ගෙදර ගෑස් එක ලීක්

tinto brass

Well-known member
  • Dec 25, 2014
    4,567
    6,120
    113
    අනිවාර්යෙන් ඔය කියන විදියට සංයුතිය වෙනස් කරලා.. ප්‍රශර් එක වැඩියි...ඒ ප්‍රශර් එක සිලින්ඩරේ වැල් එකට දරාගන්න බෑ.. ඒකනේ නිකන් ගෑස් සිලින්ඩරේ උඩට සබන් දාපුවහම පෙන එන්නේ..

    එතකොට අපි රෙගුලේටරේ සෙට් කරාම ඔය වැල් එකෙන් වැඩක් නෑ නේ..ඒක ෆුල් ඕපන් වෙනව නේ.. සහ බටේ දිගේ ගෑස් ගිහින් ලිපේ තියෙන වැල් එක ලගට යනවා...දැන් සම්පූර්න ප්‍රෙශර් එක ලිපේ වෑල් එක දරාගන්න ඕනේ නේ...

    මුන් කියන කතාව හරි..ගෑස් සිලින්ඩර් පුපුරන් නෑ...ලිපෙන් ගෑස් කාන්දුවෙලා එකතුවෙලා..පොඩි ස්පාර්ක් එකකින් පුපුරනවා..ඒ කිය්න්නනේ ලිපේ වැල් එක වීක් නම් බඩු බනිස්..

    මට තියෙන ප්‍රශ්නේ ගෑස් සිලින්ඩරේ වෑල් එක ,එයාටවත් මේ ප්‍රශර් එක දරාගන්න බැරිනම් ,ලිපේ වෑල් එක මේ ප්‍රශර් එක දරාගයිද?
    දැන් ගෙදර සිලින්ඩරේ සබන් බුබුලු එනවා..මොකද්ද කරන්න හොඳම දේ???
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    kadeta gihin diyan,
    mehe gas dilivery karana dial ekk innwa ugen thamai gas ganne aurudu 2ka withara idala
    pora eekale idanma Gas ekak genawama ara meteer ekk wage ekk gahala gas leak wenawada kiyala chk krla balala deela yanne
    ohoma leak tyna eewanam ayeth aran yanawa
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,803
    1
    58,054
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අනිවාර්යෙන් ඔය කියන විදියට සංයුතිය වෙනස් කරලා.. ප්‍රශර් එක වැඩියි...ඒ ප්‍රශර් එක සිලින්ඩරේ වැල් එකට දරාගන්න බෑ.. ඒකනේ නිකන් ගෑස් සිලින්ඩරේ උඩට සබන් දාපුවහම පෙන එන්නේ..

    එතකොට අපි රෙගුලේටරේ සෙට් කරාම ඔය වැල් එකෙන් වැඩක් නෑ නේ..ඒක ෆුල් ඕපන් වෙනව නේ.. සහ බටේ දිගේ ගෑස් ගිහින් ලිපේ තියෙන වැල් එක ලගට යනවා...දැන් සම්පූර්න ප්‍රෙශර් එක ලිපේ වෑල් එක දරාගන්න ඕනේ නේ...

    මුන් කියන කතාව හරි..ගෑස් සිලින්ඩර් පුපුරන් නෑ...ලිපෙන් ගෑස් කාන්දුවෙලා එකතුවෙලා..පොඩි ස්පාර්ක් එකකින් පුපුරනවා..ඒ කිය්න්නනේ ලිපේ වැල් එක වීක් නම් බඩු බනිස්..

    මට තියෙන ප්‍රශ්නේ ගෑස් සිලින්ඩරේ වෑල් එක ,එයාටවත් මේ ප්‍රශර් එක දරාගන්න බැරිනම් ,ලිපේ වෑල් එක මේ ප්‍රශර් එක දරාගයිද?
    දැන් ගෙදර සිලින්ඩරේ සබන් බුබුලු එනවා..මොකද්ද කරන්න හොඳම දේ???
    මෙහෙමයි මචං... ගෝතා ආවම

    ඔක්තොබර් මාසෙ රටේ ලොක්ඩවුන් ඇරපු වෙලාවෙ ගෙදර කට්ටිය ට්‍රිප් එකක් යන්න කියල එලියට බහිනකොට මම මගෙ ගෙදර ගෑස් සිලින්ඩරේ ගලවල යන්න කියල බැලුව. රෙගියුලේටරේ ගැලෙව්වම ලීක්.

    ඒ දවස්වල මෙහෙම සීන් එකක් එලියට ඇවිත් තිබුනෙ නැතිනිසා මම වැඩිය හිතන්න ගියෙනෑ. ආපහු ලිප හයිකරල මගෙ ගමන ගියා.

