O/L ICT Online Class එකක්

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,254
    21,116
    113
    මගේ යාලුවෙක් O/L ICT ලමයින්ට ක්ලාස් එකක් පටන් ගන්නවා. උබලන්ගෙ ලමයි ඉන්නවනම්, උබල දන්න උන් ඉන්නවනම් කියල සෙට් කරපන්.. සුපිරි වැඩ්ඩෙක් තමයි ඉතින් ක්ලාස් එක කරන්නෙ. (y)(y)(y)
    O/L කරන උන් Elakiri ඉන්නවනම් උබලට තමයි ඉතින් වල් පල් නැතුව මේ වගෙ ක්ලාස් එකකට ජොයින් වෙලා ඉගෙන ගනිල්ලා. :yes: :yes: :yes: :yes:


    2022 වර්ෂයේ 10,11 ශ්‍රේණි වල සිසුන් සඳහා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය නව පන්ති 2021 දෙසැම්බර් මුල සිට, සිංහල මාධ්‍යයෙන් ආරම්භ වේ.
    ✅
    සියලුම පන්ති Zoom තාක්ෂණය ඔස්සේ පැවැත්වේ.
    ✅
    10 සහ 11 ශ්‍රේණි විෂය නිර්දේශයම මුල සිට ආවරණය කෙරේ.
    ✅
    සෑම සිසුවෙකු කෙරෙහිම අවධානය යොමු කෙරේ.
    ✅
    සැම පාඩම් ඒකකයක් අවසානයේදී ම පසුගිය විභාග ගැටලු සාකච්ඡා කරනු ලබන අතර online tests පැවැත්වේ.
    ✅
    මතක තබා ගැනීමට පහසු ආකාරයෙන් ඉගැන්වීම සිදු කරනු ලබයි.
    ✅
    තනි හෝ කුඩා කණ්ඩායම් පන්ති සඳහාද විමසිය හැක.
    ✅
    සාකච්ඡා කිරීමෙන් අනතුරුව සිසුවාට පහසු වෙලාවක් පන්ති පැවැත්වීම සඳහා යොදා ගත හැකිය. ( සෙනසුරාදා හෝ ඉරිදා )
    ♦️
    සහභාගී වීමට බලාපොරොත්තු වන සිසුන් නම, පාසල, පන්තිය සඳහන් කර 0777640631 අංකයට Whatsapp පණිවිඩයක් ලබා දෙන්න.




    260815671_4640810769312241_2714146491222855530_n.jpg
     
    • Like
    Reactions: Mr.JONI

    th62

    Well-known member
  • Dec 20, 2015
    334
    533
    93
    10 - 11 ශ්‍රේණි සඳහා ICT online, Individual (තනි තනිව) ඉගෙන ගැනීමට අවශ්‍ය සිසුන්ට Zoom තාක්ෂණය ඔස්සේ පැවැත්විය හැක. මෑතක දී විශ්‍රාම ලත් කලාපීය තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය පිළබඳ ගුරු උපදේශකවරයෙක් විසින් පංති පැවැත්වේ. ඉතා පහසු අයකිරීම්. PM කරන්න.
     

    N.H Shadow

    Well-known member
  • Sep 30, 2015
    1,658
    649
    113
    ගාල්ලේ
    BUMP

    10 - 11 ශ්‍රේණි සඳහා ICT online, Individual (තනි තනිව) ඉගෙන ගැනීමට අවශ්‍ය සිසුන්ට Zoom තාක්ෂණය ඔස්සේ පැවැත්විය හැක. මෑතක දී විශ්‍රාම ලත් කලාපීය තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය පිළබඳ ගුරු උපදේශකවරයෙක් විසින් පංති පැවැත්වේ. ඉතා පහසු අයකිරීම්. PM කරන්න.
    ගුරුවරයාගේ එලකිරි විනය ලෙෆ්ට් :lol: :lol: :lol:
    ------ Post added on Nov 29, 2021 at 12:14 PM
     
    • Haha
    Reactions: Mr.JONI