උඹලගෙ කොළඹ ජීවිතේ කොහොමද බං
ඉන්නෙ තනියමද
බොඩිම්ද
මාසෙ වියදම් කොහොමද
සතුටින් ඉන්නවද
මටත් එන්න ඕන බං මේ අතෙ සතෙ නැති ගමේ ජීවිත හරියන්නැ...දෙමව්පියෝ කරපු දෙයකුත් නැ මම කරගත්ත දෙයකුත් නැ.
25ක් වයස නිකංම වයසට ගියා විතරයි.
ඉස්සෙල්ලම බැලුවෙ නවතින්න තැනක් හොයාගන්න..
Job නම් හොයාගන්න පුළුවන් නෙ ඕන තරම්

හැබැයි අර අළුත් කොරෝනාව කොළඹටත් එයිද ඩෙල්ටා ආවා වගෙ...ඕව හදුනොත් තනියෙන් ඉන්න කොට කව්ද බලගන්නෙ..

Last edited: