අගල් 14 දිග අගල් 6 උස ගඩොල් ගඩොල් මිල වැඩි කරන්න බැරි නිසා ගඩොලෙ ප්රමානය කුඩා කරන්න යන්නෙ
මේක ඇත්තක්ද ?
මේක ඇත්තක්ද ?
na banජෙප්පෙක්ද කිව්වෙ?
ehema wenawa machan me yana widiyataඕක ලංකාව නිසා එහෙම කරත් පුදුම වෙන්නෙ නෑ මං.
mati gadol da ?agala 7k diga ewa epa da
supiri kollekඇඹිලිපිටිය ලොකු ගඩොල ගෙන්නපන්..එහේ ඉඳන් ලෝරියේම ගෙනත් බානවා .. පොඩ්ඩක් fb ගෙවල් හදන groups wala හොයල බලපන්.
එකක් හම්බුනා fb
-----
ඉංජිනේරු ගඩොල්
යන්ත්‍රානුසාරයෙන් මැටි පදම් කර උසස් ප්‍රමිතියෙන් යුත් දර පොරනුවේ පිච්චු ගඩොල්
වැල්ලවාය, ඇඹිලිපිටිය , සුරිය වැව ප්‍රදේශවලින්
8.5 x 4 x 2 ( ඉංජිනේරු ගඩොල්- මිල - 15.00 )
9 x 6 x 3 ( ලොකු ගඩොල් - මිල - 30.00 )
දිවයිනේ සියලුම ප්‍රදේශවලට ප්‍රවාහනය සහ බෑම නොමිලේ..
දැන්ම අමතන්න...
0761420164
Oya ඉංජිනේරු ගඩොල් කියන්නේ මොනවද බං?ඇඹිලිපිටිය ලොකු ගඩොල ගෙන්නපන්..එහේ ඉඳන් ලෝරියේම ගෙනත් බානවා .. පොඩ්ඩක් fb ගෙවල් හදන groups wala හොයල බලපන්.
එකක් හම්බුනා fb
-----
ඉංජිනේරු ගඩොල්
යන්ත්‍රානුසාරයෙන් මැටි පදම් කර උසස් ප්‍රමිතියෙන් යුත් දර පොරනුවේ පිච්චු ගඩොල්
වැල්ලවාය, ඇඹිලිපිටිය , සුරිය වැව ප්‍රදේශවලින්
8.5 x 4 x 2 ( ඉංජිනේරු ගඩොල්- මිල - 15.00 )
9 x 6 x 3 ( ලොකු ගඩොල් - මිල - 30.00 )
දිවයිනේ සියලුම ප්‍රදේශවලට ප්‍රවාහනය සහ බෑම නොමිලේ..
දැන්ම අමතන්න...
0761420164
naha machan adu karanawa sizeබ්ලොක් ගල්නම් අදාළ සයිස් එකට ප්‍රමිතියට ඇති. මැටි ගඩොල්නම් කිසිම ප්‍රමිතියක් නැ, විවිධාකාර සයිස් වලට දිග පළල අඩු කරලා තියෙන්නෙ.
tibbe kiyadaබිලොග් ගල් (සිමෙන්ති ගල්) Rs. 60 යි
මොනවද බං මේ ලංකාවේ තියෙන ගඩොල්? පිටරට ගඩොල් වලින් ගෙවල් හදනවා ආයේ කපරාරුවක් වත් කරන්න ඕන නෑ
![]()