ඔයාගෙ ඒරියා එකේ ගඩොලක් කීයද ?

පෝරිසාදයා

Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802
    113
    ඇඹිලිපිටිය ලොකු ගඩොල ගෙන්නපන්..එහේ ඉඳන් ලෝරියේම ගෙනත් බානවා .. පොඩ්ඩක් fb ගෙවල් හදන groups wala හොයල බලපන්.

    එකක් හම්බුනා fb
    -----
    ඉංජිනේරු ගඩොල්
    යන්ත්‍රානුසාරයෙන් මැටි පදම් කර උසස් ප්‍රමිතියෙන් යුත් දර පොරනුවේ පිච්චු ගඩොල්
    වැල්ලවාය, ඇඹිලිපිටිය , සුරිය වැව ප්‍රදේශවලින්
    8.5 x 4 x 2 ( ඉංජිනේරු ගඩොල්- මිල - 15.00 )
    9 x 6 x 3 ( ලොකු ගඩොල් - මිල - 30.00 )
    දිවයිනේ සියලුම ප්‍රදේශවලට ප්‍රවාහනය සහ බෑම නොමිලේ..
    දැන්ම අමතන්න...
    0761420164
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,985
    35,918
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ජෙප්පෙක්ද කිව්වෙ?
    na ban
    ඕක ලංකාව නිසා එහෙම කරත් පුදුම වෙන්නෙ නෑ මං.
    ehema wenawa machan me yana widiyata
    agala 7k diga ewa epa da
    mati gadol da ?
    ඇඹිලිපිටිය ලොකු ගඩොල ගෙන්නපන්..එහේ ඉඳන් ලෝරියේම ගෙනත් බානවා .. පොඩ්ඩක් fb ගෙවල් හදන groups wala හොයල බලපන්.

    එකක් හම්බුනා fb
    -----
    ඉංජිනේරු ගඩොල්
    යන්ත්‍රානුසාරයෙන් මැටි පදම් කර උසස් ප්‍රමිතියෙන් යුත් දර පොරනුවේ පිච්චු ගඩොල්
    වැල්ලවාය, ඇඹිලිපිටිය , සුරිය වැව ප්‍රදේශවලින්
    8.5 x 4 x 2 ( ඉංජිනේරු ගඩොල්- මිල - 15.00 )
    9 x 6 x 3 ( ලොකු ගඩොල් - මිල - 30.00 )
    දිවයිනේ සියලුම ප්‍රදේශවලට ප්‍රවාහනය සහ බෑම නොමිලේ..
    දැන්ම අමතන්න...
    0761420164
    supiri kollek
    mati gadolata cool ekat tiyenawa neda
    thnks bro call ekak denna ona
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    බ්ලොක් ගල්නම් අදාළ සයිස් එකට ප්‍රමිතියට ඇති. මැටි ගඩොල්නම් කිසිම ප්‍රමිතියක් නැ, විවිධාකාර සයිස් වලට දිග පළල අඩු කරලා තියෙන්නෙ.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,312
    30,057
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මොනවද බං මේ ලංකාවේ තියෙන ගඩොල්? පිටරට ගඩොල් වලින් ගෙවල් හදනවා ආයේ කපරාරුවක් වත් කරන්න ඕන නෑ😊

    ivanhoe-westmintser-pic3.jpg
     
    • Like
    Reactions: NRTG

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    ඇඹිලිපිටිය ලොකු ගඩොල ගෙන්නපන්..එහේ ඉඳන් ලෝරියේම ගෙනත් බානවා .. පොඩ්ඩක් fb ගෙවල් හදන groups wala හොයල බලපන්.

    එකක් හම්බුනා fb
    -----
    ඉංජිනේරු ගඩොල්
    යන්ත්‍රානුසාරයෙන් මැටි පදම් කර උසස් ප්‍රමිතියෙන් යුත් දර පොරනුවේ පිච්චු ගඩොල්
    වැල්ලවාය, ඇඹිලිපිටිය , සුරිය වැව ප්‍රදේශවලින්
    8.5 x 4 x 2 ( ඉංජිනේරු ගඩොල්- මිල - 15.00 )
    9 x 6 x 3 ( ලොකු ගඩොල් - මිල - 30.00 )
    දිවයිනේ සියලුම ප්‍රදේශවලට ප්‍රවාහනය සහ බෑම නොමිලේ..
    දැන්ම අමතන්න...
    0761420164
    Oya ඉංජිනේරු ගඩොල් කියන්නේ මොනවද බං?
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,985
    35,918
    113
    වොන්ඩර් ලැන්ඩ්
    බ්ලොක් ගල්නම් අදාළ සයිස් එකට ප්‍රමිතියට ඇති. මැටි ගඩොල්නම් කිසිම ප්‍රමිතියක් නැ, විවිධාකාර සයිස් වලට දිග පළල අඩු කරලා තියෙන්නෙ.
    naha machan adu karanawa size
    බිලොග් ගල් (සිමෙන්ති ගල්) Rs. 60 යි
    tibbe kiyada
    මොනවද බං මේ ලංකාවේ තියෙන ගඩොල්? පිටරට ගඩොල් වලින් ගෙවල් හදනවා ආයේ කපරාරුවක් වත් කරන්න ඕන නෑ😊

    ivanhoe-westmintser-pic3.jpg

    lankawe tiyenne ban hela gadol ekay