අම්මලා තාත්තලා ලෙඩ වුනාම...

OrangeHat

Well-known member
  • Jun 8, 2017
    2,259
    4,712
    113
    260605198_4771268249617506_1670368895312199395_n.jpg
     
    Vermox

    Well-known member
  • Jun 4, 2021
    1,826
    3,912
    113
    අනික ණය වෙලා හරී දෙමව්පියන්ට සලකන්න. බැරී බව දැනුනත් උත්සහය අතාරින්න එපා.
    නැතී උනාම සොබන දානවාට වඩා ඉන්නකොට ලග ඉදගෙන කටට පැරසිටමෝල් පෙත්තක් හරී දෙන්න පුලුවන් නම් එක වටිනවා හැම දෙටම වඩා.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,209
    1
    101,034
    113
    34
    Kalutara
    අපේ පියා ලෙඩ ඇඳේ ඉඳන් අත් දෙක එකතු කරන් වැඳල තියෙනව මටයි අක්කටයි මස්සිනාටයි ඔය තුන්දෙනාට බුදු බව අත් වෙන්න ඕන මට සලකනවට කියල. 😌
     
    Software_Eng

    Well-known member
  • Dec 15, 2017
    1,194
    1,248
    113
    අපේ පියා ලෙඩ ඇඳේ ඉඳන් අත් දෙක එකතු කරන් වැඳල තියෙනව මටයි අක්කටයි මස්සිනාටයි ඔය තුන්දෙනාට බුදු බව අත් වෙන්න ඕන මට සලකනවට කියල. 😌
    Piya kiyan epa Thaththa kiypan. E deka dekak
     
    • Wow
    Reactions: Heshan Daminda

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    අනික ණය වෙලා හරී දෙමව්පියන්ට සලකන්න. බැරී බව දැනුනත් උත්සහය අතාරින්න එපා.
    නැතී උනාම සොබන දානවාට වඩා ඉන්නකොට ලග ඉදගෙන කටට පැරසිටමෝල් පෙත්තක් හරී දෙන්න පුලුවන් නම් එක වටිනවා හැම දෙටම වඩා.
    අපේ පියා ලෙඩ ඇඳේ ඉඳන් අත් දෙක එකතු කරන් වැඳල තියෙනව මටයි අක්කටයි මස්සිනාටයි ඔය තුන්දෙනාට බුදු බව අත් වෙන්න ඕන මට සලකනවට කියල. 😌

    :love::love::love::love:
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,970
    113
    TrapHouse
    ow machan meka sahathika aththa..
    ape amma thaththagen wadiyen udau gaththe aiya akka unata dan math ekka inna nisa mamai balaganna one..
    wade thiyenne dennama kanne bonne hari duppath widiyata dan..
    biththara mas malu kochchara genawath ewa mata ithuru karala mokakhari ekak ekka bath kanawa..
    itapasse konde amarui kakul amarui hadila hariyata poshanayak nathiwa.. :oo:
    ammata multivitamin genath dunna e sare
     
    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,831
    1
    3,823
    113
    JAPAN
    අපේ පියා ලෙඩ ඇඳේ ඉඳන් අත් දෙක එකතු කරන් වැඳල තියෙනව මටයි අක්කටයි මස්සිනාටයි ඔය තුන්දෙනාට බුදු බව අත් වෙන්න ඕන මට සලකනවට කියල. 😌
    පියා දැන් හොද තැනක ඇති බන්.ඔය මතකෙම ඇති උබට ලමයෙක් විදිහට සතුටු වෙන්න.උබ මැරෙන කන්ම ඕක මතක්වෙන පාරක් පාරක් ගානෙ උබට සතුටු හිතෙයි තාත්ටව ආදරෙන් බලාගත්තා කියල.