ශ‍්‍රී ලංකාව රටවල් කිහිපයක ගුවන් මගීන් තහනම් කරයි. 5thwave

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,738
    39,498
    113
    Homagama
    ⁣තාවකාලිකව කල් දමාගැනිමක් පමණයි. ඕකත් එනවා ටික දවසකින්. හැමදාම කියනවා වගේ මේ ⁣පැන්ඩමික් එකෙන් අපිට විතරක් බේරෙන්න බැ. ඩෙල්ටා එකට පෝක් සමුද්‍ර සන්ධිය පනින්න ගත්ත කාලෙට වඩා අඩු කාලක් තමා මේකට යන්නේ.
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    අන්න වෙලාවට ගන්න හොඳම තීරණයක්. එච්චර දෙයක් කොරගන්න පුලුවන් උනා කියන්නෙ ලොකු දෙයක්.
    reverse nokoloth loku deyak
     

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    You mean if there was no such thing as vaccination for this virus, things might have not been this tough?
    No. Omicron developed in south africa where fully vaccine only given 10%. So that means dangerous variants occurred when the vaccine isnt there.its give freedom to develop against the vaccines spike protine. So this one 500% faster than delta. That means vaccines dont have much time to fight against this one. So we gonna have to start all over again.
     
    • Sad
    Reactions: Janithsl88