළු වීම අද දින සිට තහනම් කර තිබේ.

    එසේ තහනම් කර ඇත්තේ දකුණු අප්‍රිකාවෙන් වාර්තා වන නව විකෘති කොරෝනා ප්‍රභේදය ආසාදිත පුද්ගලයන් වාර්තා වී ඇති රටවල සිට පැමිණෙන අයටයි.

    අද මධ්‍යම රාත්‍රියේ සිට එම මගීන්ට මෙරටට පැමිණීම තහනම් කර ඇත සිවිල් ගුවන් සේවා අධිකාරිය සඳහන් කරයි.

    දකුණු අප්‍රිකාව, සිම්බාබ්වේ, ස්වාසිලන්තය, ඇංගෝලාව, මොසැම්බික්, ලෙසතෝ. බොට්ස්වානා, නැම්බියා යන රටවල සිට පැමිණෙන්නට මෙම තහනම ක‍්‍රීයාත්මකය.
    ලොක්ඩවුන් ඉස් ඔන් ද වේ