කොළඹ ජීවිතෙ

Deadlock

Well-known member
  • Sep 8, 2021
    439
    639
    93
    Rathnapura
    උඹලගෙ කොළඹ ජීවිතේ කොහොමද බං
    ඉන්නෙ තනියමද
    බොඩිම්ද
    මාසෙ වියදම් කොහොමද
    සතුටින් ඉන්නවද

    මටත් එන්න ඕන බං ⁣මේ අතෙ සතෙ නැති ගමේ ජීවිත හරියන්නැ...දෙමව්පියෝ කරපු දෙයකුත් නැ මම කරගත්ත දෙයකුත් නැ.
    25ක් වයස නිකංම වයසට ගියා විතරයි.

    ඉස්සෙල්ලම බැලුවෙ නවතින්න තැනක් හොයාගන්න..
    Job නම් හොයාගන්න පුළුවන් නෙ ඕන තරම්
    🤔
    හැබැයි අර අළුත් කොරෝනාව කොළඹටත් එයිද ඩෙල්ටා ආවා වගෙ...ඕව හදුනොත් තනියෙන් ඉන්න කොට කව්ද බලගන්නෙ..🙄
     
    Last edited:

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,394
    10,994
    113
    Kandy
    කඩෙන්ම කාල ටිකක් හොඳ බෝඩින් කාමරයක ඉන්නවා නම් 30 විතර යනවා. ගමන් වියදම් ආතල් වියදම් නැතිව. පොඩි දෙයක් හරි උයාගෙන කන්න පුලුවන් තැන්ක් තියෙන බෝඩිමක් සෙට් කරගනින්. යාලුවෙක් එහෙම දවසකට ගෙන්න ගන්න පුලුවන් නිදහස් තැනක් නම් මරු.
    වියදම ටිකක් වැඩි උනත් වරෙන්. අත්දැකීමක් ගනින්. ඇවිත් කොළඹ 1234 පැතිවල පොඩ්ඩක් රස්තියාදු වෙයන්. ඒ කාලෙ ආයෙ කාසාද බැඳල ගන්න බෑ.
     
    කොළඹ ඉන්නවා කියන්නෙ දැලි පිහියෙන් කිරි කනවා වගෙ බං
     
    kingcharith

    Well-known member
  • Aug 18, 2018
    611
    681
    93
    2015 - 27500 Padiyata hitiya - bodimata 4000i kamata 12000i , 5000k ithuru karala ithiri ewage athal eke hitiya.
    2016 - 60000 Padiyata hitiya - bodimata 4000i kamata 20000i, 12000k ithuru karala ithiri ewage athal eke hitiya.
    2017 - 80000 Padiyata hitiya - bodimata 4000i kamata 20000i, 20000k ithuru karala ithiri ewage athal eke hitiya.
    2018 - 90000 Padiyata Marry kala - gedarata 32000 ,Kamata 30000i, bills 8000, Ithiri ewa supermarket ekata - credit card eken gema gahuwe.
    2019 - 160000 Padiyata Marry kala - gedarata 32000 ,Kamata 40000i, bills 12000, Ithiri ewa supermarket ekata -
    2020 - 190000 Padiyata - gedarata 32000 ,Kamata 60000i, bills 12000, ithiri ewa loan
    2021 - 350000 Padiyata - gedarata 32000 ,Kamata 70000i, bills 20000, ithiri ewa loan

    So machan conclusion eka thama uba jeewath wena widiha automatically ganna padiyata adjust wenawa. Parissamen jeewath unoth 30000kin patan ganna puluwan

    Mage tricks ekale
    * bodima single room ekak dunne. habai poddak aul room ekak . bathroom ehema shared.
    * Kama gedarakin gaththa. Kaden kawema na mul kale.
    * Internet ehema labama package eka gaththe.
    * Bus wala witharai travelling.
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,105
    12,957
    113
    33
    ෆින්ලන්ඩ්

    Awurdu 6 king Salary eka laksha 3 king wedi una field eka mokuk da bun..?
     