    ලිපේ වෑල්ව් එකට ප්‍රෙෂර් එක දරාගන්න පුලුවන් නම් ප්‍රශ්නයක් නෑ. අවධානෙන් ඉන්න.
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,607
    22,754
    113
    අම්බකිස්ස
    හොදම දේ දේපල ටික එහෙම ලියලා දීලා,යුතුකම් ටික ඉටු කරලා,යන තැනකට දෙයක් කරගන්න.

    ගෑස් එක එලියට දාලා,යකඩ වැටක් ගහගන්න
     
    • Like
    Reactions: NRTG

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    මෙහෙමයි මචං... ගෝතා ආවම

    ඔක්තොබර් මාසෙ රටේ ලොක්ඩවුන් ඇරපු වෙලාවෙ ගෙදර කට්ටිය ට්‍රිප් එකක් යන්න කියල එලියට බහිනකොට මම මගෙ ගෙදර ගෑස් සිලින්ඩරේ ගලවල යන්න කියල බැලුව. රෙගියුලේටරේ ගැලෙව්වම ලීක්.

    ඒ දවස්වල මෙහෙම සීන් එකක් එලියට ඇවිත් තිබුනෙ නැතිනිසා මම වැඩිය හිතන්න ගියෙනෑ. ආපහු ලිප හයිකරල මගෙ ගමන ගියා.

    ලිපේ වෑල්ව් එකට ප්‍රෙෂර් එක දරාගන්න පුලුවන් නම් ප්‍රශ්නයක් නෑ. අවධානෙන් ඉන්න.
    රේගුලටර් එකෙන් pressure එක අඩු කරලා නේ එන්නේ. රෙගුලටර් එකේ ඉන්පුට් pressure එක range එකේ තියෙනවා අවුලක් නෑ.ලිපට හානියක් වෙන්නේ නෑ. කෙල වෙනවා නන් වෙන්න තියෙන එකම තැන ගෑස් සිලින්ඩර් එකේ කර ආශ්‍රිත කොටස්. Regulator එකෙන් පස්සේ ගෑස් ලීක් වෙන්ව නන් ඒක පීඩන වෙනස හින්දා නැතුව කාලයත් සමග වෙච්ච දෙයක්.මොකද regulator එකෙන් හරි පීඩනයට ලිපට ගෑස් ඒවන එක තමා කරන්නේ
     
    • Like
    Reactions: topkollek and NRTG

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,567
    6,120
    113
    රේගුලටර් එකෙන් pressure එක අඩු කරලා නේ එන්නේ. රෙගුලටර් එකේ ඉන්පුට් pressure එක range එකේ තියෙනවා අවුලක් නෑ.ලිපට හානියක් වෙන්නේ නෑ. කෙල වෙනවා නන් වෙන්න තියෙන එකම තැන ගෑස් සිලින්ඩර් එකේ කර ආශ්‍රිත කොටස්. Regulator එකෙන් පස්සේ ගෑස් ලීක් වෙන්ව නන් ඒක පීඩන වෙනස හින්දා නැතුව කාලයත් සමග වෙච්ච දෙයක්.මොකද regulator එකෙන් හරි පීඩනයට ලිපට ගෑස් ඒවන එක තමා කරන්නේ
    meka waedagath adahasak
     
    • Like
    Reactions: NRTG

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    අනිවාර්යෙන් ඔය කියන විදියට සංයුතිය වෙනස් කරලා.. ප්‍රශර් එක වැඩියි...ඒ ප්‍රශර් එක සිලින්ඩරේ වැල් එකට දරාගන්න බෑ.. ඒකනේ නිකන් ගෑස් සිලින්ඩරේ උඩට සබන් දාපුවහම පෙන එන්නේ..

    එතකොට අපි රෙගුලේටරේ සෙට් කරාම ඔය වැල් එකෙන් වැඩක් නෑ නේ..ඒක ෆුල් ඕපන් වෙනව නේ.. සහ බටේ දිගේ ගෑස් ගිහින් ලිපේ තියෙන වැල් එක ලගට යනවා...දැන් සම්පූර්න ප්‍රෙශර් එක ලිපේ වෑල් එක දරාගන්න ඕනේ නේ...

    මුන් කියන කතාව හරි..ගෑස් සිලින්ඩර් පුපුරන් නෑ...ලිපෙන් ගෑස් කාන්දුවෙලා එකතුවෙලා..පොඩි ස්පාර්ක් එකකින් පුපුරනවා..ඒ කිය්න්නනේ ලිපේ වැල් එක වීක් නම් බඩු බනිස්..

    මට තියෙන ප්‍රශ්නේ ගෑස් සිලින්ඩරේ වෑල් එක ,එයාටවත් මේ ප්‍රශර් එක දරාගන්න බැරිනම් ,ලිපේ වෑල් එක මේ ප්‍රශර් එක දරාගයිද?
    දැන් ගෙදර සිලින්ඩරේ සබන් බුබුලු එනවා..මොකද්ද කරන්න හොඳම දේ???
    Machan kohomada check kare??? Bate galawala saban dalada??