Piya kiyan epa Thaththa kiypan. E deka dekakඅපේ පියා ලෙඩ ඇඳේ ඉඳන් අත් දෙක එකතු කරන් වැඳල තියෙනව මටයි අක්කටයි මස්සිනාටයි ඔය තුන්දෙනාට බුදු බව අත් වෙන්න ඕන මට සලකනවට කියල.![]()
අනික ණය වෙලා හරී දෙමව්පියන්ට සලකන්න. බැරී බව දැනුනත් උත්සහය අතාරින්න එපා.
නැතී උනාම සොබන දානවාට වඩා ඉන්නකොට ලග ඉදගෙන කටට පැරසිටමෝල් පෙත්තක් හරී දෙන්න පුලුවන් නම් එක වටිනවා හැම දෙටම වඩා.
අපේ පියා ලෙඩ ඇඳේ ඉඳන් අත් දෙක එකතු කරන් වැඳල තියෙනව මටයි අක්කටයි මස්සිනාටයි ඔය තුන්දෙනාට බුදු බව අත් වෙන්න ඕන මට සලකනවට කියල.![]()





පියා දැන් හොද තැනක ඇති බන්.ඔය මතකෙම ඇති උබට ලමයෙක් විදිහට සතුටු වෙන්න.උබ මැරෙන කන්ම ඕක මතක්වෙන පාරක් පාරක් ගානෙ උබට සතුටු හිතෙයි තාත්ටව ආදරෙන් බලාගත්තා කියල.අපේ පියා ලෙඩ ඇඳේ ඉඳන් අත් දෙක එකතු කරන් වැඳල තියෙනව මටයි අක්කටයි මස්සිනාටයි ඔය තුන්දෙනාට බුදු බව අත් වෙන්න ඕන මට සලකනවට කියල.![]()
me too machanMom is everything to me