    Thanks
     
    Deadlock

    Well-known member
  • Sep 8, 2021
    439
    639
    93
    Rathnapura
    කන්නයි බෝඩිමටත් එක්ක 25 - 30
    තව 20 විතරක බොනවා 😂
    වාහනේ ගෙදර තියලා බස් එකේ තමා
    ⁣බිව්වොත් නම් ඉවරයි බං මාත් adictවෙලා හිටියා 2 years වෙනවා නවත්වලා..එකත් නැතිවුනෙ සල්ලි නැතිකමට...
    බොන්න එපා බං නාස්ති වෙනවා ලෙසටම
     
    • Like
    Reactions: Any.key

    kingcharith

    Well-known member
  • Aug 18, 2018
    611
    681
    93
    enna epa bn freelancing try karapan gedara idan, kadawal jara kema kala leda hadagnna asanam waren. mama job eken left wela dan gedara idan freelancing, IT company ekaka weda kare. 2014 idan colombo hitiya, dan gedara aya ekka sathuten innawa

    Ithin dan 2 years withara work from home neh bn godak IT company wala. wenasak na. Freelancing karana eka hodai habai loan ekak ehema ganna giyama, marry karanna giyama lankawe field eka hena case.
     
    • Like
    Reactions: jennt and Deadlock

    Deadlock

    Well-known member
  • Sep 8, 2021
    439
    639
    93
    Rathnapura
    enna epa bn freelancing try karapan gedara idan, kadawal jara kema kala leda hadagnna asanam waren. mama job eken left wela dan gedara idan freelancing, IT company ekaka weda kare. 2014 idan colombo hitiya, dan gedara aya ekka sathuten innawa
    මට ඉගෙන ගන්න ඕන බං colombo part time course තියෙනවා..ඒකයි එන්න හදන්නෙ
     
    uthpalakalwana

    Well-known member
  • Oct 12, 2008
    2,826
    1,186
    113
    32
    කොම්පුටරේ ඉස්සර&
    Ithin dan 2 years withara work from home neh bn godak IT company wala. wenasak na. Freelancing karana eka hodai habai loan ekak ehema ganna giyama, marry karanna giyama lankawe field eka hena case.
    ethana thama podi awulak tyne, bank eke mage gf ithn loan eka gnna pluwn eyata

    මට ඉගෙන ගන්න ඕන බං colombo part time course තියෙනවා..ඒකයි එන්න හදන්නෙ
    math ehema tham igena ganna awa. hema magulama kara, anthimata colombo boru posh pada witharai kyla therila dan gedara idan weda.
    ------ Post added on Nov 28, 2021 at 12:26 PM
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,982
    18,647
    113
    34
    Hell
    අපිත් 20000 පඩියට කොළඹ අවෙ OT ත් කරලා 2014 දී
    මාතර බත් කඩේ තමා කන්නේ ක්‍රීම් ක්‍රකර් කන්නේ මාසේ අන්තිමට සල්ලි නෑ

    දැන් මතක් වෙද්දිත් පිස්සු වගේ
     
    Deadlock

    Well-known member
  • Sep 8, 2021
    439
    639
    93
    Rathnapura
    ethana thama podi awulak tyne, bank eke mage gf ithn loan eka gnna pluwn eyata

    math ehema tham igena ganna awa. hema magulama kara, anthimata colombo boru posh pada witharai kyla therila dan gedara idan weda.
    ------ Post added on Nov 28, 2021 at 12:26 PM
    තමන්ගෙ පාඩුවෙ ගේමක් ගහන්න පුළුවන් රගන්න ගියොත්නම් බැ ඉතිං මම කලින් colombo වලින් ආවෙ ආයෙනම් හැරිලවත් බලන්නැ කියල හිතං...ඒත් මේවායෙ අදායමක් නැතිව ඉන්න බැ..අන්තිමට කොහෙත් එකයි
     
    Deadlock

    Well-known member
  • Sep 8, 2021
    439
    639
    93
    Rathnapura
    අපිත් 20000 පඩියට කොළඹ අවෙ OT ත් කරලා 2014 දී
    මාතර බත් කඩේ තමා කන්නේ ක්‍රීම් ක්‍රකර් කන්නේ මාසේ අන්තිමට සල්ලි නෑ

    දැන් මතක් වෙද්දිත් පිස්සු වගේ
    මාත් හිටියා එහෙම.
     
    uthpalakalwana

    Well-known member
  • Oct 12, 2008
    2,826
    1,186
    113
    32
    කොම්පුටරේ ඉස්සර&
    තමන්ගෙ පාඩුවෙ ගේමක් ගහන්න පුළුවන් රගන්න ගියොත්නම් බැ ඉතිං මම කලින් colombo වලින් ආවෙ ආයෙනම් හැරිලවත් බලන්නැ කියල හිතං...ඒත් මේවායෙ අදායමක් නැතිව ඉන්න බැ..අන්තිමට කොහෙත් එකයි
    me kale colmbo awith kadawal walin kanna giyoth wikinenawa.. enna ona nam waren. enna kalin kiwe wena de kalinma
     
    • Like
    Reactions: EnIgma001